09/05/2026
Diluksha Chathuranga
බප / හො/ ගල්පාත ක.වි. ආදිශිෂ්‍ය සංගමය විසින් 5 වන ❤️ වරටත් සංවිධානය කරනු ලබන මහරගම අපේක්ෂා රෝහලෙ අපේම ආදරණීයන් වෙනුවෙන් 🩸ලේ දන්දීමේ මහා පිංකම 🩸KALUTHARA BIKE HOME අයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් යුතුව
2026/ 05/14 දින
පෙ.ව. 9.00 ට
🙏ගල්පාත පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ..
එදිනට පැමිණ ඔබත් ලේ 🩸 බිදක් දන් දී උපකාරයක් වන්න
ඔබගෙ පැමිණීම අප අගයකොට සලකන්නෙමු ....!!! 🩸❤️