Flytvnews

Flytvnews දැන්ම ලයික් කරලා එකතුවෙන්න
(1)

13/08/2025
10/08/2025

අවසන් රන්දෝලිය දා

පිලිපීනයේ පැවති ‘Miss Teen Tourism International 2025’ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අන්ජානා හීනටිගල එහි කි...
09/08/2025

පිලිපීනයේ පැවති ‘Miss Teen Tourism International 2025’ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අන්ජානා හීනටිගල එහි කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ‘Miss Tourism Universe 2025’ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මෙරට තරුණ පරපුරේ ජනප්‍රිය ගායිකාවක ද වන ආදිත්‍යා වැලිවත්ත එහි ප්‍රධාන කිරුළ වන “Queen Of International Tourism” කිරුළ ජයග්‍රහණය කිරීමට ද සමත් වූවා.

මෙම තරගාවලියේදී 'Miss Teen Tourism' තරගයේ ජාතික අධ්‍යක්ෂක වරයා ලෙස චරිත් ගුණසේකර සහ 'Miss Tourism Universe' තරගයේ ජාතික අධ්‍යක්ෂක වරයා ලෙස රුක්මල් සේනානායක සහභාගී වූවා.



ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර වේදිකාවකදී කීර්තියක් අත්කර දුන් ජයග්‍රාහිකාවන් දෙපළටම අපගේ උණුසුම් සුබ පැතුම්.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ...
09/08/2025

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,

"පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි."

"දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට."

"ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා."

"පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට."

"විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා."

දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 7,951 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන තමන්නා භාටියා අද (9) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.ඒ ඉන්දියාව...
09/08/2025

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන තමන්නා භාටියා අද (9) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ ‘Big Momma’ නිෂ්පාදන ආයතනය සහ මෙරට විදෙස් චිත්‍රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් වන 'ASIAN FILM CREW' නිෂ්පාදන ආයතනය එක්ව සිදුකරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහායි.

මෙහි රූගත කිරීම් අනුරාධපුරය අශ්‍රිතව සිදු කිරීමට නියමිත අතර තමන්නා දින කිහිපයක් ලංකාවේ රැදී සිටින බවද සදහන්.

ඇය මීට පෙරද අවස්ථා කිහිපයකදී ම ලංකාවට පැමිණ තිබෙනවා.

06/08/2025

ඒ තමයි ආදරේ හැටි

බෙලිහුල්ඔයෙන් ඔන්න 5 දෙනෙක්ට 15000/=විතරමයි😲😍 දෙන්නෙක්ට 8000/=මේ පට්ට location එක hideout villa belihuloya එයාලා තවත් අල...
04/08/2025

බෙලිහුල්ඔයෙන් ඔන්න 5 දෙනෙක්ට 15000/=විතරමයි😲😍 දෙන්නෙක්ට 8000/=

මේ පට්ට location එක hideout villa belihuloya
එයාලා තවත් අලුත් වෙලා💞

ලස්සන කදුපාමුල පට්ටම ලස්සන location එකක්😍🥰🫣

යාලුවො සෙට් එහකට නිදහසේ නතරවෙන්න නියමම තැනක්😍

✅Room only double 8000/=
✅Room only triple 10000/=
✅4 pax room 12000/=

💞private cabana double 10000/=
💞Standard cabana 8000/=
💞family cabana 5 pax 15000/=

The special facilities here are:
🍀Wifi available
☘️Common pool
☘️Welcome drink
☘️Attached bathroom

දැන්ම ඔයාලග්🤪 booking එක දාගන්න😍

Call 0704061244

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Flytvnews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

හැමදේටම ප්‍රථම නිවණ

මෙහෙණින් වහන්සේ