Filmax Cinema

  • Home
  • Filmax Cinema

Filmax Cinema Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Filmax Cinema, Film/Television studio, .

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ The Union  (2024)❉ 𝗹𝗠𝗗𝗯   ➪ 5.4/10••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 𝕄...
30/09/2024

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ The Union (2024)
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 5.4/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/8489938151029602/permalink/8492323500791067/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://www.facebook.com/share/p/6gWUMi9cKVx3c4Tp/?mibextid=oFDknk

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Demonte Colony 2 (2024)❉ 𝗹𝗠𝗗𝗯   ➪ 7.2/10•••••••••••••••••••••••••••••••••••••••••••••••••...
29/09/2024

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Demonte Colony 2 (2024)
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 7.2/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/867093542203115/permalink/867594345486368/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://www.facebook.com/share/p/6gWUMi9cKVx3c4Tp/?mibextid=oFDknk

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Would You Rather (2012)❉ 𝗹𝗠𝗗𝗯   ➪ 5.7/10•••••••••••••••••••••••••••••••••••••••••••••••••...
29/09/2024

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Would You Rather (2012)
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 5.7/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/867093542203115/permalink/867460042166465/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://www.facebook.com/share/p/6gWUMi9cKVx3c4Tp/?mibextid=oFDknk

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ The jack in the box rises (2024)❉ 𝗹𝗠𝗗𝗯   ➪ 4.3/10••••••••••••••••••••••••••••••••••••••••...
29/09/2024

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ The jack in the box rises (2024)
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 4.3/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/493355300185274/permalink/493403563513781/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://www.facebook.com/share/p/6gWUMi9cKVx3c4Tp/?mibextid=oFDknk

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ Adult only 🔞❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Escape (2024)❉ 𝗹𝗠𝗗𝗯   ➪ 5.1/10•••••••••••••••••••••••••••••••••••••••••••••...
29/09/2024

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ Adult only 🔞
❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Escape (2024)
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 5.1/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/1286783662327535/permalink/1286785102327391/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://www.facebook.com/share/p/6gWUMi9cKVx3c4Tp/?mibextid=oFDknk

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Menu ( 2022 )❉ 𝗹𝗠𝗗𝗯   ➪ 7.3/10 ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 𝕄𝕠𝕧𝕚...
12/01/2023

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Menu ( 2022 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 7.3/10

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/1480752265783922/permalink/1480783835780765/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Mortal Kombat ( 2021 )❉ 𝗹𝗠𝗗𝗯   ➪ 6.1/10❉ " පෘථිවිය වෙනුවෙන් මාරක සටන " ••••••••••••••••••...
04/01/2023

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Mortal Kombat ( 2021 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 6.1/10
❉ " පෘථිවිය වෙනුවෙන් මාරක සටන "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" 17 වන සියවසේ ජපානේදී,බිහාන් මූලිකත්වය හොබවන ලින් කුයි ඝාතකයන් ෂිරායි රියූ නම් නින්ජා ගෝත්‍රයකට පහර දීලා එහි පිරිස හා එහි මුලසන හොබවන හන්සෝ හෂාෂිගේ ළමයා හා බිරිද මරා දමනවා. අවසානයෙදී බිහාන් හමුවේ හන්සෝ හෂාෂිට ද ජීවිතය පුද කරන්න සිදුවෙනවා.

