Kfantasy

Kfantasy Choose Me As Your Favorite ❤🫰

📺 | මොකද්ද මේ රතු ඉරි සීන් එක? 🤔මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන ...
15/07/2025

📺 | මොකද්ද මේ රතු ඉරි සීන් එක? 🤔

මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන Photos හැමෝම දකින්න ඇති.

ඇත්තටම මොකද්ද මේක?

මේ තමයි 'S Line' කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් සීරීස් එක. නිකුත් වුණේ පසුගිය ජුලි 11 වනදා. ඔක්කොම එපිසෝඩ්ස් 6යි.
සීරීස් එකේ එපිසෝඩ්ස් 2ක් නිකුත් වෙලා අවසන්.

මේ සීරීස් එකෙ තියනවා අමුතු කණ්ණාඩි 2ක්. ඒක දැගත්තම අපිට ඒ හරහා බලාගන්න පුලුවන් ඉදිරියෙන් දකින් හැම කෙනෙක්ගෙම Sexual Relationships ගාණ Red lines වලින්. ඒ කියන්නේ කී දෙනෙක් එක්ක S _ X කරලා තියනවද කියලා. මේ Red lines තමන් SX කරපු අනිත් කෙනාට connect වෙනවා ලඟ හිටියොත්. 😏

මේක අපි social medias වල meme එකක් විදිහට දැක්කට සීරීස් එක ඇතුලෙදි ඒක එහෙම නෙවෙයි කියලා ඔයාලට සීරීස් එක බැලුවම තේරෙයි.

සීරීස් එකේ 3 වෙනි සහ 4 වෙනි එපිසෝඩ්ස් දෙක ජුලි 18ත්, අන්තිම එපිසෝඩ්ස් 2 ජුලි 25 වෙනිදටත් නිකුත් වෙනවා.

'A red line connecting people who have had a sexual relationship..'




  Hellow guys 😍අලුතෙන්ම රිලීස් වෙන්න පටන් ගත්තු The first night with duke කොරියන් ඩ්‍රාමා එක ගැනයි මේ🥰 තමන් ආසම කරන නවකත...
14/06/2025


Hellow guys 😍
අලුතෙන්ම රිලීස් වෙන්න පටන් ගත්තු The first night with duke කොරියන් ඩ්‍රාමා එක ගැනයි මේ🥰

තමන් ආසම කරන නවකතාවක චරිතයක් වෙලා අතීතයට ගිය තරුනියක් වටා තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ 🥰

Kfantasy youtube chanel එකෙන් ඔයාලට මේ ඩ්‍රාම එකේ රිවිව් බලන්න පුලුවන්😌❤️ රිලීස් වෙන විදිහට කතාව ලස්සනට ඔයාලට කියන්න අපි සූදානම්❤️❤️

දැනටමත් පලවෙනි කොටස දාල තියෙන්නෙ පහල link එකෙන් ගිහින් ඔයාලට බලන්න පුලුවන් 🥰

link-https://youtu.be/IxUvi7lv5M0?si=qG4HLydUUARwF_Is

hellow guys😍2025 අවුරුද්දෙ රිලීස් උනු සුපිරිම korean drama එකක් වෙන The haunted palace ඩ්‍රාම එක ගැන මේ වෙද්දි නම් නොදන්...
14/06/2025

hellow guys😍
2025 අවුරුද්දෙ රිලීස් උනු සුපිරිම korean drama එකක් වෙන The haunted palace ඩ්‍රාම එක ගැන මේ වෙද්දි නම් නොදන්න කෙනෙක් නැතුව ඇති😌
මේ සුපිරි ඩ්‍රාමා එක ඔන්න දැන් ඔයාලට මුල ඉදලම බලන්න පුලුවන් Kfantasy youtube chanel එකෙන් 🥰

Link- https://youtu.be/0QOx-3K461s?si=mS-EJTpJHoxvjsAD

මකර දෙවියෙක්ගෙයි ශාමන් කෙල්ලෙක්ගෙයි ආදරයක් වටා ගෙතුනු මේ සුපිරි ඩ්‍රාමා එක පොඩ්ඩක්වත් කම්මැලි නැතුව එක හුස්මට බලන්න හිතෙන තරම් wow ලමයි🤭❤️ ඒක නම් පිස්සුවක්🥺❤️ මං කියනවට එක කොටසක් බලන්නකෝ 😌 එතකොට ඔයාලටම තේරෙයි... 😌❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kfantasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share