
01/05/2024
** Weekly / Monthly Payment **
** Work From Home | We Pay Per Hour **
English Websites (How to Guides, Tech, Travel, beauty, etc.) රැසකට Article Writing, keyword Researchers, SEO, Video Editing වරුන් අවශ්‍යයි. [අවශ්‍ය පුහුණුව ලබාදේ.]
* We are particularly interested in 2nd, 3rd, and 4th year Campus Students, or those who are enrolled in IT Diploma, or English Diploma programs. This is because you need some understanding of computer-related skills and English to perform the duties of our job.*
පැයකට Rs.121+ ගෙවන අතර වැඩ කිරීමේ වේලාවන් ඔබට පහසු ආකාරයට complete කර හැක. (*මෙම Rate එක කාලයත් සමග හා ඔයාගේ Talent එක මත වැඩි වේ.*)
සතියට අඩුම පැය 30hr+ වැඩ කිරීමට හැකි විය යුතුයි. [8hr *30 days * 121Rs = 29,040/= Estimated, Weekly, Monthly Payment]. ඔයා physical job එකක් කරනවා නම් සාමාන්යෙන් ප්‍රවාහන වියදම් වලටම 10,000 විතර යනවා එත් Online නිසා මෙතන එම ගානම ඉතුරුයි.
ඔබට Full training එකක් ලබා දෙන අතර ඒම training කලේ තුල දිද Rs.121 අප ඔබට ගෙවනු ඇත.
Requirements:
#. PC or Lap required.
#. English writing skills are mandatory.
#. No need for knowledge in coding.
ඔබව අපගේ Team එකට ගත් පසු අපගේ Messenger group එකට add කරන නිසා අපේ Team එකේ අනිත් අය සමග Remote Workplace අත්දැකීම ද ගත හැක.
Registration fee හෝ වෙනත් කිසිදු මුදලක් අය නොකරේ.
*ඔබ කැමති නම් Page එකට message එකක් දාන්න.*