National Media Discourse Magazine - Sri Lanka

  • Home
  • National Media Discourse Magazine - Sri Lanka

National Media Discourse Magazine - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Media Discourse Magazine - Sri Lanka, Magazine, .

Met,  Representative of the Xinhua News  Agency in Colombo at the Department of Government Information.
03/11/2024

Met, Representative of the Xinhua News Agency in Colombo at the Department of Government Information.

02/11/2024
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අ...
31/10/2024

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශයේ මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ මෙරට පාසල් ප්‍රජාවේ මාධ්‍ය සාක්ෂිතතාවය ප්‍රවර්ධනය කරමින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගෙනම ලබන සෙසු දරුවන්ගේ මාධ්‍ය ප්‍රායෝගික දැනුම දියුණු කිරීම,මාධ්‍ය ගුරුවරුන්ගේ වෘත්තිය දැනුම දියුණු කිරීම,පාසල් මාධ්‍ය සමාජ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම, ගුරුවරුන් සඳහා මාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම, ාධ්‍ය සමාජ සඳහා සන්නිවේදන පොත් කට්ටන ලබාදීම, බිත්ති පුවත්පත් ලබාදීම,පාසල් සෙසු දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීම සඳහා තරඟ සංවිධානය කිරීම.
මාධ්‍ය උළෙලවල් පැවැත්වීම සහ ධ්‍යාපන සත්කාරියන් රැසකට අපි නායකත්වය ලබාදී තිබේ.
එකී අධ්‍යාපන සත්කාරිය රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික වගකීමක් ලෙස සලකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන ද එකී අරමුණ වෙනුවෙන් දායක කර ගනිමින් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන තවදුරටත් දිවයිනේ සෑම පාසලක් දක්වා ගෙන යෑමේ අරමුණින් මාධ්‍ය ක්‍රමෝපායක ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ ්‍ය අමාත්‍යාංශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ස්වාධීන රූප හානිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුන අවස්ථාව සඳහා සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය තුමන්, ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ...

21/02/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when National Media Discourse Magazine - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share