Knowledge Platform

  • Home
  • Knowledge Platform

Knowledge Platform Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Knowledge Platform, Magazine, .

චීනයේ නිල මුදල් ඒකකය රෙන්මිංබි (Renminbi / 人民币 / Rénmínbì) වේ. සිංහලෙන් මෙය “ජනතා මුදල්” යන අර්ථයෙන් හැඳින්විය හැක.රෙන්ම...
07/09/2025

චීනයේ නිල මුදල් ඒකකය රෙන්මිංබි (Renminbi / 人民币 / Rénmínbì) වේ. සිංහලෙන් මෙය “ජනතා මුදල්” යන අර්ථයෙන් හැඳින්විය හැක.

රෙන්මිංබි පිළිබඳ විශේෂාංග
🔸සංකේතය: ¥
🔸ISO කේතය: CNY
🔸අර්ථය: “Renminbi” යනු චීන භාෂාවෙන් “ජනතාවගේ මුදල්” යන්නයි.

📚භාවිතය: චීනය තුළ දෛනික ගනුදෙනු, වාණිජ ගනුදෙනු සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භාවිතා වේ.

රෙන්මිංබි පත්‍ර මුදල් සහ නෝට්ස්
🔻පත්‍ර මුදල් (Banknotes): ¥1, ¥5, ¥10, ¥20, ¥50, ¥100
🔻නාණ මුදල් (Coins): 1 jiao, 5 jiao, 1 yuan

©️knowledge Platform





ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනාධිපතිනිය 🇮🇳ද්‍රෞපදි මුරුමු – ඉන්දියාවේ ජනාධිපතිතුමිය 💚ද්‍රෞපදි මුරුමු 1958 ජූනි 20 වැනිදා ඉන්...
07/09/2025

ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනාධිපතිනිය 🇮🇳

ද්‍රෞපදි මුරුමු – ඉන්දියාවේ ජනාධිපතිතුමිය 💚

ද්‍රෞපදි මුරුමු 1958 ජූනි 20 වැනිදා ඉන්දියාවේ ඕඩිෂා රාජ්‍යයේ ගෝත්‍රික පවුලක උපන්නාය. ගම්මනක උපත ලබා සිටි ඇය සරල ජීවිතයකින් ආරම්භ කළ නමුත් දිරුම් සහ උත්සාහය මත ඉහළට පැමිණියේය.

ඇය ରାମଦෙଇබි Women’s College හි ඉගෙනුම ලබා ගත්තේය. ඉගෙනුමෙන් පසු ගුරුවරියක් සහ රජයේ සේවිකාවක් ලෙස කටයුතු කළ අතර පසුව දේශපාලනයට පිවිසියේ Bharatiya Janata Party (BJP) සමඟය.

2000 සිට 2009 දක්වා ඇය Odisha Legislative Assembly හි සාමාජිකාවක් ලෙස වැඩ කළා. 2015 දී Jharkhand රාජ්‍යයේ ආණ්ඩුකාරිය ලෙස පත් වූ ඇය, එම තනතුර ගෙන ගිය පළමු කාන්තාව ලෙස ඉතිහාසගත විය.

2022 ජූලි 25 දින ද්‍රෞපදි මුරුමු ඉන්දියාවේ 15 වෙනි ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නා. ඇය ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනාධිපතිවරිය සහ දෙවන කාන්තා ජනාධිපතිවරිය ලෙස ඉතිහාසය ගත් කාන්තාවකි.

ද්‍රෞපදි මුරුමුගේ ජීවිතය යනු දුෂ්කරතාවයන් මැදින් උඩට නැගීමේ උදාහරණයකි. ඇය ගෝත්‍රික ජනතාවගේ අයිතිවාසිකම්, කාන්තා සමානත්වය, සහ දුප්පත් ජනතාවගේ අරමුණු රැක ගැනීමට දැඩි උනන්දුවක් දක්වයි.

©️knowledges Platform

02/04/2025
මාර වැඩක් නේද වුණේ...😱ගෝටා වගේම AKD ආයෙ මුදල් මුද්‍රණය කරනවලු නේද?. 🤔පටලවා ගන්න එපා. 2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්...
29/10/2024

මාර වැඩක් නේද වුණේ...😱
ගෝටා වගේම AKD ආයෙ මුදල් මුද්‍රණය කරනවලු නේද?. 🤔

පටලවා ගන්න එපා. 2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැක්කේ (පනතක් තිබ්බත් නැතත් මුදල් මුද්‍රණය කිරීම අහිතකර වන්නේ) මහ බැංකුව මගින් අයවැය හිඟය පියවීමට හෝ වෙනත් කටයුත්තකට ආණ්ඩුවට ණය දීම සඳහා ය. 2023 සිට මෙය නතර කොට තිබේ.

මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය (මුදල් සැපයුම හා පොලී අනුපාතය ) හැසිරවීමේ දී වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතින විට මුදල් මුද්‍රණය කර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ද, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට බිල්පත් අලෙවි කොට එය අවශෝෂණය කර ගනිමින් මුදල් සැපයුම සංකෝචනය කිරීම ද එදත් අදත් මහ බැංකුව මගින් සිදු කරන සාමාන්‍ය දෙයකි.

(මහ බැංකුව සංචිත ගොඩ නැගීම හෝ ඩොලරයේ අගය ස්ථාවර කිරීම සඳහා වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඩොලර් මිල දී ගන්නා විටද ඊට සමාන ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කෙරේ. එබඳු අවස්ථාවක මුදල් සැපයුම උවමනාවට වඩා ඉහළ යන්නේ නම් යලි බිල්පත් අලෙවි කිරීම මගින් එම මුදල් මහ බැංකුවට යළි අවශෝෂණය කර ගනී. එම ක්‍රියාවලිය නිෂ්ක්‍රීයකරණය යනුවෙන් හැඳින්වේ. )

⛔⛔ එබැවින් තල් අත්තට බෙලි ගෙඩිය වැටුනේ කුමක් නිසා දැයි සොයා බලා මිස ලෝකය පෙරැලීගෙන එන බව අනෙක් අයට නොකියන්න...👍🤗

Dr. Nandasiri Keembiyahetti ✍️




30/07/2023

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

COVID 19 සහ ව්‍යාපාර ප්‍රවනතා ⏳🌍                        සටහන : බුද්ධික කොඩිතුවක්කු
12/02/2022

COVID 19 සහ ව්‍යාපාර ප්‍රවනතා ⏳🌍


සටහන : බුද්ධික කොඩිතුවක්කු

2019 වසරේ අග භාගයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වුන කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් - 19 (COVID - 19)  ලෙස නාමකරණය කළ අත...

එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතා වෙන,ඔබ දැන සිටිය යුතු.. 📖 🌏👉  #ගිග්  #ආර්ථිකය 👈♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️ #උසස්පෙළ_දරුවන්_සඳහා_ද_වැද...
27/06/2021

එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතා වෙන,
ඔබ දැන සිටිය යුතු.. 📖 🌏
👉 #ගිග් #ආර්ථිකය 👈
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️
#උසස්පෙළ_දරුවන්_සඳහා_ද_වැදගත්
#ලිපියකි 👇👇

Gig Economy ගිග් ආර්ථිකය

ආණ්ඩුව කියන පළියට සල්ලි අච්චු ගැහුවොත්...? 💰💰🤑 #උද්ධමයක්_ඇතිවෙන්නෙ_නැත්ද?😱😱👇👇👇👇👇👇
30/06/2020

ආණ්ඩුව කියන පළියට සල්ලි අච්චු ගැහුවොත්...? 💰💰🤑
#උද්ධමයක්_ඇතිවෙන්නෙ_නැත්ද?😱😱
👇👇👇👇👇👇

ඕනෑම රටක ව්‍යවහාර මුදල් මුද්‍රණය කිරීමේ බලය පවතින්නේ එම රටේ ක‍්‍රියාත්මක වන මහ බැංකුවටයි. ඒ අනූව, ශ‍්‍රී ලංකාවේ ව....

Covid-19 😷😷😷VsMental Health 🧘💦💊👇👇👇👇👇👇👇
30/06/2020

Covid-19 😷😷😷
Vs
Mental Health 🧘💦💊

👇👇👇👇👇👇👇

බොහෝමයක් තරුණ ප්‍රජාව මේ දිනවල මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වනුයේ තම සාමාන්‍ය ජිවන චරියාව පසෙකලා නිවසටම කොටු වි සි...

Address


Alerts

Be the first to know and let us send you an email when Knowledge Platform posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Knowledge Platform:

  • Want your business to be the top-listed Media Company?

Share