Supun molligoda

  • Home
  • Supun molligoda

Supun molligoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supun molligoda, Publisher, .

https://chat.whatsapp.com/IUu3AaeIPTs7kLAHKEXDP3*ආදරණීය දුවේ පුතේ..*🔰 *LLB Entrance Exam* 🅾️ *ශ්‍රී ලංකා විවෘත විශ්ව විද...
29/01/2024

https://chat.whatsapp.com/IUu3AaeIPTs7kLAHKEXDP3

*ආදරණීය දුවේ පුතේ..*

🔰 *LLB Entrance Exam*

🅾️ *ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලීය නීති උපාධිය* සඳහා අදාල ප්‍රවේශ විභාගයට දැන් සිටම සූදානම් වීමට ඔබත් කැමතිද?

*එසේනම් මෙම අනගි අවස්ථාව අභිමානවත් නීතිඥ වෘත්තියට පිවිසීමට සිහින දකින ඔබ වෙනුවෙන්මයි...*

👉 ඔබත් AL S3ක් ලබා ඇත්නම් මෙම ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ඇත..

🔴 *මෙවර උසස්පෙල විභාගයට පෙනී සිටි සිසුන්ට විශේෂයි...*

AL වලින් පසු කුමක් සිදුකරන්නේ ද යන්න ඔබ සිතුවාද? ඔබගේ වටිනා කාලය අපතේ නොයවා අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ නිවැරදි මාර්ගයක් තෝරාගත යුතුය..

👉 මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි ඔබටද S3ක් ලබා ගත හැකිනම් මේ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත

*_නීති ප්‍රවේශ විභාගය පිලිබද සියලුම විස්තර දැන ගැනීමට, ප්‍රශ්න පත්‍ර සකස්වන ආකාරය ඇතුලු සියලුම විස්තර දැන ගැනීමට පෙබරවාරි 1 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා ඔබත් සම්බන්ධ වන්න_*..

ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තුවන වන සිසුන් මෙම WhatsApp group එකට එකතුවන්න

👉මෙහෙයවීම :
ප්‍රවීණ දේශක හා ලේඛක
*සුපුන් මොල්ලිගොඩ*
B.Sc. (Special) , University of Sri Jayewardenepura, LL.B (OUSL) , Dip in Criminology (SJP)

👉Contact : 071 22 17 130/0717294108

https://chat.whatsapp.com/C3S1yYeHJcu7eI2C0iH59D*LLB DEGREE COURSES**The Open University of Sri Lanka (OUSL)*01. Bachelo...
20/10/2023

https://chat.whatsapp.com/C3S1yYeHJcu7eI2C0iH59D

*LLB DEGREE COURSES*

*The Open University of Sri Lanka (OUSL)*

01. Bachelor of Laws (LLB) (Hons)
• Qualification: A/L or SLQF Level 2 / Foundation Course or Equivalent
• Duration: 4 Years
• Medium: English / Sinhala / Tamil
• *Closing Date: 2023.11.29*

Full Details: https://bit.ly/3FJ7kdT

*ආදරණීය දුවේ පුතේ..*

විවෘත විශ්වවිද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් කැඳවේ..

2023 නොවැම්බර් මස 29 වන දින දක්වා ඔබට මේ සඳහා අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ඇත

මේ වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් නොමිලේ පවත්වනු ලබන අතර ඒ සඳහා සම්බන්ධ වීමට කැමති මෙවර අයදුම්පත් යොමු කිරීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් මෙම whatsap group එකට එකතුවන්න..

https://chat.whatsapp.com/C3S1yYeHJcu7eI2C0iH59D

*_ප්‍රවීණ දේශක හා ලේඛක සුපුන් මොල්ලිගොඩ_*

27/02/2023
03/01/2023

https://chat.whatsapp.com/GcT7suQMs2V6lJmemIERY4
🔴🔴🔴🔴🔴🔴🔴🔴
*ආදරණීය දුවේ පුතේ..*

*සාමාන්‍ය පොදු පරීක්ෂණය..*

*_අවසන් සම්මන්ත්‍රණය.._*

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සමත් විය යුතු සාමාන්‍ය පොදු පරීක්ෂණය විෂය සඳහා පවත්වනු ලබන විශේෂ අවසන් සම්මන්ත්‍රණය සඳහා ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ඇත..

ඒ සඳහා ඔබට
පහත පරිදි ලියාපදිංචි වීමට අවස්ථාව ඇත..

ලියාපදිංචි වීම සඳහා පහත ගිණුම් අංකවලින් එකකට *රු. 500ක මුදලක් තැන්පත් කර *Common Test Final seminar"* ලෙස සඳහන් කර ජනවාරි 6 වන සිකුරාදා සවස 3.00ට පෙර රිසිට්පත
*071 7294108* දුරකථන අංකයට whatsap කරන්න..

මුදල් තැන්පත් කර ලියාපදිංචි වන සිසුන් වෙනම ගෲප් එකක් සඳහා සම්බන්ධ කර අදාළ නිබන්ධන ලබා දේ

*ජනවාරි 7 වන සෙනසුරාදා සම්මන්ත්‍රණය පැවැත්වේ..*

*මෙම ගෲප් එකේ සිසුන් පහත ගිණුම්වලට පමණක් මුදල් බැර කරන්න*

C.S.T. Molligoda
(NSB bank)
Account number - 100267714998
Nugegoda branch

C.S.T. Molligoda ( Commercial Bank)
Account number- 8003247170
Anuradahpura branch

Peopl's Bank
051200220050453
C.S.T.Molligoda

BOC
87048634
C.S.T.Molligoda

*ප්‍රවීණ දේශක හා ලේඛක සුපුන් මොල්ලිගොඩ......*
☎- 071 22 17 130

https://chat.whatsapp.com/GtmWyJOKmUwCMDUZSgMtXG*මෙවර විවෘත විශ්වවිද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ...
28/11/2022

https://chat.whatsapp.com/GtmWyJOKmUwCMDUZSgMtXG

*මෙවර විවෘත විශ්වවිද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සහභාගී විය යුතුම සම්මන්ත්‍රණයකි..මෙවර සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රයෙන් 50%කට අධික ප්‍රමාණයක් මෙම සම්මන්ත්‍රණයෙන් ආවරණය වේ*

මේ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් මෙම whatsap group එකට සම්බන්ධ වන්න..

*LLB විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.. සියලුම සිසුන්ගේ ප්‍රතිඵල මෙම link එක ඔස්සේ ඔබට ලබා ගැනීමට අවස්ථාව ඇත..*https://lm.f...
20/07/2022

*LLB විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.. සියලුම සිසුන්ගේ ප්‍රතිඵල මෙම link එක ඔස්සේ ඔබට ලබා ගැනීමට අවස්ථාව ඇත..*

https://lm.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.results.exams.gov.lk%2Fviewresultsforexam.htm&h=AT0SKM3vWONJNDxTb7sr1sId-eGmMPvdxArLhumJPoXlH_iyc_la9LFdfbc7H6SGfqYLA5C_5UkOkhi3mRsJq9KkjOz1hZySnhnLWbo19c9IyVIuycct-dDYZQpaxbOScszny2fiuYZ1Tqr5jD2A1dFm29XYR67n5lc81nGKeZoAruw_auJYEcd7Kx8

User can select the required Examination from Results Published Examination list and view Exam results from this service.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Supun molligoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share