Api Hadamu Rata - අපි හදමු රට

  • Home
  • Api Hadamu Rata - අපි හදමු රට

Api Hadamu Rata - අපි හදමු රට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Api Hadamu Rata - අපි හදමු රට, News & Media Website, .

10/09/2023

🤫🤫

යුද හමුදා විරුවන් 28589ක්, නාවික හමුදා විරුවන් 1160ක්,ගුවන් හමුදා විරුවන් 443ක්,පොලිස් නිලධාරීන් 2568ක්,සිවිල් ආරක්ෂක නි...
18/05/2023

යුද හමුදා විරුවන් 28589ක්,
නාවික හමුදා විරුවන් 1160ක්,
ගුවන් හමුදා විරුවන් 443ක්,
පොලිස් නිලධාරීන් 2568ක්,
සිවිල් ආරක්ෂක නිලධාරීන් 456ක්,
දිවි පුදා ලබාගත් නිදහසට වසර 14 යි.

වීරෝධාර නායකයිනි,
රණවිරුවනි, අපි ඔබට සදා ණයගැතියි වසර 14කට පසු ආපසු අතීතයට හැරි බැලුවොත් වර්තමානය සිට යලිත් වසර 20ක් පමණ අතීතයකට අපව රැගෙන ගොස් ඇත..... සමහරක්ට මේවා සියල්ල වසර 05ක් තුල සියල්ල අමතක කලේය... ඒ කිසිදු නායකත්වයකට සුදුසු නැති නායකයින් කියා ගන්න පුද්ගලයන්ට රටේ පාලන බලය හිමිකර දීමයි.. ඒ ජාතියක් ලෙස අපි ලබපු දැවැන්ත පරාජයකී.. නමුත් අපට අනාගතය ගැන යම් සාධණිය සතුටක් ඇති කර ගත හැකි කරුණුක් ඇත.. ඒ ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයට රට ආදරය කරන නායකයෙකුට මේ රට බාර කරන්න හැකි වීම ගැනීයි.

අද දවස වනවිට කුරිරු යුද්ධය අවසන් කර වසර දහයක් සපිරෙන මේ මොහොතේදී කුරිරු යුද්ධයෙන් දිවිපිදූ හා ආබාධිත හා යුද්ධයට ජීවය දුන් සියලු රණවිරුවන් අප අභිමානයේන් සමරමු...... මාතෘභූමියට ජයවේවා... !

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

T20 ලෝක කුසලානය සඳහා නම් කල ශ්‍රීලංකා කණ්ඩායම අද දිවයිනේන් පිටත් වුනා...දිනලා එමු!අපේකොල්ලෝ ටික...ජය වේවා!
02/10/2022

T20 ලෝක කුසලානය සඳහා නම් කල ශ්‍රීලංකා කණ්ඩායම අද දිවයිනේන් පිටත් වුනා...
දිනලා එමු!අපේකොල්ලෝ ටික...ජය වේවා!

Ella 🇱🇰❤️
04/09/2022

Ella 🇱🇰❤️

සුභ පතමු අපේ කොල්ලන්ට❤️🙏
03/09/2022

සුභ පතමු අපේ කොල්ලන්ට❤️🙏

The arrival of the Chinese ship "Yuan Wang 5" at Sri Lanka's Hambantota port - "යුවාන් වැන්ග් 5" චීන නෞකාව ශ්‍රී ලංකාවේ ...
16/08/2022

The arrival of the Chinese ship "Yuan Wang 5" at Sri Lanka's Hambantota port - "යුවාන් වැන්ග් 5" චීන නෞකාව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීම. 🇱🇰 🇨🇳

අවසන් දින ජනතාවගෙන් පිරී ඉතිරී ගිය මහනුවර 🇱🇰
11/08/2022

අවසන් දින ජනතාවගෙන් පිරී ඉතිරී ගිය මහනුවර 🇱🇰

රෙස්පෙක්ට් විරුවනේ..🙏✌️❤️
06/08/2022

රෙස්පෙක්ට් විරුවනේ..🙏✌️❤️

04/08/2022

🥉‍වසර 28කට පසු පොදුරදමඩුලු මලල ක්‍රීඩා පදක්කමක්.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මිටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද අළුයම සමත් වුණා.

යුපුන්ගේ අවසන් තරගය නිමකිරීමට ගතකළ කාලය තත්පර 10.14ක්.

එම ඉසව්වේ ර්ස්න් පදක්කම කෙන්යාවේ ෆෙර්ඩිනැන්ඩ් ඔමන්යාලා හිමිකරගත් අතර රිදී පදක්කම හිමිකරගත්තේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ.

හොරු අල්ලන්න ආපු හොරු 😂
29/07/2022

හොරු අල්ලන්න ආපු හොරු 😂

ගෝඨා යන්න අපි රට බලාගන්නම් කියපු අය රටින් යනවානේ 😂
26/07/2022

ගෝඨා යන්න අපි රට බලාගන්නම් කියපු අය රටින් යනවානේ 😂

BREAKING: ජනාධිපතිලේකම් කාර්යාලය අසළ මේ වන විට තත්වය..
22/07/2022

BREAKING:
ජනාධිපතිලේකම් කාර්යාලය අසළ මේ වන විට තත්වය..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Api Hadamu Rata - අපි හදමු රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share