Voicekg

Voicekg Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Voicekg, News & Media Website, .

වැඩුනු ගස්වල ගෙඩි කඩන්නට ගොඩක් උන් පොර බදිනවා.ඒත්.ගස් හදපු උන් මලුත් නොබලම ගියපු බව අපි දන්නවා.❤️උඹේ ආදර්ශය ගත්තු කොල්ලො...
07/04/2025

වැඩුනු ගස්වල ගෙඩි කඩන්නට ගොඩක් උන් පොර බදිනවා.
ඒත්.
ගස් හදපු උන් මලුත් නොබලම ගියපු බව අපි දන්නවා.❤️

උඹේ ආදර්ශය ගත්තු කොල්ලො,කෙල්ලො සිය ගානක් උඹට අතෑරුන බැටන් එක අරන් උඹ බලාපොරොත්තු උන යහපත් සමාජය ,උඹ බලාපොරොත්තු උන යහපත් රට ගොඩනගාවි.

දැං නිදාගනින් අයියේ.
උඹට තිබුනෙ නැත්තෙම ඒ සුවබර නින්ද 🥲

04/03/2025

වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යාව උගන්නව වගේම
මිනිස් ගුණධර්ම,ජාතික වගකීම,ජාතික යුතුකම්,වැනි දේවල් ගැනත් අධ්‍යාපනයක් ලබාදෙන්න.

06/02/2025

ජනවරමට ඉහලින්
නීතිපති තියා
ජනපති වත් නැත.
බලධාරීන්, නිලධාරීන් සියළුදෙනා වටහාගත යුතුයි!

18/01/2025

මේ නිහඩකම ඇතුළෙ තියෙන්නේ, ඉතා ශක්තිමත් පෙර සූදානම් වීමක්❤

03/10/2024

කෑගල්ලෙන් පාර්ලිමේන්තු ඉන්නම ඕන එකෙක් ❤️✊

කෝසල නුවන් ජයවීර ✔

හෙට උදේ රුවන්වැල්ලෙ තියෙනව තරුණ හමුවක්NPP එකේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභිකඉංජිනේරු කෝසල නුවන් සහෝදරයා සහ ප්‍රවීන ආර්ථි...
24/08/2024

හෙට උදේ රුවන්වැල්ලෙ තියෙනව තරුණ හමුවක්
NPP එකේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභික
ඉංජිනේරු කෝසල නුවන් සහෝදරයා සහ ප්‍රවීන ආර්ථික විද්‍යා දේශක සචිත් බෝගොඩ සහෝදරයා තමයි වැඩේට එන්නෙ
හෙට Free කොල්ලො,කෙල්ලො වැඩේට සෙට් වෙන්න 💜️🌹❤️

26/07/2024
22/07/2024

උදේ පාන්දරම කොමඩියක් බලල ලේ පිරිසිදු කරගනිමු 🤣

පුනුරුදයට රටම එකටමුලු හොරණම මාලිමාවට 💜️
30/06/2024

පුනුරුදයට රටම එකට

මුලු හොරණම මාලිමාවට 💜️

💜️
29/06/2024

💜️

14/06/2024

එනව මෙතන 🙈

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Voicekg posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share