එකතු වෙමු - Sri Lanka

  • Home
  • එකතු වෙමු - Sri Lanka

එකතු වෙමු - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from එකතු වෙමු - Sri Lanka, Digital creator, .

26/07/2026
රැකියා ඇබෑර්තු
23/07/2026

රැකියා ඇබෑර්තු

තරඟ කිහිපයක් පැතුම් නිස්සංකට අහිමිවනු ඇත.💔😣
03/07/2026

තරඟ කිහිපයක් පැතුම් නිස්සංකට අහිමිවනු ඇත.💔😣

පකිස්තානය බෑ කියද්දි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලෝකයම හොල්ලපු වීර ක්‍රියාවක්! 🇱🇰💪මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාර...
03/07/2026

පකිස්තානය බෑ කියද්දි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලෝකයම හොල්ලපු වීර ක්‍රියාවක්! 🇱🇰💪මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරිවල නිරත වෙලා හිටපු සැම්බියානු සෙබළුන් පිරිසකට සන්|නද්ධ කණ්ඩායමක් විසින් ද|රුණු ප්‍ර|හාරයක් එ|ල්ල කරලා තිබුණා.තත්ත්වය කොච්චර ද|රුණු වුණාද කියනවා නම්, අයහපත් කාලගුණය සහ ස|තුරු ප්‍ර|හාර මැද තුවාල ලැබූවන් බේරාගන්න පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය පවා මේ මෙහෙයුම මඟහැරලා තිබුණා.හැබැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා මේ අභියෝගය පැවරුවේ අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියටයි.😎ඒ අනුව ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ සහ සහය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් වීරෝදාර කණ්ඩායමක් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානයෙන් මෙහෙයුමට පිටත් වුනා. පැය 2යි විනාඩි 10ක අඛණ්ඩ පියාසර කිරීමකින් පසු, ස|තුරන් කොහෙන් 🔫 තියෙනවද කියලා දන්නේ නැති අතිශය භයානක ස|ටන් කලාපයකට ළඟා වුනු අතර ජීවිත අවදානම නොතකා, හෙලිකොප්ටරයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි වෙලාවකින් සාමසාධක භටයින් ඇතුළු 14 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට අපේ විරුවෝ සමත් වුණා!👌🙏අයහපත් කාලගුණයටවත්, සතුරු ප්‍ර|හාරවලටවත් සැලුනේ නැති අපේ කොල්ලන්ගේ මේ අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භීතකම නිසා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ඉහළම ප්‍රශංසාව ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා.අපේ රටේ නම ලෝකය ඉදිරියටම ගෙනිච්ච ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරයන්ට අපේ ප්‍රණාමය! 🫡🇱🇰❤️

ඔන්න ඇල්පිටියෙන් කඩයක් ගන්න ඉන්න අයට සුපිරියක්...
02/07/2026

ඔන්න ඇල්පිටියෙන් කඩයක් ගන්න ඉන්න අයට සුපිරියක්...

පිංබර පොසොන් පොහොය දිනයක් වේවා!!!💝🙏
29/06/2026

පිංබර පොසොන් පොහොය දිනයක් වේවා!!!💝🙏

කලපුවක් මැද පැය දෙකහමාරක්...ගන්නම ඕන අත්දැකීමක්...Hikkaduwa Lagoon Safari 💝😍යන හැමෝටම photo ටිකත් free කරලම දෙනවා... (77...
19/05/2026

කලපුවක් මැද පැය දෙකහමාරක්...ගන්නම ඕන අත්දැකීමක්...
Hikkaduwa Lagoon Safari 💝😍
යන හැමෝටම photo ටිකත් free කරලම දෙනවා...
(77) 434 0984

🛑 Breaking News
08/05/2026

🛑 Breaking News

ගොඩාමුනේ බංගමුකන්ද 💝😍හැංගුන තැන්වල තිබ්බෙම මාර නිදහසක්...
05/05/2026

ගොඩාමුනේ බංගමුකන්ද 💝😍
හැංගුන තැන්වල තිබ්බෙම මාර නිදහසක්...

Address


Telephone

+94781180921

Website

Alerts

Be the first to know and let us send you an email when එකතු වෙමු - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share