වර්ථමාන කතාවට අවොත්,අවුට් වර්ල්ඩ් රාජ්‍ය විසින් (පෘථිවියෙන් පිටත රාජ්‍ය) පෘථිවි රාජ්‍ය නව වරක් එක පිට පරාජය ට පත් කරලා තියෙනවා මෝර්ටල් කොම්බැට් නම් මරණීය තෙක් සටන් වදින තරගාවලියකින්. ඔවුන්ට තව එක් ජයග්‍රහණයක් විතරයි ලබාගන්න තියෙන්නෙ පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීමට. කෙසේ හෝ පුරාතන අනාවැකියක කියවෙනවා හන්සෝ හෂාෂිගේ රුධිරයෙන් පැවත එන්නෙක් පෘථිවි ශූරයන් එක්කාසු කර අවුට්වර්ල්ඩ් රාජ්‍යයය පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම වලක්වන ලෙසට. මේ නිසා දහවන තරගාවලියට පෙර පෘථිවි රාජ්‍යයෙ සලකුණු කල ශූරයන් මරා දැමීමට අවුට් වර්ල්ඩ් රාජ්‍යයෙන් ශූරයන් එවනවා. මේ අතර කෝල් යංග් කියන්නෙ හිටපු බොක්සින් ශූරයෙක්,ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වෙන්නෙ කෙනෙක් ඔහු සොයා පැමිණීමෙන් පසුවයි. තනිකරම නොනවතින ක්‍රියාදාම (Non Stop Action) සහිත චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඒවගේම කියන්න ඕන දරුනු සටන් දර්ශන සමහර තැන්වලදි බලාගන්න ලැබෙන නිසා මේක R+ ගනයට අයත් වෙනවා කියලත් මතක් කරන්නම්. ඇස් තිරයෙන් අහකට ගන්න නොහිතෙන මට්ටමේ සුපිරි ඇක්ෂන් සීන් බලාගන්න ආසනම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය නරබන්න ඔබට ආරාධනා කරනවා. "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/616882970202215/permalink/617187386838440/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග  🌱⚠︎  Link එක poster එකට යටින් Add කරලා තියෙනවා. !•••••••••••••••••••••••••••••••••••••••••••••••••••...
02/01/2023

🌱 සිංහල උපසිරස සමග 🌱

⚠︎ Link එක poster එකට යටින් Add කරලා තියෙනවා. !

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහල තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link


🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ " Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Inception ( 2010 )❉ 𝗹𝗠𝗗𝗯   ➪ 8.8/10❉" සිහින " •••••••••••••••••••••••••••••••••••••••••••...
31/12/2022

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Inception ( 2010 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 8.8/10
❉" සිහින "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" සංකීර්ණ තේමාවක් මත පදනම් වෙච්ච මේ චිත්‍රපටය බොහොම අවධානයෙන් බැලිය යුතු එකක්. මිනිසෙකුගේ මනස තුලට සිහින හරහා ඇතුලු වී ඒ මඟින් ඔවුන්ගේ රහස් දැන ගැනීම වැනි මූලික සංකල්පය තේරුම් ගන්න ලේසි වුනත් සිහිනයක් තුල තවත් සිහිනයක් තුලට පිවිසීම එහි කාල වෙනස වගේ දේවල් එක්ක විටෙක චිත්‍රපටය පැටලිලි සහිත වෙනවා. මේ සිනමාපටයේ අධ්‍යක්ෂක වන්නෙ Christopher Nolan ඒ නම කිව්ව ගමන් මතක් වෙන්නෙ Interstellar,The Dark Night
කොච්චර සාර්ථක අධ්‍යක්ෂ කෙනෙක්ද කියනව නම් මෙයාගෙ ෆිල්ම් 10න් 8ක්ම IMDb Top 250ට දාගන්න පුලුවන් වෙලා තියෙනවා.
මේ කතාවෙ කියවෙන්නෙ Lucid Dreaming ගැන. මේක මනෝවිද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්

මේ lucid dreaming සහ හීනයක් තුල හීනයක් කියන සංකල්පය යටතේ හැදුන අති විශිෂ්ට චිත්‍රපටයක් තමා මේ Inception කියන්නෙ ප්‍රධාන නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. එහෙම කිව්වම දන්න අය දන්නවා මේක කොච්චර සුපිරි චිත්‍රපටයක් වෙන්න පුළුවන්ද කියන එක. "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/1464296630727299/permalink/1465213123968983/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ San Andreas ( 2015 )❉ 𝗹𝗠𝗗𝗯   ➪ 6.1/10❉" සැන් ඇන්ඩ්‍රියාස් භූමිකම්පාව " ••••••••••••••••••...
30/12/2022

