The Lanka News

  • Home
  • The Lanka News

The Lanka News ලොව වටා පුවත් එසැණින්..

12/10/2025

නීතීඥ වෘත්තීය බල්ලට දමූ වන්නිනායක

පුනරුදයට වසරයි.. වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග මෙල්බර්න් කැරෝකේ රාත්‍රිය..
23/08/2025

පුනරුදයට වසරයි.. වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග මෙල්බර්න් කැරෝකේ රාත්‍රිය..

25/05/2025

ෆ්ලෑශ්බෑක් නායක රොශාන් ප්‍රනාන්දු ගැන කලාකරුවන් නොසතුටින්..

27/04/2025

දළදා වන්දනාව මැද පොලිසිය හා හමුදා ගැටුමේ කතාව

කැදවුමිකරැ
එක්සත් රණවිරු ප්‍රජාව
0778599777/ 0753566666

(Video - Social Media)

සිරි දළදා වන්දනාව අවසන් වෙයි..පුරා දින 10 පැවැති සිරි දළදා වන්දනාව අද 27 සවස සාර්ථකව අවසන් වුනා. සිරි දළදා වන්දනාව අද සව...
27/04/2025

සිරි දළදා වන්දනාව අවසන් වෙයි..

පුරා දින 10 පැවැති සිරි දළදා වන්දනාව අද 27 සවස සාර්ථකව අවසන් වුනා.

සිරි දළදා වන්දනාව අද සවස 5.30 ට අවසන් වූ පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුත්ත ආරම්භ වුනා.

සිරි දළදා වන්දනාව 09 වැනි දිනටත් අද (26) පැවැත්වේ..සිරි දළදා වන්දනාව බැතිමතුන් සදහා අදත් (26) පෙරවරු 11.00 සිට සවස 5.30 ...
26/04/2025

සිරි දළදා වන්දනාව 09 වැනි දිනටත් අද (26) පැවැත්වේ..

සිරි දළදා වන්දනාව බැතිමතුන් සදහා අදත් (26) පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා වැදපුදා ගැනීමට හැකියාව පවතිනවා.

එසේම සැලසුම් කල පරිදි හෙට දිනයෙන් (27) සිරි දළදා වන්දනාව අවසන් කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ නිසා දැනටමත් විශාල සැදැහැවතුන් පිරිසක් මහනුවරට එක්‍ රැස් වී සිටින බැවින්, නැවත දැනුම් දෙනතුරු මහනුවරට පැමීනීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලා සිටිනවා.

හෙට මගහැර වෙනත් දිනයක සිරි දළදා වන්දනාවට පැමිණෙන්නැයි පොලීසියෙන් මහ ජනතාවට නිවේදනයක්.. මේ වනවිට 80000 කට වඩා පෝලිම් වල.....
22/04/2025

හෙට මගහැර වෙනත් දිනයක සිරි දළදා වන්දනාවට පැමිණෙන්නැයි පොලීසියෙන් මහ ජනතාවට නිවේදනයක්.. මේ වනවිට 80000 කට වඩා පෝලිම් වල...

මේ වන විට මහනුවරට සිරි දළදා වන්දනාව සදහා 80000 කට වඩා බැතිමතුන් පැමිණ ඇති බැවින් හෙට වනවිට තවත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණියහොත් තදබදයක් ඇතිවීමට ඉඩ ඇතැයි සිතා පොලීසිය මෙම නිවේදනය නිකුත් කර ඇත.

21/04/2025

🇱🇰සිරි දළදා රැක වරණයි.. සිරි ලකටම සිරි සෙත දෙයි🇱🇰
🙏🙏🙏

Sri Dalada Maligawa The Lanka News

19/03/2025
95වන සුලෝහිත සංග්‍රාමය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකළ දිවයිනේ ප්‍රධානම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආ...
01/03/2025

95වන සුලෝහිත සංග්‍රාමය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකළ දිවයිනේ ප්‍රධානම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 95වන වරට පැවැත්වෙන 'සුලෝහිත සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඊයේ (28) ආරම්භ විය.

ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය මාර්තු 2වනදා දක්වා පැවැත්වේ.

දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූවක් වන අතර, මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ.

අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අවිශ්ක ගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, චන්දික හතුරුසිංහ, මාවන් අතපත්තු, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, සචිත්‍ර සේනානායක, තිළිණ කන්ඩම්බි, මහේල උඩවත්ත වැනි ක්‍රීඩකයන් රැසක් ආනන්ද විදුහලෙන් ජාතික කණ්ඩායමට බිහිකර ඇත.

ඊට නොදෙවෙනි ලෙස නාලන්දා විදුහලද මහේල ජයවර්ධන, බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්ම‍සේන, ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියන්ජන් වැනි ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග අතරින් තරග 12ක ජය ආනන්ද විදුහල සතුවී ඇති අතර, තරග 07ක ජය නාලන්දා විදුහල සතුවී තිබේ.

සෙසු සියලුම තරග ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..අවසන් කටයුතු 3 වෙනි සදුදා. එතෙක් දේහය කඩුවෙල කොතලාව...
28/02/2025

ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

අවසන් කටයුතු 3 වෙනි සදුදා. එතෙක් දේහය කඩුවෙල කොතලාවල සුහද මාවත නිවසේ තැන්පත් කර තිබේ.

නීතිය නොතකන රත්වත්තේ!!!අද පස්වරු 5ත් 5.30ත් අතර කොල්ලුපිටිය මංසන්ධියේ දී මා පැදවූ මෝටර් රථය රථවාහන තදබදයේ නතර කර තිබියදී...
07/12/2024

නීතිය නොතකන රත්වත්තේ!!!

අද පස්වරු 5ත් 5.30ත් අතර කොල්ලුපිටිය මංසන්ධියේ දී මා පැදවූ මෝටර් රථය රථවාහන තදබදයේ නතර කර තිබියදී, පසුපසින් පැමිණි cp 32 - 4596 දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය, මාගේ රථයේ පසුපස ගැටුණු අතර එය පැදවූ යේ ඊයේ පෙරේදා ඇප ලබා බන්ධනාගාරයෙන් පිටවූ ලොහාන් රත්වත්තේ යි.

කෙලින් කටින් හිට ගැනීමටත් නොහැකි තරමේ බීමතින් සිටි ඔහුගේ පරණ තාලේ චන්ඩි පාට් හෝ රැස් නම් බාල වී තිබුණේ නැත.

"උඹ මොකෙක් ද යකෝ මට.. ඉතුරු ටිකත් හප්පලාම කුඩු කරනවා.."

මේ ඔහු රථයේ හිමිකරු වූ ත් ඉදිරි පස අසුනේ මගියා වූත් මාගේ ජේෂ්ඨ නීතිඥ තුමා ට ඇමතූ ආකාරයයි!!

"උඹ මොන කැ*&යෙක් ද යකෝ මට! මරණවා තෝව දැනගනින් තෝ මොකෙක් උනත් මට කමක් නෑ! කුඩු වෙන්නම හප්පලා දානවා.."

මේ අප රථය ඉවත් කරගන්නා ලෙසට ඔහු මාගේ ජේෂ්ඨ නීතිඥ මහතාට තර්ජනය කරමින් බලපෑම් කල ආකාරයයි!

රත්වත්ත මහත්තයෝ.. ඒ කාලෙ ඉවරයි!! දැන් නීතිය කාටත් එකයි..!!!

(උපුටා ගැනීමකි)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Lanka News:

  • Want your business to be the top-listed Media Company?

Share