Premiere With Review Who Cares

  • Home
  • Premiere With Review Who Cares

Premiere With Review Who Cares Property Of Review Who Cares

පුශ්පා ////// රාජ්...
07/12/2024

පුශ්පා ////// රාජ්...

24/04/2023

#04 for 2024

Loading...

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻උදේම ශා...
13/01/2023

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻

උදේම ශාරුක්ගෙ අලුත්ම ෆිල්ම් එක පඨාන් 😻❤️🔥
දවල්ට බොලිවුඩයේ ලස්සනම ආදර කතාවක් උන කුච් කුච් හෝතාහේ ෆිල්ම් එක ??❤️🔥

ෆිල්ම් එක රිලීස් වෙන ජනවාරි 25 වෙනිදාට ලෝකය පුරාම ඉඳන් බිලියන ගණනක ශාරුක් රසිකයො ගෲප්ස් විදිහට එකතුවෙලා ඒක බලනවා කියල ඔයාල දැනටමත් දන්නව.... තනියම බලනවට වඩා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් ❤️🔥

එකම විදිහට හිතන ඒත් එකට මුනගැහිලා නැති ෂාරුක් පවුලේ හැමෝම එදාට හඳුන ගමු තනියම තියටර් එකකට ගිහින් බලනවට වඩා මේක හරි සුන්දර අත්දැකීමක් වෙයි ❤️

ඔන්ලයින් ටිකට් බුක් කරගන්න පුළුවන් හැමෝටම ❤️

එන හැමෝටම තෑග්ගක් තියෙනවා ❤️🔥

ෆුල් ඉවෙන්ට් එකේ ටිකට් එක රු. 1250යි 😻❤️

එන හැමෝම කලින් ටිකට්ස් බුක් කරගන්න ඕනි. ඉතින් ටිකට් ගන්න මේ වට්සැප් නම්බර් එකට මැසෙජ් කරන්න. කෝල් ගන්නවා නම් ඊට යට නම්බර්ස් දෙකට ගන්න ❤️🔥

076 7883137 (Whatsapp)
076 1853983
071 8952744

(ඒ වගේම එන අය Yes කියලා comment එකක් දාන්න අපිට count එකක් ගන්න ඕන නිසා)

එන්න විදියක් නැතත්, පුළුවන් හැමෝගෙන්ම මේ පෝස්ට් එක ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Premiere With Review Who Cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share