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ San Andreas ( 2015 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 6.1/10
❉" සැන් ඇන්ඩ්‍රියාස් භූමිකම්පාව "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" මෙහි ප්‍රධාන චරිතය විදියට හොලිවුඩයේ වගේම WWE තරුවක් වන Dwayne Jonhnson නැත්තම් The Rock රංගනයෙන් දායක වනවා. සෙසු රංගන ශිල්පීන් ගැන මතක් කරනවනම්, Percy jackson, texas chainsaw වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Alexandra Anna Daddario, වගේම Caarla Gugino, Colton Lee Haynes, Kylie Ann Minogue, වගේ තවත් නළු නිළි රැසකගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. 2015 මැයි 29වන දිනදී තිරගත වුන මෙය මිනිත්තු 114ක් පුරාවට දිග හැරෙනවා.

කතාව ගැන කිව්වොත්,
රේමන්ඩ් (Roch) එහෙමත් නැත්තම් රේ කියන්නේ ලොස් ඇන්ජලිස් හදිසි අනතුරු සහ ආපදා දෙපාර්ථමේන්තුවේ සේවය කරන නිළධාරියෙක්. මොහුගේ බිරිද තමයි එමා (Caarla Gugino). මේ දෙන්නගේ දියණිය තමයි බ්ලේක් ( Alexandra Daddario) කියන්නේ.
එමා රේගෙන් දිකසාද වෙලා ඩැනියල් කියලා ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙන්න හදන්නේ. ඒ අතරේ බ්ලේක් සියැටල් වල එයාගෙ විද්‍යාලයට යන්න බලාගෙන ඉන්නවා.

මේ අතරේ ඇමරිකාවෙ භූ තැටි වල සුළු කම්පනයක් ඇති වෙනවා. ඒත් ඒක කුඩා කම්පන තත්ත්වයක් නිසා කවුරුවත් ගනන් ගන්නේ නෑ. භූ විද්‍යාඥයන් මත පළ කරනවා විශාල භූ කම්පාවක් ඇති වන්නේ අවුරුදු 150කට වතාවයි ඒත් තවම ගත වෙලා තියෙන්නෙ අවුරුදු 100ක් විතර නිසා බය වෙන්න දෙයක් නෑ කියලා. හැබැයි සැන් ඇන්ඩ්‍රියාස් පැළ්ම කියන තැනින් රිච්ටර් මාපකයේ 9.1ක අගයක් සටහන් වුන දරුණු භූ කම්පාවක් ඇති වෙනවා. ඒ වෙනකොට එමා ඉන්නේ එයාගෙ පෙම්වතා ඩැනියල්ගේ සහොදරිය එක්ක. ඒ වගේම බ්ලේක් ඉන්නේ ඩැනියල් එක්ක සියැටල් යන්න යන ගමන්. ඉතින් එමා බ්ලේක් දෙන්නම මේ භූ කම්පාවට ගොදුරු වෙනවා. මේ අතරේ රේ ඉන්නේ නඩත්තු කටයුත්තකට යන ගමන් එමා එයාව බේරගන්න කියල රේට කතා කරනවා. ඉතින් කතාව මීට වඩා විස්තර කරන්න යන්නේ නෑ, කතාවෙ රසයට හානියක් වෙන නිසා. "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/719565376110227/permalink/719673252766106/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Warcraft ( 2016 )❉ 𝗹𝗠𝗗𝗯   ➪ 7.5/10❉" නිවහන රැකගැනීම උදෙසා " •••••••••••••••••••••••••••••...
29/12/2022

