Sri Lanka Cricket News 24×7

  • Home
  • Sri Lanka Cricket News 24×7

Sri Lanka Cricket News 24×7 This is the official page of SRI LANKA CRICKET NEWS 24×7 group.

මැච් එකට කලින් මෙන්න මේ වගේ පොර ටෝක් තමා දුන්නේ බංගලියෝ  😂💔
13/09/2025

මැච් එකට කලින් මෙන්න මේ වගේ පොර ටෝක් තමා දුන්නේ බංගලියෝ 😂💔

Dominated 💥🇱🇰සුපිරිම chase එකක් මේකනම්..ආසියාවේ T-20 ශූරයන් තවම අවදියෙන්..😌❤️මැච් එකට කලින් පොර ටෝක් දීපු බංගලි නැවතත් ග...
13/09/2025

Dominated 💥🇱🇰
සුපිරිම chase එකක් මේකනම්..ආසියාවේ T-20 ශූරයන් තවම අවදියෙන්..😌❤️
මැච් එකට කලින් පොර ටෝක් දීපු බංගලි නැවතත් ගුල් වලටම 👊

මැච් එක දින්නට මතීශ ගැන සිතන්නට යමක්!🧏🏻‍♂️මතීශ කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව වයිඩ් පිට වයිඩ් දාද්දී මට නම් මතක් උනේ අසියා ...
13/09/2025

මැච් එක දින්නට මතීශ ගැන සිතන්නට යමක්!🧏🏻‍♂️

මතීශ කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව වයිඩ් පිට වයිඩ් දාද්දී මට නම් මතක් උනේ අසියා හිටියා නම් කන්ට්‍රෝල් එකක් ඇතුව දුශී,නුවන්ට සුපිරි සප් එකක් දෙනවා නේ කියලා..🥹💔

අනිවාර්යයෙන් Asia Cup Squad එකේ ඉන්න ඕන එකෙක් අසිත ප්‍රනාන්දු කියන්නේ.❤️❤️අවාසනවාකට නෑ.💔

මෑත කාලේ ලංකාවෙන් බිහිවෙච්ච All format ගහන්න පුලුවන් දක්ශම පන්දු යවන්නෙක් අසිත.🔥💯🇱🇰❤️

Miss You Asitha🙂❤️

13/09/2025
🚨 RECORD ALERT 🚨➡️T20I ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් සංඛ්‍යාවකින් පසුකල පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක ඉතිහාසගත වෙයි*)68 ඉනි...
13/09/2025

🚨 RECORD ALERT 🚨

➡️T20I ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් සංඛ්‍යාවකින් පසුකල පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක ඉතිහාසගත වෙයි

*)68 ඉනිම් - 🇱🇰 පැතුම් නිශ්ශංක
*)76 ඉනිම් - 🇱🇰 කුසල් ජනිත් පෙරේරා
*)80 ඉනිම් - 🇱🇰 කුසල් මෙන්ඩිස්

➡️T20I පිටිය තුළ අර්ධ ශතක 16ක් ලබාගත් දෙවන ලාංකීය පිතිකරුවා ද වන්නේ පැතුම් නිශ්ශංක යි

✅🏏- ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය1️⃣6️⃣ වන අර්ධ ශතකය සමග 2️⃣0️⃣0️⃣0️⃣ වෙනි T20I ලකුනද රැස්කිරීමට පැතුම් නිස්සංක සම...
13/09/2025

✅🏏- ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය
1️⃣6️⃣ වන අර්ධ ශතකය සමග 2️⃣0️⃣0️⃣0️⃣ වෙනි T20I ලකුනද රැස්කිරීමට පැතුම් නිස්සංක සමත්වෙනවා !

🏏✅ - බංගලිදේශ ඉනිම ලකුනු 1️⃣3️⃣9️⃣ කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩා‍යම සමත්වෙනවා..Opening වලින් ගැම්මක් අල්ලන්න වෙනවා කොල...
13/09/2025

🏏✅ - බංගලිදේශ ඉනිම ලකුනු 1️⃣3️⃣9️⃣ කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩා‍යම සමත්වෙනවා..

Opening වලින් ගැම්මක් අල්ලන්න වෙනවා කොල්ලනේ නැත්නම් අමාරැයි ❤️🇱🇰🔥

🏏✅ - බංගලිදේශ ඉනිම ලකුනු 1️⃣3️⃣9️⃣ කදීනතර කරගැනීම සඳහා නුවන් තුශාර සහා දුෂ්මන්ත චමීර වේග පන්දුවෙන් අනර්ඝ දායකත්වයක් ලබාද...
13/09/2025

🏏✅ - බංගලිදේශ ඉනිම ලකුනු 1️⃣3️⃣9️⃣ කදී
නතර කරගැනීම සඳහා නුවන් තුශාර සහා දුෂ්මන්ත චමීර වේග පන්දුවෙන් අනර්ඝ දායකත්වයක් ලබාදුන්නා..

🔸- Nuwan Thushara : 1/17(4)
🔸- Dushmantha Chameera : 1/17(4)

පැතුමටයි මෙන්ඩට යි ලකුණු ටික වැදිලා, වනිදුගේ බෝල් ටික ලෙසටම වැටුණානම් ඒ ඇති 😔🩷
13/09/2025

පැතුමටයි මෙන්ඩට යි ලකුණු ටික වැදිලා, වනිදුගේ බෝල් ටික ලෙසටම වැටුණානම් ඒ ඇති 😔🩷

Bangladesh : 218/9 ➡️ 248/10ටන්සිම් හසන්ගේ කෙටි ප්‍රභාරය සමගින් ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලකුනු 2️⃣4️⃣8️⃣ ක ඉලක්කයක්..
05/07/2025

Bangladesh : 218/9 ➡️ 248/10
ටන්සිම් හසන්ගේ කෙටි ප්‍රභාරය සමගින් ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලකුනු 2️⃣4️⃣8️⃣ ක ඉලක්කයක්..

  - Semi Finals 🏆
13/03/2025

- Semi Finals 🏆

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Cricket News 24×7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share