Sri Lankan Tv

  • Home
  • Sri Lankan Tv

Sri Lankan Tv Sri Lankan Tv

01/12/2025

ආපදා අතරේ බොරු කී සියල්ලන්ටම
පොලිසිය දඬුවම් දෙන්න හදයි
ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

01/12/2025

එජාපයේ ප්‍රසම්පාදන කමිටුවට
මේ ආණ්ඩුවේත් කැමැත්ත
අන්තිමේ බත් පැකට් දෙන්නත් නිලධාරීන් පස්ස ගහයි

01/12/2025

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර
දැක්වීමේ බලකාය
කොච්චිකඩේ සහ තුම්මෝදර මෙහෙයුම කළ හැටි

01/12/2025

එක පාරම දොරටු ඇරියා
දහස් ගණන් ජීවිත නැතිවෙලා ද
මෙන්න විපක්ෂය ආණ්ඩුවේ වාන් දොරටු කඩපු හැටි

30/11/2025

සජිත් ප්‍රේමදාස බෝට්ටුවේ නැගලා
කොලොන්නාවේ ගිහින්

30/11/2025

ගුවන් හමුදා හෙලිකොප්ටරයක්
අවාසනාවන්ත ලෙස වෙන්නප්පුවේදී
කඩා වැටුණු මොහොතේ සජීවී දර්ශන

30/11/2025

ජීවිත බේරාදුන් හමුදාවට ස්තුතියි
විදේශිකයන් හමුදාවට ප්‍රණාමය පළ කළ හැටි
24 දෙනෙකු බේරා ගෙන කොළඹට

30/11/2025

කොත්මලේ ජනතාව බේරාගැනීමේ
මෙහෙයුම අතරේ ඉන්දීය යානා
රෝගීන් සියල්ල කොළඹ ගෙනෙයි

30/11/2025

රෑ 12ට ජනපති අනුරට පන්සලෙන් ඇමතුමක්..
මාවිල්ආරු 211ක් බේරගන්න
ජනපති සෘජු අධීක්ෂණයෙන් මැදිහත්වූ හැටි මෙන්න

30/11/2025

දුකට පත් කොළඹ ජනතාව '6000කට' උත්සවශාලාවේ කෑම ලැහැස්තියි ..
මෙන්න කොළඹට කන්න දෙන සුපිරි මහජන මුළුතැන්ගෙය ..

30/11/2025

දවස් දෙකක් කොළඹට කන්න දෙන්න
සියලු පක්ෂ එක්ව කණ්ඩායමක් කොළඹට
මාතර මන්ත්‍රී චතුර සමග සියලු පක්ෂ එකට

30/11/2025

හෙලිකොප්ටර් යානයකින් පූංචිකුලම් ගොස්
නිවසක සිටි තිදෙනෙක් බේරාගත් හැටි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share