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Warcraft ( 2016 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪ 7.5/10
❉" නිවහන රැකගැනීම උදෙසා "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" Warcraft 2016 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Duncan Jones. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Charles Roven, Alex Gartner, Thomas Tull, Jon Jashni, Stuart Fenegan යන අය විසින්. ඒ වගේම තිර රචනය කරන්නේ Charles Leavitt, Duncan Jones. යන අය. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Travis Fimmel, Paula Patton, Ben Foster, Dominic Cooper, Toby Kebbell, Ben Schnetzer, Robert Kazinsky, Clancy Brown, Daniel Wu. යන නළු නිළියන්. විනාඩි 123ක් පුරා දාවනය වන මෙම චිත්‍රපටය 2016 වසරේ ජුනි 26 වන දින මහජන ප්‍රදර්ශනයට නිකුත් උනා. "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/700211441463394/permalink/701279998023205/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

🌱 සිංහල උපසිරස සමග 🌱❉ 𝗧𝗜𝗧𝗟𝗘  ➪ Gods Of Egypt ( 2016 )❉ 𝗹𝗠𝗗𝗯   ➪5.4/10❉" ඊජිප්තුවේ දෙවිවරු " ••••••••••••••••••••••••••••...
24/12/2022

🌱 සිංහල උපසිරස සමග 🌱

❉ 𝗧𝗜𝗧𝗟𝗘 ➪ Gods Of Egypt ( 2016 )
❉ 𝗹𝗠𝗗𝗯 ➪5.4/10
❉" ඊජිප්තුවේ දෙවිවරු "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" ඊජිප්තුව දැනට පාලනය කරන්නෙ ඔසයිරස් කියන දෙවියන්. ඉතින් එතුමාගෙ වයසත් එක්ක ඊජිප්තුවේ පාලනය තම පුතු වන හෝරස් ට බාරදෙන්න තීරණය කරනවා. ඔටුනු පළදන දිනයේදී හෝරස් ට රජකම බාරගන්න ලැබෙන් නෑ. ඔසයිරස්ගෙ මල්ලි සෙත් , ඒ කියන්නෙ හෝරස් ගේ මාමා මෙතනට එනවා. එයාටත් ඔනේ මේ රජකම ගන්නයි. ඒත් ඒකට ඔසයිරස් විරුද්ධ වෙනවා. ඒ නිසා මෙයා මෙයගෙ අයියව, ඒ කියන්නෙ ඔසයිරස් ව මරනවා. එතනින් එහාට තමයි හෝරස් සහ සෙත් අතර වයිරය පටන් ගන්නේ. ඉතින් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා සිංහල උපසිරස සමග චිත්‍රපටය බලලම දැනගන්න. "

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

𝕄𝕠𝕧𝕚𝕠 𝕝𝕚𝕟𝕜
https://www.facebook.com/events/5607121779405980/permalink/5619709284813896/?app=fbl

⚠︎ Link වැඩ කරන් නැති අය මේක හොදින් කියවන්න.!

⚠︎ Link වැඩ කරන්නේ "Filmax Cinema" group එකේ moderator ඉන්න අයට විතරයි.

🌱 𝗦𝗧𝗘𝗣 01
පහළ තියෙන Link එකෙන් Group එකට Join වෙන්න.

https://www.facebook.com/groups/1208605183025120/?ref=share_group_link

🌱 𝗦𝗧𝗘𝗣 02
Member request එක approve උනා ට පස්සේ Group එකේ Announcement වල" Group rules " තියෙනවා උඩින්ම pin කරලා. ඒක කියවන්න. ( අනිවාර්ය්‍යයි )

🌱 𝗦𝗧𝗘𝗣 03
Group rules කියෙව්වට පස්සේ පහල Link එකෙන් ගියාහම තියෙනවා "𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥" ලබා දෙන post එක. ( post එක හොදින් කියවන්න )

𝕄𝕠𝕕𝕖𝕣𝕒𝕥𝕠𝕣 𝕡𝕠𝕤𝕥
https://m.facebook.com/groups/1208605183025120/permalink/1238737176678587/?mibextid=Nif5oz

☁︎ 𝕃𝕚𝕜𝕖
☁︎ 𝕊𝕙𝕒𝕣𝕖
☁︎ ℂ𝕠𝕞𝕞𝕖𝕟𝕥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Filmax Cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share