Sri lanka prison hot news

  • Home
  • Sri lanka prison hot news

Sri lanka prison hot news උණුසුම් බන්ධනාගාර පුවත් මෙම ෆේස් පිට?

26/08/2026

කෙහෙල් බද්දර පත්මේ සමග සබඳතා පැවැත් වූ දූෂිත නිලධාරීන් හෙළි කරන්න - සේවයට ලැදි අවංක නිලධාරීන්

https://www.facebook.com/61591864410016/posts/122112511929395480/?app=fblhttps://www.facebook.com/61591864410016/posts/1...
09/08/2026

https://www.facebook.com/61591864410016/posts/122112511929395480/?app=fblhttps://www.facebook.com/61591864410016/posts/122112511929395480/?app=fbl

බන්ධනාගාරයේ සිදු වූ අලුත්ම වෙනස
=================================

පසුගිය දින කිහිපයේ බන්ධනාගාර කිහිපයකින්ම නොසන්සුන්තා වාර්තා වුණා.

ඒ, කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවලයි.

එම නොසන්සුන්තා අවසන් වුණේ රැඳවියන් තිදෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් කිහිපයකට තුවාල සිදු කරමින්.

එවන් පසුබිමක් තුළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා.

එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතායි.

මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඒ.සී. ගජනායක මහතා කටයුතු කළා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka prison hot news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share