ALERT KOREA

ALERT KOREA Everything about Korea through the eyes of the media

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
13/04/2025

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

දකුණු කොරියාවේ ඇති වී ඇති ලැව් ගින්න හේතුවෙන් අවතැන් ඌ අය වෙනුවෙන් උපකාර කිරීමට කැමති අය චොනම් එකකින් හරි ආධාරයක් කරන මෙ...
26/03/2025

දකුණු කොරියාවේ ඇති වී ඇති ලැව් ගින්න හේතුවෙන් අවතැන් ඌ අය වෙනුවෙන් උපකාර කිරීමට කැමති අය චොනම් එකකින් හරි ආධාරයක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබගේ කාරුණික හදවත ඔවුන් ජීවත් කරනු ඇත.🙏🙏🙏🙏

새해 복 많이 받으세요 ❤️🇰🇷🇰🇷🇰🇷
31/12/2024

새해 복 많이 받으세요 ❤️🇰🇷🇰🇷🇰🇷

දකුණු කොරියාවේ මූආන් ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් අනතුරින් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 181න් 179 ක් මියගොස් ඇති බව ග...
29/12/2024

දකුණු කොරියාවේ මූආන් ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් අනතුරින් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 181න් 179 ක් මියගොස් ඇති බව ගලවාගැනීමේ මෙහෙයුම් හී නිරත කණ්ඩායම් විශ්වාස කරන බව CNN වාර්ථා කර තිබේ. තුවාල ලබා දිවි ගලවාගෙන ඇත්තේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් සහ සාමාජිකාවක් පමණක් බවද සදහන්. දැනට හඳුනාගෙන ඇති මළසිරුරු 96 අතරින් පිරිමි සිරුරු 47ක් සහ කාන්තා සිරුරු 48ක් වන අතර ඉතිරි සිරුර කුඩා දරුවෙකුගේය.

කොරියාවේ විශාලතම බජට් ගුවන් සේවය වන Jeju Air සමාගමේ බොයීන් 737-800 වර්ගයේ මෙම ගුවන් යානාව තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපලේ සිට දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොල වෙත පැමිණෙමින් සිටියදී එහි ධාවන පථයේදී අද උදෑසන 9ට පමණ මෙම අනතුර සිදුවිය. ඒ වන විට යානයේ මගීන් 175ක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙකු සිටි බව කියයි.

29/12/2024

ගුවන් අනතුරින් මියගිය දෙවන මව්බිමේ සියලුම සහෘදයිනි
ඔබ සැමට නිවන්සුව අත්වේවා .....💐
🥹🥹🥹🥹🥹🥹

සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.
24/12/2024

සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා.

04 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපති යූන් සොක්-යෙයෝල් යුද නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟම පාලක සහ විපක්ෂයේ පක්ෂ මොහොතකට ක...
04/12/2024

04 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපති යූන් සොක්-යෙයෝල් යුද නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟම පාලක සහ විපක්ෂයේ පක්ෂ මොහොතකට කලබල වුනා.. විශේෂයෙන්ම, විරුද්ධ පක්‍ෂයේ සාමාජිකයන් සෝල්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට එක්රැස් වුනා.

යුධ නීතිය ප්‍රකාශයට පත් කර මිනිත්තු 40කට පමණ පසු, පාර්ලිමේන්තු ආරක්ෂකයින් සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුල්වන ප්‍රධාන දොරටුව බාධක් යොදා අවහිර කරනු ලැබුවා. පාර්ලිමේන්තුවට ඇතුළු වීමට උත්සාහ කරන පුරවැසියන් සමඟ ඇති වූ ගුටිබැට හුවමාරු මධ්‍යයේ, පාර්ලිමේන්තු අවසර පත්‍ර ඇති අයට පමණක් ඇතුළු වීමට අවසර ලැබුණා..

ඒ සමගම, පාර්ලිමේන්තුවට ඉහළින් හමුදා හෙලිකොප්ටර් කිහිපයක් දර්ශනය වූ අතර, විශේෂ බලකායන් ලෙස පෙනී සිටි සොල්දාදුවන් එකින් එක හෙලිකොප්ටර්වලින් බැස පාර්ලිමේන්තු මූලස්ථානය දෙසට ගමන් කළා. යොන්සාන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලෙන් හමුදා ටැංකි ද පිටත් වුනා.

කෙසේවෙතත් අවසානයේ පැය කීපයකට පසුව යුධ නීතිය ඉවත් කිරීමේ යෝජනාව 300ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 190ක බහුතර ජන්දයෙන් සම්මත වූයේ විධායක බලයට වඩා ව්‍යවස්ථාධායක බලය බලවත් බව පෙන්වමින්..

📷ඡායාරූප මූලාශ්‍ර: JoongAng Ilbo, Yonhap News

වැටුනයින් වැටුනේ නෑ මෙච්චර හිමක්.  කාලේකින් හොඳටම වැටුනු හිමේ ලස්සන.❄️☃️🌨️🇰🇷💪❤️
27/11/2024

වැටුනයින් වැටුනේ නෑ මෙච්චර හිමක්.
කාලේකින් හොඳටම වැටුනු හිමේ ලස්සන.
❄️☃️🌨️🇰🇷💪❤️

25/10/2024

ලකුණු බලාගන්න ලමායි 😊✈️🇰🇷❤️ link එක first Comment එකේ..👇👇👇👇

ඉරිදා ඇතිවූ ඒ ගින්න 🥹🥹🥹🥹🥹
21/10/2024

ඉරිදා ඇතිවූ ඒ ගින්න 🥹🥹🥹🥹🥹

අපේ උන් පරිස්සමෙන් ඇවිලෙන වේගේ හිතාගන්නවත් අමාරුයි 🙂💔🔥🚫20 උදෑසන ඉන්චොන් සෝගු ප්‍රදේශයේ හටගත් ගිණ්නෙන් කර්මාන්තශාලා 22 ක්...
21/10/2024

අපේ උන් පරිස්සමෙන් ඇවිලෙන වේගේ හිතාගන්නවත් අමාරුයි 🙂💔

🔥🚫20 උදෑසන ඉන්චොන් සෝගු ප්‍රදේශයේ හටගත් ගිණ්නෙන් කර්මාන්තශාලා 22 ක් ගිණ්නෙන් විනාශ විය🥺💔

අද ඉරිදා නිවාඩු දිනයක් නිසාවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවේ 🙏❤️

💔පැය 6කට අදික කාලයක් ගින්න පැවතීම නිසාවෙන් ගිනි නිවන ඒකක මෙය දෙවන මට්ටමේ ආපදාවක් ලෙස සලකුණු කර ඇත,මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා ඇත ❤️💪

KBS news today

한글날2024.10.09
10/10/2024

한글날
2024.10.09

Address

COLOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when ALERT KOREA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share