නුවර යං - 𝙉𝙪𝙬𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙣𝙜

  • Home
  • නුවර යං - 𝙉𝙪𝙬𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙣𝙜

නුවර යං - 𝙉𝙪𝙬𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙣𝙜 You call it Kandy | We call it Home 💕

නිවන් සුව භාතිය ඇත් රජුණි 🙏
15/07/2025

නිවන් සුව භාතිය ඇත් රජුණි 🙏

''මම එනකල් උඹ ලාඳුරු හෝල්ට් එකේ ඉදපන්,,_____________________ඉස්සර ෆෝන් තිබ්බෙ නෑනේ ..කලින් දවසෙ කිව්වම මෙතනට ඇවිත් ඉන්න ...
12/07/2025

''මම එනකල් උඹ ලාඳුරු හෝල්ට් එකේ ඉදපන්,,_____________________

ඉස්සර ෆෝන් තිබ්බෙ නෑනේ ..කලින් දවසෙ කිව්වම මෙතනට ඇවිත් ඉන්න කියලා...කියපු එකා එනකල් පැය ගනන් හිටගෙන හිටපු හෝල්ට් එක ..
ඒත් ඒක අද එතන නෑ..නැති උනත් එතන පහු කරන් යද්දී ඒ කාලේ මතක එකින් එක හරි ලස්සනට මැවිලා පේනවා..
මතකයේ විතරක් තියෙන ඒ ලස්සන අතීතය..🥺♥️

 #තාල  #රටා          ❤😘  ඔබත් සූදානම් වන්න. මහනුවරට 🤍තාල රටා 3 සංවිධානය කරන තාල රටා Holi Festival 🗓️ අගෝස්තු මස 30 වන සෙ...
01/07/2025

#තාල #රටා
❤😘 ඔබත් සූදානම් වන්න.
මහනුවරට 🤍

තාල රටා 3 සංවිධානය කරන

තාල රටා Holi Festival

🗓️ අගෝස්තු මස 30 වන සෙනසුරාද, දවස පුරා
📍මහනුවර දී....

ප්‍රවේශපත්‍ර එදින දොරටුවෙන්
LKR.500/- 💵




LM Lasantha Idunil

30/06/2025

බෝගම්බර බැස් ස්ටෑන්ඩ් එකේ

30/06/2025
වට්සප් ලින්ක් එක ක්ලික් කරලා එකතුවෙන්න.👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇https://chat.whatsapp.com/B98jfotAEio0JfkGq6pqQs?mode=ac_tවැඩිම පි...
29/06/2025

වට්සප් ලින්ක් එක ක්ලික් කරලා එකතුවෙන්න.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/B98jfotAEio0JfkGq6pqQs?mode=ac_t

වැඩිම පිරිසක් සම්බන්දවන ලංකාවේ ආදරණීයම ජෝතිෂය පංතියට අදම එකතුවන්න.

✅ පාඩම් 200 ක්
✅ තියරි 100 ක්
✅ ප්‍රායෝගික 50 ක්
✅ කේන්දර අධ්‍යන 50 ක් සමගින්.
✅ වයස් සීමාවක් නොමැත.

මෙහෙයවීම ප්‍රවීණ ජෝතිෂය වේදී කාංචනා පෙතියාගොඩ.

25/06/2025

අදුනනවද ?

නුවර අවට ඔබ වෙනුවෙන්මයි.ඔබේ විශේෂ  අවස්තාවන්ට අදම ඇනවුම් කරන්න.ලින්ක් එක ක්ලික් කරලා වට්සප් ගෲප් එකට ජොයින්ට් වෙලා තියාග...
17/06/2025

නුවර අවට ඔබ වෙනුවෙන්මයි.
ඔබේ විශේෂ අවස්තාවන්ට අදම ඇනවුම් කරන්න.
ලින්ක් එක ක්ලික් කරලා වට්සප් ගෲප් එකට ජොයින්ට් වෙලා තියාගන්න.කවදාක හරි වැදගත් වේවි.👇👇👇👇👇👇👇👇https://chat.whatsapp.com/CcckUEvv924JFSnTCXYbmx

අවශ්‍ය අය කතාකරන්න.
watsup - 075 962 8470
Call -0772814080

පේජ් එකටත් එකතුවෙන්න.👇👇👇👇
https://www.facebook.com/share/12HzGgFSrMY/

10/06/2025

නුවර ආපනශාලාවක් සදහා කෝකිවරුන් සහ අත් උදවුකරුවන් අවශ්‍යයි # වැටුප කතා කර ගත හැක # කෑම සහ නාවාතැන් පහසුකම් සමග
අමතන්න 077 6726882

06/06/2025

නුවර Saxophone 🎷 අයියා ❤️✨🎶💯👌මිහිරි සංගීතය රස විදින්න 🥰දුටු තැන සප් එකක් දීගෙන යන්න 🙏🌼

🎥 - thushara diss

31/05/2025

මේ මොහොතේ මිලියන 22 එකම පැතුම ♥️

බණ්ඩාරවෙළ අමිතානන්ද නා හිමියනේ ...නිවන් සුව අත් වේවා...!
29/05/2025

බණ්ඩාරවෙළ අමිතානන්ද නා හිමියනේ ...
නිවන් සුව අත් වේවා...!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when නුවර යං - 𝙉𝙪𝙬𝙖𝙧𝙖 𝙔𝙤𝙪𝙣𝙜 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share