Uva news

Uva news uva
news
1

මේ දැන් ටිවී එකේ පෙන්නපු රාජපක්ශලා ඕස්ට්‍රේලියාවේ ආයතනයක් එක්ක කරපු හොරකම්... රටේ ඩොලර් හිගයි නේද..මේ තියෙන්නේ ඒවා ගියපු...
03/05/2022

මේ දැන් ටිවී එකේ පෙන්නපු රාජපක්ශලා ඕස්ට්‍රේලියාවේ ආයතනයක් එක්ක කරපු හොරකම්... රටේ ඩොලර් හිගයි නේද..මේ තියෙන්නේ ඒවා ගියපු තැන්…

මගේ රටේ දරැවෝ මහ මග හිගා කනවා, අත දරැවන්ට කිරිපිටි නෑ, මිනිස්සු බඩගින්නේ මියැදෙනවා, අත්‍යවශ්‍යය බෙහෙත් නෑ……..මේ ඔබලාගේ ධනය, ඔබට බඩගින්නේ මිය නොයන්න කෑම ගන්න තිබුන සල්ලි, අත දරැවන්ට කිරිපිටි ටිකක් ගන්න තිබුන සල්ලි, අත්‍යවශ්‍යය බෙහෙත් ටික ගන්න තිබුන සල්ලි…..

තාමත් ඔබ නොපිලිගන්නවානම් මුන් හොරැ කියලා ඔබ මානසික වෛද්‍යවරයෙකු මුණගැසීම වඩා යෝග්‍යයයි!

අවශ්‍යය වැඩි විස්තර පහල ලින්ක් එකේ...

ඔස්ට්‍රේලියාවේ Aspen Medical සහ රාජපක්ෂ පවුල විසින් සිදු කරන ලදැයි සැක කෙරෙන මුදල් විශුද්ධිකරණයක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ABC News විසින් හෙළිකර තිබේ.

On today's ABC News revealing suspected money laundering by Canberra based Aspen Medical & Rajapaksa family.

//The company was secretly owned by a middleman, Nimal Perera, notorious for his links to the Rajapaksa family which has dominated Sri Lankan politics for decades.

In 2016, he confessed to collecting money for the prime minister's son, Namal Rajapaksa, which led to Mr Rajapaksa's arrest.//

Article: https://www.abc.net.au/news/2022-05-02/aspen-medical-greg-hunt-four-corners/101022086

Video: https://fb.watch/cLgLTukCyh/

02/05/2022

ආහාර ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් බඩගින්න දරාගත නොහැකිව දිවිනසාගත් පියෙකු පිළිබඳ සංවේදී පුවතක් ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

60 හැවිරිදි මෙම පියා ආර්ථික පීඩනය දරාගත නොහැකිව මෙසේ ගෙල වැලලාගෙන දිවිනසාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා පුහුල් වගාවක් කරගෙන ගොස් සිට ඇති අතර පසුගිය කාලයේ පොහොර සහ තෙල් නොමැතිකමින් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

"අන්තිම දවසෙ තාත්ත සල්ලි වගයක් හොයාගෙන පාන් පිටි ගෙනල්ල දුන්න.. රොටියක් හදල සීයටත් දෙන්න කියල.. සීය දවස් ගානකින් හරියට කාල හිටියෙත් නෑ.. පස්සෙ මම රොටී හදල සීය බලන්න හේනට ගියා.. ඒත් සීයා ඒ වෙනකොටත්....."

මියගිය පුද්ගලයාගේ මිණිබිරිය සංවේදී වූයේ එලෙසිනි.

සොයුර ඔබට නිවන් සුව. 💔😞
19/04/2022

සොයුර ඔබට නිවන් සුව. 💔😞

වැලිමඩ
19/04/2022

වැලිමඩ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Uva news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share