WOW SL Hub

WOW SL Hub WOW SL Hub is a team of creators who are interested in making funny & informative contents.

01/01/2026
අපි පරිස්සම් වෙමු.🤍
22/09/2021

අපි පරිස්සම් වෙමු.🤍

සතෙක් වෙන්ඩ ආසාවෙන් ඉදලා ගහක් උනාම😌
06/09/2021

සතෙක් වෙන්ඩ ආසාවෙන් ඉදලා ගහක් උනාම😌

Fat AmyRebel Wilson ව අපි හැමෝටම මතක මුලින්ම තියෙන පින්තූරෙන්. Rebel ව ලොකෙන්ම අදුරන්නේ Fat Amy කියලා.Pitch perfect, Bri...
02/09/2021

Fat Amy

Rebel Wilson ව අපි හැමෝටම මතක මුලින්ම තියෙන පින්තූරෙන්. Rebel ව ලොකෙන්ම අදුරන්නේ Fat Amy කියලා.

Pitch perfect, Bridesmaids, Isn't it romantic, The Hustle කියන ෆිල්ම් වල ඉන්න මහතා කෙනා හැටියටයි අපි Rebel ව දන්නේ.

ඒත් ආයේ එහෙම ආමන්ත්‍රණයක් කරන්න නම් බැරි වෙයි, මොකද අනිත් photos වල ඉන්නේ දැන් Rebel Wilson.

දවසකට කැලරි 3000 විතර කන බොන තරමේ stress eating ලයිෆ් එකක් තිබ්බ Rebel ලොකු කැපකිරීමක් කරලා තමයි මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ.

ඉස්සරහට වෙනම ආකාරයක චරිත ටිකක් අලුත් Rebel ගෙන් අපිට බලාගන්න පුළුවන් වෙයි.

credit:විකුම් හර්ෂණ

සාර්ථකත්වය හඹායන ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට 12ක්.
01/09/2021

සාර්ථකත්වය හඹායන ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට 12ක්.

ඒ කාලේ අපේ ලෝකේ හිටපු දුශ්ඨයෝ ..තව අය ඉන්නවා නම් comment කරන්න.❤️
31/08/2021

ඒ කාලේ අපේ ලෝකේ හිටපු දුශ්ඨයෝ ..
තව අය ඉන්නවා නම් comment කරන්න.❤️

🔴WORLD RECORD 🔴🇱🇰2020 ටෝකියෝ පැරා ඔලිම්පික්   හෙල්ල විසි කිරීම තරගයේ ලෝක වාර්තාවක් තැබීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වී තිබෙනව...
30/08/2021

🔴WORLD RECORD 🔴

🇱🇰2020 ටෝකියෝ පැරා ඔලිම්පික් හෙල්ල විසි කිරීම තරගයේ ලෝක වාර්තාවක් තැබීමට දිනේෂ් ප්‍රියන්ත සමත්වී තිබෙනවා.(67.79m)
🇱🇰පැරා ඔලිම්පික් උළෙලකදි රන් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවයයි සතුයි. ලක් මාතාව රනින් සැරසූ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!😇

TV derana ඇත්තටම Hack වෙලාද?🤫😂
29/08/2021

TV derana ඇත්තටම Hack වෙලාද?🤫😂

මැණිකේ මගේ හිතේ ගීතයට නිර්මාණය වුණ, මිලියන 22+ ක අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් හිමිකරගත් හින්දි Cover එක ‍Youtube එකෙ...
27/08/2021

මැණිකේ මගේ හිතේ ගීතයට නිර්මාණය වුණ, මිලියන 22+ ක අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් හිමිකරගත් හින්දි Cover එක ‍Youtube එකෙන් මේ වෙනකොට ඉවත් කර ඇත!. මේය කාගේ බලපෑමකින්ද සිද්ධ වුණේ ? මේ කතාවේ සුල මුල දැනගන්න මේ වීඩියෝව නරඹන්න.
👇👇👇

The real reason behind the takedown of the beautiful Hindi Cover version of "Menike Mage Hithe" by KDSpunKY.Sri Lankan Copyrights managers takedown Hindi co...

උත්තරේ comment කරමු බලන්ඩ😁
26/08/2021

උත්තරේ comment කරමු බලන්ඩ😁

දරුවනි,දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න!හැබයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා! ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!- මංගල සමරවීර ...
24/08/2021

දරුවනි,
දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න!
හැබයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා!
ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!
- මංගල සමරවීර මහතා -

නිවන් සුව ලැබේවා!!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when WOW SL Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share