VoxCode LK

VoxCode LK Your Trusted Partners for E-commerce and AdSense Excellence, Crafting Profitable Online Ventures!

Organic traffic හැදෙන්න නම් සාපේක්ෂව ටිකක් වැඩි කාලයක් යනවා. But it's a main source of traffic !!
01/09/2023

Organic traffic හැදෙන්න නම් සාපේක්ෂව ටිකක් වැඩි කාලයක් යනවා. But it's a main source of traffic !!

One month old store owner කෙනෙක්. 70+ orders. Winning products දෙකකින්.It's all about how you do the marketing part !!
01/09/2023

One month old store owner කෙනෙක්. 70+ orders.

Winning products දෙකකින්.

It's all about how you do the marketing part !!

Orders 1000ක් ($15,000) achieve කරපු කෙනෙක්ගෙ advice එකක්. Automation is the key!! පුළුවන් තරම් ඔයාලගෙ stores automate ක...
31/08/2023

Orders 1000ක් ($15,000) achieve කරපු කෙනෙක්ගෙ advice එකක්. Automation is the key!! පුළුවන් තරම් ඔයාලගෙ stores automate කරන්න බලන්න. ගොඩක් ලේසි එතකොට ඉස්සරහට යද්දි.

අවුරුදු 6ක ඉදන් Shopify store එකක් කරන කෙනෙක්ගෙ advice එකක්.
31/08/2023

අවුරුදු 6ක ඉදන් Shopify store එකක් කරන කෙනෙක්ගෙ advice එකක්.

Social proof කියන්නෙ store එකකට වැදගත්ම දෙයක්. Purchase එකක් කරන්න කලින් ඕන customer කෙනෙක්ගෙ confidence එක boost කරන්න ...
31/08/2023

Social proof කියන්නෙ store එකකට වැදගත්ම දෙයක්. Purchase එකක් කරන්න කලින් ඕන customer කෙනෙක්ගෙ confidence එක boost කරන්න පුළුවන් දෙයක් තමයි social proof කියන්නෙ!

31/08/2023

Shopify store review (Part 2)

truewerk.com තමා site එක. Niche store එක. බලන්න දෙයක් ගන්න තියනවනම් ගන්න මේකෙන්.

🚫 All credit goes to the respective owners of this shop

30/08/2023

Email marketing. මාරම වැදගත් video එකක්. Check this out!

ඉවසීම!
30/08/2023

ඉවසීම!

Store එකක් run කරන ඔයා, ඔයාගෙන් අහන්න ඕනි ප්‍රශ්න ටිකක්.
30/08/2023

Store එකක් run කරන ඔයා, ඔයාගෙන් අහන්න ඕනි ප්‍රශ්න ටිකක්.

$1000+ sales මාසෙකින් ගත්ත කෙනෙක් 👇කියලා තියෙන කතාව ඇත්ත. Women are more willing to purchase than men.
30/08/2023

$1000+ sales මාසෙකින් ගත්ත කෙනෙක් 👇

කියලා තියෙන කතාව ඇත්ත. Women are more willing to purchase than men.

30/08/2023

Shopify stores review (Part 1)

Kosas.com තමා site එක. Beauty products තමා මේකෙ mainly sell කරන්නෙ. Niche store එකක්.

🚫 All credit goes to respective owners of this shop.

30/08/2023

100+ new features on Shopify!

Tiktok කියන්නෙ marketing වලට use කරන්න පුළුවන් best ම platform එක! මේකෙ කියලා දෙනවා ad testing strategy එකක් ගැන. Take n...
30/08/2023

Tiktok කියන්නෙ marketing වලට use කරන්න පුළුවන් best ම platform එක!

මේකෙ කියලා දෙනවා ad testing strategy එකක් ගැන. Take notes !!!

https://youtu.be/Y_iKHhjt1w0?si=F4EeYxNHncB8mTpJ

TikTok විතරක් use කරලා dropship කරන විදිහ.
30/08/2023

TikTok විතරක් use කරලා dropship කරන විදිහ.



TikTok Dropshipping secrets you need to know!-- FREE SHOPIFY TRIAL --Build your business using a FREE trial of Shopify , one platform with all the ecommerce ...

Upfront cost එකක් නැතුව marketing කරන විදිහ.Golden advice right there 🤌
30/08/2023

Upfront cost එකක් නැතුව marketing කරන විදිහ.

