SL Enjoy Life

  • Home
  • SL Enjoy Life

SL Enjoy Life To enjoy something means to be IN JOY of something, which means to be in a state of complete contentment, peace and awareness.

10/09/2024
03/01/2024

කොහේදි වුණත් කමක් නෑ. ගානට බත් බෙදා ගන්න පුරුදු වෙන්න.

01/01/2024

උදාවන නව වසර සාමය සතුට ගෙන එන්න නම් වටපිටාවෙ ඉන්න අයට කරුණාව දක්වලා සද්දෙ පොඩ්ඩක් අඩුවෙන් සැමරුවා නම් නේද හොඳ , මොකද එයාලගේ කං ගොඩක් සංවේදී මේ ලොකු සද්ද එයාලට දරාගන්න ගොඩක් අමාරුයි ඒ වගේම කුරුල්ලොන්ට තමන්ගේ ගෙවල් නැතිවෙලා බයේ ගෙවල් හොයාගන්න බැරුව පැනලා ගිහිල්ලා තමන්ගේ පැටව් ටිකත් නැතුව අලුත් අවුරුද්ද උදා වෙනකොට අපිට විතරක් සුභ වෙලා ඇතිද,ඒ නිසා අපි පුළුවන් තරම් සද්දෙ අඩුවෙන් අලුත් අවුරුද්ද සතුටින් සමරමු නේ ද ❤🙏😍

01/01/2024
01/01/2024

#වැරදි අඩුපාඩු හොයන්න
1000 දහස් දෙනා හිටියට..
#හොඳක් දකින්න ✅
#අගය කරන්න.. ✅
ඉදිරිපත් වන පිරිස අඩුයි..
ඒකයි සමාජයේ ස්වභාවය...
බුදු සරණයි ❤️🙏
දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🥺







🇱🇰

01/01/2024

සියලු පැතුම් ඉටුවන පිංබර දවසක් වේවා.☸️

සාදු සාදු සාදු🙏💞🙏💞
__________________________







🇱🇰

📷 Credit goes to respective owner

01/01/2024

තෙරුවන් සරණයි ...!!🙏






🇱🇰

📷 Credit goes to respective owner 🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Enjoy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share