HND Students Union Kandy

  • Home
  • HND Students Union Kandy

HND Students Union Kandy අපි HND �

21/08/2025

2024 - 2025 අධ්‍යන වර්ශය සදහා සිසුන් බදවා ගැනිමේ පටිපාටිය අවිදිමත් සහ අක්‍රමිකතා මත සිදුවි ඇත. මේ නිසා නවක සිසුන් හට ගැටළු වලට මුහුණ දිමට සිදුවි ඇත.

රජයෙන් ගැසට් කර ඇති පටිපාටියට අනුකූලව සිසුන් පැමිනීමේදී අනධ්‍යන කාර්යමණ්ඩලය විසින් වෙනත් ආකාරයේ බලපෑම් , පහත්ව කතා කරීම්, අනිසි ලෙස, අසීලාචාර ලෙස හැසිරීම් අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත. ඒවා උසස් අද්‍යාපන අමාත්‍යාංශයට හා අදාල නිලධාරීන්ට, සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතිද යන්න සොයා බලා ඒ අදාල ආයතන වලට එම සාක්ෂි ඉදිරිපත් කිරීමට සහ මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම දැනුවත් කර ගත හැකි උපරීම ක්‍රියාමාර්ග ඉදිරීයේදි ගන්නා බවත් දැනුම්දෙන්නෙමු.

තමන් කැමති පාඨමාලවක් තෝරාගෙන, ඒ සඳහා සිසුන් පැමිනෙන විට බඳවා ගැනීමේ නිසි පටිපාටි⁣යට පටහැනිව තමන්ගේ පුද්ගල හීනමාන ප්‍රදර්ශනය කර පාඨමාලාවලට සහ උසස් අධ්‍යාපන ආයතනයන්ට අවමන් කරන මෙවැනි අනධ්‍යයන මණ්ඩල වල සිටින නොමිනිසුන්ට තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවටද මෙයින් දැනුම් දෙමු!

බදවා ගැනිමේ ක්‍රමවේදය නිසි ලෙස ඉටුකරනු...අනිසි බලපැම් වහා නවතනු...! ✊

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය එකමුතුව - මහනුවර


06/04/2025
27/02/2025

උසස් තාක්ෂණ ආයතන සිසුන් සඳහා මෙතෙක් රජය විසින් ලබාදුන් මහපොළ දීමනාව 2500 වූ අතර එය වැඩිකරන ලෙස අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අවස්ථා ගණනාවක දි පාලකයන්ගෙන් ඉල්ලුම් කළ ද ඔවුන් නෑසූ කනින් සිටියේ ය.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප කළ අඛණ්ඩ මැදිහත්වීමේ ප්‍රතිඵලක් ලෙස වත්මන් රජය විසින් සිසුන්ගේ මහපොළ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් තීරණය කර ඇත.

එය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ලැබූ ජයග්‍රහණයකි.

උසස් තාක්ෂණ ආයතන පද්ධතියේ තවත් දිනාගත යුතු අයිතීන් ගණනාවක් ඇත. එම අයිතීන් දිනාගැනීමට ද වෙනදාටත් වඩා ශක්තිමත්ව සංවිධානය විය යුතු කාලයයි මේ.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය

08/01/2025

SLIATE එකෙන් බිහිවුන තවත් දක්ශයෙක්
Congratulations සහෝදරී...❤



#ශාන්

Good Luck For Your Exams
02/01/2025

Good Luck For Your Exams

02/01/2025

අදින් ඇරඹෙන විභාගයට හොඳින් මුහුණ දෙන්න හැමෝටම හැකියාව ලැබේවා..!🤗

"Cheers to 2025! 🌟 Wishing everyone a year filled with new opportunities, joy, and endless happiness. Let's make this ye...
01/01/2025

"Cheers to 2025! 🌟 Wishing everyone a year filled with new opportunities, joy, and endless happiness. Let's make this year unforgettable! 🎉 "

May love, laughter and the zeal of living fill your heart with new dreams. Merry Christmas!
25/12/2024

May love, laughter and the zeal of living fill your heart with new dreams. Merry Christmas!

11/12/2024

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නි...
08/12/2024

1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොලඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි.

නිමල් බාලසුරියගේ ඝාතනයට පසු කැදවුම්කරු ලෙස මෙහි සිටිනා කොලඹ වෛද්‍ය පීඨ සිසු වෙනුර එදිරිසිංහ පත්වන අතර 1989 වසරේ ඔක්තෝබර් 21 වන දින යුද්ධ හමුදාව විසින් පැහැර ගෙන ගොස් දස වද දී ඔහුව ඝාතනය කොට අතුරුදන් කරනා ලදි .උදේනි බන්දුල සිසුවා ඉන් පසු කැදවුම්කරු ලෙස පත්වන අතර ඔහුද රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කලේය.

එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක.
ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇන ගසා පුලුස්සා ඝාතනය කල පත්මසිරි ත්‍රිමාවිතාන නම් වූ රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය.සදාතනිකවම නිහඬ කල මේ සියල්ලෝම එකම ජායාරූපයක ඔබහට දැකබලාගත හැකි වන්නේ මෙකී රූ රාමුව තුල පමණි.
ලාංකීය ශිෂ්‍ය අරගලයේ පරමාදර්ශී සැබෑ සටන් සගයන් ලෙස ජනතා ආදරය දිනාගෙන නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්
සැමදා ජීවමානය...
❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HND Students Union Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share