Unicy Zet

Unicy Zet Be Fun, Be Zet

11/07/2023
නොවැම්බර් 9 වෙනිදා සිට ඇරඹෙන Active Voice හා Passive Voice පාඩම් මාලාවට ඔබත් සම්බන්ධ වෙන්න 👈🏻🤩❤️🤩🤩 පලමු පන්තිය නොමිලේ 🤩🤩...
01/11/2022

නොවැම්බර් 9 වෙනිදා සිට ඇරඹෙන Active Voice හා Passive Voice පාඩම් මාලාවට ඔබත් සම්බන්ධ වෙන්න 👈🏻🤩❤️

🤩🤩 පලමු පන්තිය නොමිලේ 🤩🤩

සෑම බදාදා දිනකම රාත්‍රී 9:00ට Zoom හරහා පන්ති පැවැත්වේ 👈🏻🙂

සම්බන්ධ වීමට කැමති සියලු දෙනාට October මාසයේ සියලු පාඩම් නොමිලේ 🤩❤️

සම්බන්ධ වීමට 0718811453 WhatsApp අංකයට ඔබේ නම, වයස හා ඉන්න නගරය ඇතුලත් කර Join me ලෙස පණිවිඩයක් යොමු කරන්න

ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න ඇවිල්ලාම බලන්න 🤩❤️

- හෂීර ජයවර්ධන -
Hasheera Jayawardene

ලංකාවටම Online English  😍❤මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්ම මුල සිට ඇරඹෙන Online O/L...
20/09/2022

ලංකාවටම Online English 😍❤
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්ම මුල සිට ඇරඹෙන Online O/L English පන්තිය 😍❤

( A , B ගන්න විතරක් කියලා දෙන පන්තිය 😍
10 , 11 ශ්‍රේණි හා මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි )

ලබන මස මුල සතියේ සිට Zoom හරහා පන්ති ආරම්භ වේ 😍
( සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ )

විමසීම්,
0718811453 ( Whatsapp / Voice )

24/06/2021

මොහදුර දුරලන සිත් සතන් ඒකාලෝක වන පින්බර පොහෝ දිනක් වේවා..❤

07/06/2021
චූටි මල්ලියි පොඩි මල්ලියි සජීවීව සූර පප්පා සිංඳුව කියපු හැටිhttps://youtu.be/Lx49KVtOZGw🎧👈 😍Share If You Like
02/02/2021

චූටි මල්ලියි පොඩි මල්ලියි සජීවීව සූර පප්පා සිංඳුව කියපු හැටි

https://youtu.be/Lx49KVtOZGw
🎧👈 😍

Share If You Like

Address


Alerts

Be the first to know and let us send you an email when Unicy Zet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unicy Zet:

  • Want your business to be the top-listed Media Company?

Share