Golden advice right there 🤌

$10,000 per month sales ගන්න කෙනෙක්ට තව revenue එක වැඩිකරගන්න දීලා තියෙන advice එක 👇More ads, more platforms, more affil...
30/08/2023

$10,000 per month sales ගන්න කෙනෙක්ට තව revenue එක වැඩිකරගන්න දීලා තියෙන advice එක 👇

More ads, more platforms, more affiliates, more countries etc. There are many ways to scale!

Reddit ads. අහලවත් නැතුව ඇති ගොඩක් අය. Give it a try!
30/08/2023

Reddit ads. අහලවත් නැතුව ඇති ගොඩක් අය. Give it a try!

30/08/2023

Dropshipping කියන්නෙ මොකද්ද කියලා තාම තේරුනේ නැත්නම් මේක බලන්න 👇

Best explanation!

29/08/2023

Chatgpt වලින් වැඩ ගන්න!

Beginners ලා මේක බලන්න.
29/08/2023

Beginners ලා මේක බලන්න.

The Ultimate Beginner's Guide on Dropshipping in 2023. SUBSCRIBE to to get the knowledge you need to start and grow your online business...

Shopify ගැන full idea එකක් ගන්න මේක බලන්න!
29/08/2023

Shopify ගැන full idea එකක් ගන්න මේක බලන්න!

How to get started with Shopify and build your ecommerce store from scratch - no experience necessary! SUBSCRIBE to to get the knowledge yo...

Introduction to Shopify (Part 10)ඉවසීමඉවසීම කියන්නෙ store owner කෙනෙක්ගෙ තියෙන්න ඕනි ප්‍රධානම ලක්ෂණයක්.මොකද සමහරු මේ fie...
29/08/2023

Introduction to Shopify (Part 10)

ඉවසීම

ඉවසීම කියන්නෙ store owner කෙනෙක්ගෙ තියෙන්න ඕනි ප්‍රධානම ලක්ෂණයක්.

මොකද සමහරු මේ field එකට එනවා දවසෙන්, දෙකෙන්, සතියෙන් කෝටිපතියො වෙන්න හිතං. එහෙම නැතත් store එක හදලා දවසෙන් දෙකෙන් orders ගන්න බලං.

මේක realistic නෑ. මොකද එහෙම පුළුවන් නම් හැමෝම shopify කරනවනෙ. ඒත් දවසෙන් දෙකෙන් orders ආපු අයත් නැත්තෙ නෑ. එහෙම අයත් ඕන තරම් ඉන්නවා. ඒත් ගොඩක් වෙලාවට එහෙම orders එන්නෙ marketing වලට ලොකු budget එකක් දාන අයට.

ඒත් ලංකාවෙ ඇත්තටම marketing වලට එහෙම ලොකු budget එකක් දාන්න පුළුවන් තත්වෙ අය නෑ. (අපිත් ඇතුළුව) ඉතින් ඒ නිසා ඊට සාපේක්ෂව results එන්නත් කල් යනවා. ඒත් හදිස්සි වෙලා ඔයා මේක අතාරිනවා කියන්නෙ it's on you.

මාස 2යි දවස් 26ක් orders එනකං බලං ඉදලා ඉදලා වැඩේ හරියන්නෑ කියලා අතෑරලා දාපු store එහෙකට 27 වෙනි දවසෙ orders එකක්, දෙකක් නෙමෙයි පහක් උනත් එන්න පුළුවන්.

So, never give up! Experience එකත් එක්ක යන ගමනක් මේක. ඔයාගෙ marketing strategies කාලෙත් එක්ක ගානට මුවහත් වෙනවා, social media audience එකක් හැදෙනවා. Brand එක හිමීට build වෙනවා. දවසෙන් දෙකෙන් build වෙච්ච brand නෑ.

Introduction to Shopify (Part 9) Social media management for the store Online store එකක් කරනවනම් වැදගත්ම දෙයක් තමයි repu...
29/08/2023

Introduction to Shopify (Part 9)

Social media management for the store

Online store එකක් කරනවනම් වැදගත්ම දෙයක් තමයි reputation කියන්නෙ. ඕන කෙනෙක් කැමති මොකක්හරි product එකක් or service එකක් online purchase කරද්දි ඒක trusted තැනකින් ගන්න.

ඒ නිසා social media pages දවස ගානෙ update කරන්, අලුත් content දාලා follower base එක හදාගන්න එක තමයි most important part of marketing.

