CheF DilaN GaminG

  • Home
  • CheF DilaN GaminG

CheF DilaN GaminG Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CheF DilaN GaminG, Gaming Video Creator, .

CHEF IS MY JOB 💪
GAMES IS MY LIFE 🎮

GAMING LAPTOP SPECIFICATION

Asus Tuf 706H
CPU :- Intel i7 11800H
Hard :- 512GB NVME
Ram :- 16GB
Graphics card :- Nvidia RTX 3050Ti

ඔන්න එන්ම් අපි ඔයාලා දුන්න සප් එකත් එක්ක 3K සබ්ස්ක්‍රයිබ් ගත්තා😊❤️   ඉතින් ඔන්න අපි කලින් කියලා තිබ්බ විදියටම ඔයාලට පොඩි...
02/04/2025

ඔන්න එන්ම් අපි ඔයාලා දුන්න සප් එකත් එක්ක 3K සබ්ස්ක්‍රයිබ් ගත්තා😊❤️

ඉතින් ඔන්න අපි කලින් කියලා තිබ්බ විදියටම ඔයාලට පොඩි තෑග්ගක් දෙන්නයි යන්නෙ👌

ඉතින් මොනාද ඔයාලට කරන්න තියෙන්නෙ😌
හරිම පොඩි දෙයයි අපි මෙි දාන පෝස්ට් එකට

කරල ⁣පොඩි කමෙන්ට් එකක් දාන්න විතරයි අපි දිනන අය 1-2 නෙමේ 5 ම තෝරනවා ,Random විදියට ජයග්‍රාහකයන් තෝරන නිසා කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙන්නෙ නැ😌🥶

තව
✍️ පෝස්ට් එකට ලයික් කරලා තියෙන්න ඕනෙ
✍️චැනල් එක සබ් කරලා තියෙන්න ඕනෙ
✍️පෝස්ට් එක ශෙයා කරලා තියෙන්න ඕනෙ

මේ දේවල් හරියටම කරල තියන 5 දෙනෙක් ⁣තෝරලා අපි දෙනවා 5$ Stream Gift Card 5 ම😌 ඔයාලට ගේම් අරගෙන සෙල්ලම් කරන්න එහෙනම් ඉතින් හැමෝම ට්‍රයි කරන්න දිනන්න, හැමෝටම Good luck❤️

❤️ Yeeeeeee Lets gooooo ThanK YoU My HomieS.....   and special ThankS                  Giveaway eka gana Announcement ek...
24/03/2025

❤️ Yeeeeeee Lets gooooo ThanK YoU My HomieS.....
and
special ThankS


Giveaway eka gana Announcement ekak ikmanatama Update kkarannam Gammata....

Once again thank you so much & Much Love Homies❤️

හෙලෝ මගෙ රත්තරං යාලුවනේ කොහොමද ....❤️ඔන්න ඔයාලට මම Live එන වෙලාවල් දැනගන්න fast ම විදිය විදියට WhatsApp channel එකක් හැද...
11/12/2024

හෙලෝ මගෙ රත්තරං යාලුවනේ කොහොමද ....❤️
ඔන්න ඔයාලට මම Live එන වෙලාවල් දැනගන්න fast ම විදිය විදියට WhatsApp channel එකක් හැදුවා .
Join වෙලා ඉන්න ගැම්මට .
තව යන තැන් වල ලස්සන ලස්සන දේවලුත් ඒ channel එකේ දානවා .
එහෙනම් set වෙලා අපි 5K වලට යමු ගැම්මට 💪

https://whatsapp.com/channel/0029VazGsmh6xCSS4H7u382T

Link එක click කරල join වෙලා ඔයත් CHEF කෙනෙක් වෙන්න
ආදරෙයි හැමෝටම GG මතක් කරල ගැම්මට SHARE ගමු .

Address


Alerts

Be the first to know and let us send you an email when CheF DilaN GaminG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CheF DilaN GaminG:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share