ජටූ -Jatu

  • Home
  • ජටූ -Jatu

ජටූ -Jatu Everything is beautiful

24/09/2025
🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැපොලිසිය Body Cam වලට කැමති නෑ.දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.බස් රියදුරෝ නීති...
19/08/2025

🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැ
පොලිසිය Body Cam වලට කැමති නෑ.
දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.
බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ.
අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ
රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ
Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ.

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න)

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃)

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ 😂

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.😂

උපුටා ගැනිමකි...

10/03/2025

🫣

😥
10/01/2025

😥

11/12/2024
Happy birthday brother
24/11/2024

Happy birthday brother

21/11/2024
විලි ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති මිනිස්සු.....🤐🤐🤐
16/11/2024

විලි ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති මිනිස්සු.....
🤐🤐🤐

☸️වස්සාන ධර්දේශනාව☸️ගැටලාව ශ්‍රී ශෛලතලාරාම                                         විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන ...
24/09/2024

☸️වස්සාන ධර්දේශනාව☸️

ගැටලාව ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන අදුරෙන් ආලෝකයට වස්සාන ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනය

2024.09.28 වන දින සවස 06.30 සිට

ගැටලාව ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය, දර්ශනපති, රාජකීය පණ්ඩිත
පූජ්‍ය වැලිවිට සොරත හිමිපනන්වහන්සේ

☸️ඔබ සැමට ආරාධනා☸️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ජටූ -Jatu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share