Consistency over quantity කියන එක මෙතනදි ගොඩක්ම බලපානවා. මොකද සතියක් යනකං posts 100ක් විතර දාලා ඊටපස්සෙ මාස ගානක් යනකං එක post එකක්වත් දාන්නෙ නෑ කියන්නෙ එතන consistency කියන දේ නෑ. එතකොට page එක බලන කෙනෙක්ට උනත් හිතන්න පුළුවන් මේක up to date නැති shop එකක් කියලා. ඒ නිසා හැමදාම මේ social media pages update කරං යන එක ගොඩක්ම වැදගත්.

Introduction to Shopify (Part 8)Payment gatewayPayment gateway කියන්නෙ online store එකක් කරන කෙනෙක් consider කරන්න ඕනි ප...
29/08/2023

Introduction to Shopify (Part 8)

Payment gateway

Payment gateway කියන්නෙ online store එකක් කරන කෙනෙක් consider කරන්න ඕනි ප්‍රධානම දෙයක්.

මේ තියෙන්නෙ ලංකාවට 🇱🇰 available payment providers ලා ටික. (According to shopify) මේකට කාලෙන් කාලෙට අලුත් ඒව එකතු වෙනවා. Updated ම list එක මෙතනින් බලන්න පුළුවන් - https://www.shopify.com/payment-gateways/sri-lanka

2 Advanced Credit/Debit Card - UseePay
2Checkout
2Checkout Convert Plus (by Verifone)
Atome PayLater - 3 easy payments, 0% interest
BitPay
Cartão de Crédito - Oceanpayment
Checkout.com - Offsite Payments
Coinbase Commerce
Credit / Debit Card - Mint
Credit/Debit Card Payments via Paynamics
Credit/Debit Cards and e-Wallets
Crypto.com Pay
FasterPay
HitPay
iPay88 Malaysia
LianLian Pay
NihaoPay
Oceanpayment
OnePAY - Credit/ATM card/QR
OnePAY - Installment (Credit Card)
ONERWAY
Paymentwall
Payoneer Checkout
PayTabs KSA
PayTabs UAE
PayTR - Kredi / Banka Kartı
Payzone Maroc
PingPong Checkout
Rapyd Payments
Skrill
Skrill Official
Splitit
TapPay
w | Pay with Card
w | Pay with E-Finance
w | Pay with iDEAL
w | Pay with PostFinance Card
w | Pay with Przelewy24
w | Pay with TWINT
wallee Payments
Xendit Payment Gateway (New)

Introduction to Shopify (Part 7) Sell කරන්න product එකක් or products තෝරගන්නෙ කොහොමද? මේ process එකට කියන නම තමයි produc...
29/08/2023

Introduction to Shopify (Part 7)

Sell කරන්න product එකක් or products තෝරගන්නෙ කොහොමද?

මේ process එකට කියන නම තමයි product research.

මේක අපිට paid methods use කරලා වගේම free methods use කරලත් කරන්න පුළුවන්.

මෙන්න paid tools කීපයක්.

1. Jungle Scout
2. Helium 10
3. AMZScout
4. Viral Launch
5. ZonGuru
6. Sellics
7. MerchantWords
8. Algopix
9. Ecomhunt
10. SaleHoo

Free product research එක කරනවනම් මේ දේවල් consider කරන්න.

1. AliExpress Search Filters
2. Sort by Orders
3. Sort by Reviews
4. Google Trends
5. Social Media Trends
6. Competitor Research
7. ePacket Filter
8. Ask for Samples
9. Alibaba Search
10. Online Forums and Communities

Introduction to Shopify (Part 6) One product store, multiple product store or a general store ? 1. One product store - එ...
29/08/2023

Introduction to Shopify (Part 6)

One product store, multiple product store or a general store ?

1. One product store - එක product එකයි store එකටම තියෙන්නෙ.

2. Multiple products - Products කිහිපයක්. එකම niche එකෙන්.

3. General store - Niches කිහිපයකින් එක එක වර්ගෙ products.

උදා :- Sports niche එකට ගැලපෙන products 10යි. Toys niche එකට ගැලපෙන products 10යි. Clothing වලට ගැලපෙන products 10යි. මේ විදිහට.

ඉතින් මෙතනින් one product store එහෙමත් නැත්නම් branded store එකක් කරන එක ලේසි. Beginner කෙනෙක්ට. මොකද එතකොට ඔයාට target කරන්න තියෙන්නෙ specific audience එකක්. Pet accessory එකක් වගේ නම් sell කරන්නෙ ඒකට අදාළ audience එක හොයන් ඒගොල්ලන්ට ඒක market කළහම හරි!

