I Love Matara

  • Home
  • I Love Matara

I Love Matara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I Love Matara, Media/News Company, .
(1)

🥺❤️
06/10/2026

🥺❤️

04/10/2026

මගේ ළමා කාලේ ගෙවුනේ මෙන්න මේ සුන්දර නගරේ 🥺❤️

Video - Golden Wings

02/10/2026

ප්‍රාර්ථනා කල ගොඩක් දේවල් ඉෂ්ථ උන තැන 🌼🙏❤️

මාතර තියන යන්න ආසම තැනක් 🌼🙏
01/10/2026

මාතර තියන යන්න ආසම තැනක් 🌼🙏

ඔබ සැමට මාතර බෝ සමිදු පිහිටයි 🙏❤️
01/10/2026

ඔබ සැමට මාතර බෝ සමිදු පිහිටයි 🙏❤️

30/09/2026

හවසට යන්න ආසම තැනක් ❤️

❤️
30/09/2026

❤️

28/09/2026

මාතර ඉපදිලා දැන් මාතරින් පිට ඉන්න අපේ සෙට් එක කෝ බලන්න
🙋‍♂️❤️

28/09/2026

මාතර ඔයා ඉන්න ගම කමෙන්ට් කරන් යමුද ❤️

27/09/2026

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලීය ක්‍රීඩා සංවර්ධන පදනම සිය අරමුදල් තර කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන්, වත්මනෙහි අපේ රට තුළ වේදිකා ගතවන නාට්‍ය අතරින් ප්‍රමුඛතම සහ අර්ථාන්විත ප්‍රහසනයකින් යුක්ත වූ වේදිකා නාට්‍ය, “රට බයිලා” වේදිකා නාට්‍ය මාතර නූපේ සණස ශාලාවේදී ඔක්තෝබර් මාසයේ 04 වන ඉරිදා ප. ව. 03.30 සහ ප. ව. 06.30 ලෙස දර්ශන වාර දෙකක් වේදිකා ගත කිරීමට කටයුතු කරනවා.

මාතර ඔයගොල්ලො හැමෝම මේ අවස්ථාව හදවතින්ම වැළඳගන්නා බව අපට විශ්වාසයි. හැමෝම එදාට එන්න. ටිකට් පත් වෙනුවෙන් විමසන්න,

* චන්දිත – 0714103116

* ගේබ්‍රියල් – 0772222832

* ෂිහාන් – 071275729

* ඔසිරි – 0714084664

Address


Website

Alerts

Be the first to know and let us send you an email when I Love Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share