SuperOver

SuperOver Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SuperOver, Via Barbieri, .

Stay tuned for latest cricket content 🏏

Youtube : https://youtube.com/?si=6SEx_5uoCD2VfOWQ

For advertisements : https://wa.me/393200470955 / +39 320 047 0955

1996 න් පසු ලස්සනම jersey එක 😍
17/08/2025

1996 න් පසු ලස්සනම jersey එක 😍

අපේ පැතුම ❤️
17/08/2025

අපේ පැතුම ❤️

ලස්සන ජෝඩුවක් ❤️🔥
13/08/2025

ලස්සන ජෝඩුවක් ❤️🔥

Set ek 🥹❤️
29/07/2025

Set ek 🥹❤️

Happy Birthday වනී 🤍
29/07/2025

Happy Birthday වනී 🤍


මෙවර 2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති තරග කාලසටහන.😍🇱🇰Group B Sri Lanka Bangladesh Hong KongSep 13 – 🇱🇰 vs 🇧...
28/07/2025

මෙවර 2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති තරග කාලසටහන.😍🇱🇰

Group B
Sri Lanka
Bangladesh
Hong Kong

Sep 13 – 🇱🇰 vs 🇧🇩 Bangladesh
Sep 15 – 🇱🇰 vs 🇭🇰 Hong Kong
Sep 18 – 🇱🇰 vs 🇦🇫 Afghanistan

ඉන්දු පකිස්තාන තරගය සැප්තැම්බර් 14 වනදා පැවැත්වෙන අතර අවසාන මහා තරගය සැප්තැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය යටතේයි.

2015 world cup එකේදි වැහැපු වැස්සත් එක්කම sri lanka cricket හේදිලා ගියා කියලා ක්‍රිකට් ලෝලීන් හිතාගෙන හිටපු කාලෙක 2019දි...
28/07/2025

2015 world cup එකේදි වැහැපු වැස්සත් එක්කම sri lanka cricket හේදිලා ගියා කියලා ක්‍රිකට් ලෝලීන් හිතාගෙන හිටපු කාලෙක 2019දි එක තීරණාත්මක තරගාවලියක් පැවැත්වුණා.

ඒක පාකිස්තානයත් එක්ක පාකිස්තානයේදි තිබුණ තරගයක්. කණ්ඩායමේ හිටපු senior playersලා හැමෝම පාකිස්තානයට යන්න බෑ කියද්දි නවක ක්‍රීඩකයො රෑනක් එක්ක කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාර වුණේ කණ්ඩායමේ හිටපු තවත් එක තරුණ ක්‍රීඩකයෙක්ට.

ඉතින් දෝණිටයි, ක්ලාක්ටයි පස්සේ පාකිස්තානයට එරෙහිව T20 series එකක් දිනලා තමන් නායකයෙක් විදියට කොච්චර සාර්ථකද කියලා ලෝකයටම පෙන්වන්න ඒ ක්‍රීඩකයට පුළුවන් වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි, දසුන් ශානක.

එතැනින් පස්සේ කණ්ඩායමේ නිත්‍ය නායකත්වය හම්බුණාට පස්සේ Sri Lanka cricket බලන්න ප්‍රේක්ෂකයින්ව ආපහු ground වලට ගෙන්නපු නායකයෙක් තමයි දසුන් කියන්නේ.

ඉතින් මේ සුපිරි ක්‍රීඩකයාගේ සම්පූර්ණ ක්‍රිකට් ගමන ගැන දැනගන්න මේ පෝස්ට් එකේ පළවෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් බලන්න.

T20 අහලවත් නැති කාලෙකT20 ගහපු සනා ❤️
26/07/2025

T20 අහලවත් නැති කාලෙක
T20 ගහපු සනා ❤️

ආසියානු කුසලානය 2025 සැප්තැම්බර් 5 සිට සැප්තැම්බර් 21 දක්වා ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 😍👏තරඟාවලියට...
26/07/2025

ආසියානු කුසලානය 2025 සැප්තැම්බර් 5 සිට සැප්තැම්බර් 21 දක්වා ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 😍👏

තරඟාවලියට කණ්ඩායම් අටක් සහභාගී වනු ඇත.

✅Sri Lanka
✅India
✅Pakistan
✅Bangladesh
✅Afganistan
✅UAE
✅Oman
✅Hong Kong

ඇත්තටම මෙහෙම දෙයක් වෙනවානම් ලොකු දෙයක් 🫡❤️via මව්බිම
25/07/2025

ඇත්තටම මෙහෙම දෙයක් වෙනවානම් ලොකු දෙයක් 🫡❤️

via මව්බිම

The one and only "Kumar Sangakkara" ❤️
24/07/2025

The one and only "Kumar Sangakkara" ❤️

Address

Via Barbieri

Alerts

Be the first to know and let us send you an email when SuperOver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share