Introduction to Shopify (Part 5) ඔයාගෙ store එකට ගැලපෙන niche එක තෝරගන්නෙ කොහොමද ? කාලෙන් කාලෙට එක එක trends එනවා. එතකොට...
29/08/2023

Introduction to Shopify (Part 5)

ඔයාගෙ store එකට ගැලපෙන niche එක තෝරගන්නෙ කොහොමද ?

කාලෙන් කාලෙට එක එක trends එනවා. එතකොට ඒ trends වලට ගැලපෙන niche එකක් අල්ලන් store එක හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට fidget spinners වලට දැන් ටික කාලෙකට කලින් හොඳ trend එකක් ආවා. එතකොට ඒ වගේ trend එකක් අල්ලලා store එක හදන්න පුළුවන්.

එහෙමත් නැත්නම් seasonal store එකක් හදන්න පුළුවන්. ඒ කිව්වෙ main seasons 4 (spring, summer, autumn, winter) වගේ target කරලා හදන්න පුළුවන්. Christmas කාලෙට එහෙම ගොඩ දෙනෙක් online purchases කරනවා එත්කොට ඒකට සෙට් වෙන විදිහට store එකක් හදන්න පුළුවන්.

අනිත් ක්‍රමේ සහ අපි recommended කරන ක්‍රමේ තමයි ඔයා ආස, ඔයාට යම් තරමක knowledge එකක් තියෙන niche එකක් තෝරන් store එක කරන එක. මේකට හේතුව තමයි ආසවක් නැතුව පටන් ගන්න store එකක් උපරිම මාස 2,3ක් තියෙයි. මොකද store එකට අදාළ social media pages දිගටම update කරන්න ඕනි. එතකොට ඒ niche එකට interest එකක් නැත්නම් වැඩේ එපා වෙනවා.

Introduction to Shopify (Part 4) Marketing වලට කීයක් දාන්න ඕනිද ? මෙතන ඇත්තටම ප්‍රශ්නෙ වෙන්න ඕනි marketing වලට කීයක් දාන...
29/08/2023

Introduction to Shopify (Part 4)

Marketing වලට කීයක් දාන්න ඕනිද ?

මෙතන ඇත්තටම ප්‍රශ්නෙ වෙන්න ඕනි marketing වලට කීයක් දාන්න ඕනිද කියන එක නෙමෙයි. Marketing වලට කොහොමද දාන්න ඕනි කියන එක.

මොකද හරි strategy එකක්, plan එකක් නැතුව $1000ක් $2000ක් දැම්මත් වැඩක් නෑ. ඊටවඩා හරි strategy එකකින් $20, $30 දාලා උනත් sales ගන්න පුළුවන්. ඊටපස්සෙ ඒ එන profit ආයි එහෙමම marketing වලට දදා ගානට marketing budget and sales scale up කරන්න පුළුවන්. (Sure නැත්නම් YouTube search කරලා බලන්න ඕන තරම් videos තියේ proof එක්ක)

So it's not about how much you should invest in marketing, it's about how you invest in marketing!

Introduction to Shopify (Post 3) පටන් ගන්න ඕන කරන දේවල් ඔයාට email එකක් ඕනි shopify account එක හදන්න. Shopify plan එකට p...
29/08/2023

Introduction to Shopify (Post 3)

පටන් ගන්න ඕන කරන දේවල්

ඔයාට email එකක් ඕනි shopify account එක හදන්න. Shopify plan එකට pay කරන ගානත් ඕනි. (මේ ගනන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් යනවා මුල් මාස 3 ටම $1ට offer එකක්) ඒ මාස තුන ඉවර උනයින් පස්සෙ normal monthly subscription fee එක ($27) තමා යන්නෙ.

Domain, hosting ගන්න ඕනිද ? Shopify store එකක් හදද්දි free domain එකක් හම්බෙනවා. මේක sub domain එකක්. (myshopify.com) කියලා අගට තියනවා. ඔයාට කැමති නම් third party domain එකක් add කරන්න පුළුවන්. ඒ කිව්වෙ porkbun, godaddy වගේ site එකකින් domain එකක් purchase කරලා ඔයාගෙ site එකට add කරන්න පුළුවන්.

එත්කොට hosting ? Hosting වෙනම ගන්න ඕනි නෑ. Shopify ලගෙ monthly subscription එකෙන් hosting fee එකත් cover වෙනවා.

මේ ටිකයි ඊටපස්සෙ තව payment gateway එකට ගැලපෙන account එකක් තියෙන්න ඕනි. ඒ කිව්වෙ paypal, payoneer, stripe වගේ account එකක්. මේක නම් store එක හදන්න කලින් ඕනි කියලා එකක් නෑ store එක හදන ගමන් හරි හදලා ඉවර උනාට පස්සෙ හරි add කරන්න පුළුවන්.

