Ampara Api - අම්පාර අපි

Ampara Api - අම්පාර අපි Ayubowan - is designed to cultivate spiritual awakening, enlightenment and mindfulness

දෙවි පිහිටයි 😊😊
26/12/2025

දෙවි පිහිටයි 😊😊

01/12/2025

2025/12/01 වෙලාව රාත්‍රී 8.41 👍

මේ වෙනවිට අම්පාර මහාවාපි විහාරයේ වියලි සලාක ඇසුරුම් කරන අයුරු. පුලුවන් හැමකෙනෙක්ම ඇවිල්ලා ඔයාගේ උදව්ව අපිට දෙන්න ❤️🙏

30/11/2025

මේ වනවිට අම්පාර කොණ්ඩුවටුවාන මාර්ගය 🙏🙏

#කොණ්ඩුවටුවාන

29/11/2025

අවතැන් වූ ජනතාවට පිහිට වෙන්න හෙට උදේ 9ට තමන්ට පුළුවන් කිසියම් හෝ දෙයක් රැගෙන රීගල් හන්දියට පැමිණෙන්න..❤️🙏

28/11/2025

සුන්දර අම්පාරේ ලස්සන වෙල්යායවල් 🌾🍃😍

27/11/2025

අම්පාර විදුලිය නැති ප්‍රදේශ මොනාද

26/11/2025

මේ පාරත් මෙහෙම වෙයිද? 😥

මේ සුන්දර නගරයට❤️වැස්සක් දෙන්න යාලුවනේ 🥺
06/11/2025

මේ සුන්දර නගරයට❤️වැස්සක් දෙන්න යාලුවනේ 🥺



04/11/2025

යන්න ආසම පින්වන්ත භුමිය...🥺🙏🌸

04/11/2025

මායාකාර හවස්වරු 🧡🍃✨

අම්පාර තිස්සපුර තිසරු ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කර THISARU SUPER LEAGUE තරඟමාලාව තරුණ වැඩිහිටි සියලු දෙනා...
31/10/2025

අම්පාර තිස්සපුර තිසරු ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කර THISARU SUPER LEAGUE තරඟමාලාව තරුණ වැඩිහිටි සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඉතාමත් අලංකාර සහ උණුසුම් ලෙස පැවැත්වුනි.

තව තවත් මෙවැනි තරඟ පැවැත්වීමට අම්පාර සියලු ක්‍රීඩකයන් හට ශක්තිය ලැබේවා.. 😍😍

Address

Ampara

Alerts

Be the first to know and let us send you an email when Ampara Api - අම්පාර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share