Lakshi Ram

Lakshi Ram News Personality. Journalist. Colombo-based anchor on Swarnavahini

News Anchor | Program Presenter at Swarnavahini TV
Radio Presenter at Shree FM

Master's in Mass Media - University of Colombo
Higher Diploma in Journalism - University of Colombo

Passionate about storytelling, broadcasting, and connecting with audiences through impactful media.

03/07/2025

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප.

03/07/2025

කඳානේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කල අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු සමග සිටි තවත් අයෙකු මියයයි.- පොලීසිය

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක් 🇱🇰👏💪සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජය...
03/07/2025

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක් 🇱🇰👏💪

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 🇱🇰🏏🇧🇩

02/07/2025

🔴 LIVE AT SRI LANKA - 06.50 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2025.07.02

fans

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244ට සීමාවෙයි. චරිත් අසලංක 106, කුසල් මෙන්ඩිස් 45 🇱🇰🏏🇧🇩
02/07/2025

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244ට සීමාවෙයි. චරිත් අසලංක 106, කුසල් මෙන්ඩිස් 45 🇱🇰🏏🇧🇩

02/07/2025

-SLvsBAN 1st ODI-
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී ලබාගත හැක. ඊලෝන් මස්ක්ගෙන් X පණිවිඩයක්.
02/07/2025

ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී ලබාගත හැක. ඊලෝන් මස්ක්ගෙන් X පණිවිඩයක්.

02/07/2025

මුදල් විශුද්ධීකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුවකට අදාලව යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා භාර දෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lakshi Ram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share