Introduction to Shopify (Post 2) Dropshipping සහ directshipping අතර වෙනස. Directshipping කියන්නෙ අපි ළඟ already තියෙන pr...
29/08/2023

Introduction to Shopify (Post 2)

Dropshipping සහ directshipping අතර වෙනස.

Directshipping කියන්නෙ අපි ළඟ already තියෙන product/products site එකක දාලා sell කරන එකට.

Dropshipping කියලා කියන්නෙ අපි ළඟ නැති product/products, site එකකට දාලා sell කරන එක.

ඒ කිව්වෙ ? උදාහරණයක් විදිහට ගත්තොත් aliexpress වගේ site එකක් තියෙන toy එකක් අපේ site එකේ ඊටවඩා වැඩි ගානකට sell කරනවා. අපේ site එකෙන් ඇවිත් කවුරුහරි ඒ toy එක purchase කලාම අපි කරන්නෙ aliexpress එකේ original product එකට ගිහින් ඒක buy කරලා buyer ගෙ address එකට ඒක යවනවා.

එත්කොට buyer දැනගන්නෙ නැද්ද මේක aliexpress එකෙන් එවපු product එකක් කියලා. නෑ. අපි aliexpress seller ව මුලින්ම contact කරං කියනවා අපි මෙහෙම dropshipping business එකක් කරනවා ඒ නිසා අපි order කරන products එයාලගෙ logos ඒ මුකුත් නැතුව යවන්න කියලා.

Introduction to Shopify (Post 1) මොකද්ද මේ Shopify dropshipping කියන්නෙ ? Ebay dropshipping ගැන මේ වෙනකොටත් ඔයා අහලා ඇති...
29/08/2023

Introduction to Shopify (Post 1)

මොකද්ද මේ Shopify dropshipping කියන්නෙ ?

Ebay dropshipping ගැන මේ වෙනකොටත් ඔයා අහලා ඇති කියලා හිතනවා. මොකද ලංකාවෙ පහුගිය කාලෙ ගොඩක් ප්‍රසිද්ධ උන දෙයක් තමයි ebay කියන්නෙ.

Ebay dropshipping වලදි උනේ අපි එයාලගෙ site එකේ products list කරනවා. එතකොට buyers ලා ඇවිත් ඒවා buy කරනවා.

Shopify dropshipping වල process එක චුට්ටක් වෙනස්. මෙතනදි වෙන්නෙ අපිටම කියලා website එකක් shopify කියන platform එක හරහා create කරගන්නවා. ඊටපස්සෙ අපි sell කරන products මේ site එකට දානවා.

Ebay එකෙයි මේකෙයි වෙනස ebay එකේදි අපි products sell කලේ එයාලගෙ site එක ඇතුලෙ. එතකොට එයාලට පුලුවන් ඕන වෙලාවක ඔයාගෙ accounts limit, suspend කරන්න. Shopify වලදි වෙන්නෙ අපේම site එකක් හදන් ඒක ඇතුලෙ products දාලා sell කරන එක. එතකොට මේකෙදි අර ප්‍රශ්න මුකුත් නෑ. Site එකේ සම්පූර්ණ අයිතිය ඔයාගෙ. ඔයාට ඕන විදිහට වැඩේ කරන් යන්න පුළුවන්.

Shopify වල dropshipping වගේම directshipping උනත් කරන්න පුළුවන්. Dropshipping, directshipping අතර වෙනස ඊළඟ පෝස්ට් එකෙන් ගේන්නම්.

Welcome to VoxCode LK 👋 We're thrilled to have you join our community. At VoxCodeLK, we're passionate about transforming...
29/08/2023

Welcome to VoxCode LK 👋

We're thrilled to have you join our community. At VoxCodeLK, we're passionate about transforming ideas into digital realities.

Here's a sneak peek into our services:

🛒 Ecommerce Web Development:
Looking to start or expand your online store? Our expert team can create a seamless and visually stunning ecommerce website that not only captures your brand's essence but also drives sales.

💡 AdSense, Ezoic, and Mediavine Targeted Web Development:
Monetize your online presence effectively with AdSense, Ezoic, and Mediavine targeted web development. We specialize in crafting websites optimized for these advertising platforms, helping you maximize your online earnings.

Stay tuned for exciting updates, tips, and insights on web development and digital marketing. Feel free to reach out with any questions or projects you have in mind. Let's bring your digital dreams to life!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VoxCode LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share