U B R Film Makers

  • Home
  • U B R Film Makers

U B R Film Makers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U B R Film Makers, Film/Television studio, .

Who's under the mask? 🧐
24/02/2025

Who's under the mask? 🧐

ලංකාවේ අපේම චරිත ඉන්න. අපේම Comic එකක් කියවමු.  Coming Soon
19/10/2024

ලංකාවේ අපේම චරිත ඉන්න.
අපේම Comic එකක් කියවමු.

Coming Soon

Jeewaka Slashh Ekanayaka ගෙන් birthday gift එකක් ලංකාවේ comic ෆැන්ස්ලාට. ඉතින් මම හිතනවා අද හොදම දවස මේ සුභ ආරංචිය ලංකාව...
09/09/2024

Jeewaka Slashh Ekanayaka ගෙන් birthday gift එකක් ලංකාවේ comic ෆැන්ස්ලාට.

ඉතින් මම හිතනවා අද හොදම දවස මේ සුභ ආරංචිය ලංකාවේ comic කියවන රසිකයන්ට. කියන්න එ තමයි. SLASH Comics සහ UBR comic ( Bhanuka Rupasinghe ) එකතුවෙන් නිර්මාණය කරපු ලංකාවේ Super Hero චරිත එකට ගැටෙන Rise Of The Glorious comic කලාපය අපි ඉදිරියේදී නිකතු කිරිමට නියමිතයි.

ඉතිත් Rise Of The Glorious තුලින් ඔයාලා තට බලාගන්න පුලුවන් black jacket Red Universe එකට ඇවිත් Red Universe හි ප්‍රබලම දුෂ්ටයා සමග සටන් කිරිම සහ ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ එන චරිත එකට එකතු විම. 😎

ඉතින් මෙම comic එක Comic Book එකක් විදිහට ඔයාලට ඉදිරියේදී මිලදි ගන්න පුලුවන් එ ගැන විස්තර ඉස්සරහට දැනුම් දෙන්නම්.

Comic එක කියවන්න. කලින්.

Comic එක කියවන්න කලින්. CCU Studios සහ UBR Film Meakers විසින් නිර්මාණය කරපු Red sky part 1 සහ part 2 අනිවාර්යයෙන්ම නරඹලා ඉන්න.

එහෙකම් ලංකාවේ Super Hero Universe එක අපි ලොකයටම අරන් යමු.

Rise Of The Glorious තුල සිටින චරිත.

Black jacket
Red
Knightshade
Mask man
Knight keeper
Gordon
Captain serendib

( ඉහත චිරිත සියල්ල 💯 ක්. ලංකාවේ චරිත. )

එ වගේම තවත් ප්‍රබල චරිත කිහිපයක් බලාගන්න පුලුවන් වෙනවා.

දෙවියන් සහ යක්ෂයන් එකම මුහුනු වරකින්. රේවන් සහ ඇලෙක්ස් මෙ චරිත දෙක ඉතාමත් ලොකු කතා බහක් ඇති කරන චරිත දෙකක් වෙවි Red Cine...
03/08/2024

දෙවියන් සහ යක්ෂයන් එකම මුහුනු වරකින්.

රේවන් සහ ඇලෙක්ස්

මෙ චරිත දෙක ඉතාමත් ලොකු කතා බහක් ඇති කරන චරිත දෙකක් වෙවි Red Cinematic Universe එක ඇතුලේ එ වගේම අපි හදන Super Hero Universe එක මෙතෙක් නිර්මාණය වෙලා තියන කිසිම Super Hero Universe එකක් විදිහට නෙමෙයි නිර්මාණය කරන්නේ කියනදේ සහතික වෙන්න පුලුවන්.

Bhanuka Rupasinghe

Red sky Universe එක පටන් ගන්න ලංකාවේ ප්‍රතම Super Hero Universe එකට එකතු වෙන්න. First look at MaskMan in The Red Begins ...
09/06/2024

Red sky Universe එක පටන් ගන්න ලංකාවේ ප්‍රතම Super Hero Universe එකට එකතු වෙන්න.

