
10/07/2025
පෙට්ටියෙන් දැකපු කන්ද ඇත්තටම බලන්න ගියා🏔️🍃🌬️
චූටි කාලෙ ඉදන්ම ඇන්කර් කිරි පිටි පෙට්ටියෙන් දැකපු කන්ද ඇත්තටම දැක්කාම කොහොමද🥰ඉතින් මේ වීඩියෝ එක අපි ඒ ගියපු ලස්සනම ලස්සන ගමන ගැනයි🍃ඉතින් ෆොටෝ එකකින් හැමෝම දැකල තියන චිත්‍රයක් වගේ ලස්සන ඇන්කර් කන්දෙ ලස්සන ඔයාලත් බලන්න වීඩියෝ එක බලල ලයික් කරල share පාරකුත් දාගෙන යන්ඩෝ එහෙනම්😋අඩුපාඩු තියනව නම් ඒවත් කියන්න😊තාමත් ඔයා අපේ චැනල් එක subscribe කරල නැත්නම් අපිව subscribe කරල support එකක් දෙන්නත් අමතක කරන්න එපා😉❤️
ජය වේවා කට්ටියටම👊
Join us on a scenic 2-day road trip exploring New Plymouth, Mt. Taranaki, and the snowy peaks of Whakapapa🌿🏔❄On Day 1, we visited the stunning Te Rewa Rewa...