Dubai Life- ඩුබායි ජීවිතේ

  • Home
  • Dubai Life- ඩුබායි ජීවිතේ

Dubai Life- ඩුබායි ජීවිතේ This is my Video journal of my travel adventures and life in City of Dubai. love exposing viewers to new cultures, food and customs in Dubai.

It's all about making memories.

10/11/2025

ටෙලිනාට්ටි වල රගපාන්න කතාකරන්න එපා.

ලස්සනයි තමයි, ඒ උනාට මං ආස නැහැ...

04/11/2025

Dubai Jobs සහා මම🫣

UAE ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම දිනුම ඩිරාම් මිලියන 100 ඉන්දීය ජාතිකයෙකුට... 🇦🇪👇අම්මාගේ උපන්දින දින ලොතරැයි අංක වලට යොදාගෙ...
29/10/2025

UAE ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම දිනුම ඩිරාම් මිලියන 100 ඉන්දීය ජාතිකයෙකුට... 🇦🇪👇
අම්මාගේ උපන්දින දින ලොතරැයි අංක වලට යොදාගෙන ❤️

12/09/2025

🤪

බංඩා කඩේ | Banda Kade කියන්නේ International City, Greece Cluster, Building L12 එකේ තියෙන අපේ ලංකාවේ කඩයක්.ගොටුකොල, මුකුන...
09/09/2025

බංඩා කඩේ | Banda Kade කියන්නේ International City, Greece Cluster, Building L12 එකේ තියෙන අපේ ලංකාවේ කඩයක්.
ගොටුකොල, මුකුනුවැන්න වගේ කොල ජාතියේ ඉදන් හාල්, මිරිස් තුනපහා කුලුබඩු වර්ග ගන්න පුලුවන් තැනක්. ඒ වගේම ලංකාවෙන් එන පළතුරු සහා කිරි පිටි තේ කොල, බිස්කට් කියන ඕනම දෙයක් එකම තැනකින් ගන්න පුලුවන්. කඩේ නැති මොනවාහරි තියෙනවා නම් මෙයාලට කියලා ලංකාවෙන් ගන්නෙ ගන්නත් පුලුවන්.

මේ නම්බර් එකට කතා කරලා ඕනම විස්තරයක් දැනගන්න පුලුවන්.
☎️+971 55 418 8332

ව්ඩියෝ එකත් ලයික්, කොමෙන්ට්, ශෙයාර් කරන ගමන් පේජ් එකත් ලයික් කරලා ෆලෝ කරන්න. ජය වේවා

Dubai Life- ඩුබායි ජීවිතේ

#ඩුබායි #ඩුබායිඅපි #ඩුබායිලන්කන්ස්

බංඩා කඩේ | Banda Kade කියන්නේ International City, Greece Cluster, Building L12 එකේ තියෙන අපේ ලංකාවේ කඩයක්.ගොටුකොල, මුකුනුවැන්න වගේ කොල ජාතියේ ඉදන් හාල්,...

08/09/2025
05/09/2025

ජීවිතේ- අපි අරන් ආපු ආයුශ ඉවර උනාම ඉන්න තැන, කරන්නේ මොකද්ද කියලා අදාල නැහැ. මේ හැමදේම දාල යන්න වෙනවා. ඊළග තත්පරෙත් විශ්වාස කරන්න බැරි මේ ජීවිතේ ඉන්නකම් කුහක කම්, ඊර්ෂ්‍යා, තරහා හිතේ තියාගෙන දුක් විදින්නේ නැතුව පුලුවන් විදියට තව කෙනෙකුට උදව් කරලා අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න..

ජිවිත් අහිමි උන හැම කෙනෙකුටම නිවන් සුව...!

04/09/2025
03/09/2025

Like, Share and Follow Dubai Life- ඩුබායි ජීවිතේ

Address

Sharjah

326668

Alerts

Be the first to know and let us send you an email when Dubai Life- ඩුබායි ජීවිතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dubai Life- ඩුබායි ජීවිතේ:

  • Want your business to be the top-listed Media Company?

Share