First look at MaskMan in The Red Begins

ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් සදහා නිකුත් කරන ප්‍රතම නිර්මාණය වන
The Red Begins නිර්මාණයේ MaskMan ගේ official First Look එක මෙ විදිහට නිකුත් කරනවා.

එ වගේ මෙ වන විට 20% ප්‍රමානයක රුගත කිරිම් අවසන් කරලා ති⁣බෙනවා.


හෙට තමයි දවස. අපි දෙයක් දකිනවා.අපිට දෙයක් පෙනෙනවා.ඉතින් අපි එ දකින්නේ හරිම දෙද? හෙට තමයි දවස.
28/05/2024

හෙට තමයි දවස.

අපි දෙයක් දකිනවා.
අපිට දෙයක් පෙනෙනවා.
ඉතින් අපි එ දකින්නේ හරිම දෙද?

හෙට තමයි දවස.

ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ දෙවනි නිර්මාණය නිකුත් කරා. Red sky part 2 නිර්මාණය නිකුත් කරා මේ link එකෙන් ...
30/03/2024

ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ දෙවනි නිර්මාණය නිකුත් කරා.

Red sky part 2 නිර්මාණය නිකුත් කරා
මේ link එකෙන් බලන්න.

https://youtu.be/Pwb3F9L_7vg?si=yheXFbmGXLyLJ9sd

30/03/2024

අද රැ 9 ට. Red sky part 2 නිර්මාණය youtube හරහා නිකුත් කරනවා.

CCU Studios + U B R Film Makers විසින් නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් වලට එන මුල්ම චරිතය Red ලංකාවේ ...
26/03/2024

CCU Studios + U B R Film Makers විසින් නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් වලට එන මුල්ම චරිතය Red

ලංකාවේ සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත The Red Begins Movie එකේ රුගත කිරිම් යනවා ද අපිට Red movie එක ගැන මුකුත් තොරතුරක් දෙන්න බැරිද කියලා whatsapp වලින් වගේව messenger නලින් පවා call , msg කරලා කට්ටිය අහනවා.

ඉතින් Red movie එක ගැන කතා කරොත් අපි Red Movie එකේ රුගත කිරිම් මෙ වෙද්දි පටන් අරන් තියෙන්නේ එ වගේම මාස 2 හො 3 අතර කාලයක් Red movie එකෙ රුගතකිම් සිදුවෙන්න පුලුවන්.

මොකද අපි හොදම දෙ ලංකාවේ අපේ රසිකයන්ට ලබා දිය යුතු නිසා.

මම bhanuka Rupasinghe ( UBR )

22/03/2024

හෙට දිනයෙදි ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් සදහා නිකුත් කරන The Red Begins නිර්මාණයේ වැඩ රූගත කිරිම් ආරම්භ කරනවා.

මාර්තු 21 හරියටම සවස 7 ට. ලංකාවේ Super Hero Universe එකට එකතු වෙමු.
11/03/2024

මාර්තු 21 හරියටම සවස 7 ට. ලංකාවේ Super Hero Universe එකට එකතු වෙමු.

🔺 Red Sky Part II මාර්තු 21 සවස 7ට 🔺

එසේ නම් වෙනස් වන විශ්වයේ ඇතුලාන්තමය සුපිරි විරයන්ගේ පුනරාගමනයේ සජිවිකරණ අත්දැකීම ලබාගන්න මාර්තු 21 සවස 7 ට අපිත් එක්ක එකතු වෙන්න 🙌


Red sky part 2 නිර්මාණය නැරඹීමට පෙර Mask man comic එක කියවන්න.
06/03/2024

Red sky part 2 නිර්මාණය නැරඹීමට පෙර Mask man comic එක කියවන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when U B R Film Makers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share