UPFA Media Center

  • Home
  • UPFA Media Center

UPFA Media Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UPFA Media Center, Media/News Company, .

ශ්‍රීලංකා නිදහස් පක්ෂය බල්ලාට ගියා කියන්න මේ උදාහරණය හොඳටම ඇති
14/09/2025

ශ්‍රීලංකා නිදහස් පක්ෂය බල්ලාට ගියා කියන්න මේ උදාහරණය හොඳටම ඇති

01/06/2025

හෙට දින දිවුරුම් දෙන සියලුම ශ්‍රිලනිප මංත්‍රීවරුන් ට ශුභ පැතුම්

22/05/2025

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉවරයි,
පැරශුට් කාරයන්ට අවස්ථාව දෙන්න 02 නිදා වෙනකන් ලැයිතු හංගගෙන
කලිතර - රත්තරං රත්නපුර - පවිත්‍රා මහනුවර - අනුරාධ
පක්ෂයේ තීරණ ගනි
වත්මන් අනීතික නායකයන් වහාම ඉවත් විය යුතුය

පුටුවෙන් ඉල්ලන්න පුලුවන් ද?මේ වනවිට ශ්‍රිලනිපය  නැවත ගොඩ ගත නොහැකි ලෙස බලලෝභී නායකත්වය විනාශ කොට අවසන්, එහි පෙට්ටියේ අවස...
04/03/2025

පුටුවෙන් ඉල්ලන්න පුලුවන් ද?
මේ වනවිට ශ්‍රිලනිපය නැවත ගොඩ ගත නොහැකි ලෙස බලලෝභී නායකත්වය විනාශ කොට අවසන්, එහි පෙට්ටියේ අවසාන ඇනය ගසන්න වත්මන් නායකයන් ලෙස පෙනී සිටින කණ්ඩායම් කිහිපය කඹ අදිමින් සිටී,
මේ පලාත්පාලන මැතිවරණය බිම් මට්ටමේ පාක්ෂිකයන් ගේ ප්‍රාදේශීය නායකයා ගේ ජන්දයයි,
ඔවුන් ට ශ්‍රිලනිපයෙන් ඉල්ලා ජයගැනීමට තිබෙන අවස්ථාව ජනාපතිවරණයේ සහ මහමැතිවරණයේදී තමන්ගේ අසාර්ථක තීන්දු හමුවේ පරාජය වූ පිරිසක් විනාශ කරමින් ඇත

🔴 පුටුව මැතිවරණ කොමිසම පිලිගන්නවාද

නැත - සංධානයේ ප්‍රධානම පක්ෂය එහි නායකත්වය දරයි එයට නීත්‍යනුකූලව නායකත්වක් නැත එහි තීන්දුව ඇත්තේ අධිකරණයේය ඒ අනුව පුටුව හෝ බුලත්කොලය ට මැතිවරණය ට ඉදිරිපත් විය නොහැකිය,
පුටුවේ නව නිලධාරින්‍ නීත්‍යනුකූලද - අධිකරණයක පවතින නඩුවක දී තීන්දුව ලබාදෙන තෙක් එහි නිලධාරින්‍ වෙනස් කල නොහැකිය

⛔ එහෙනම් බම්බුවටද ඇල්පිටිය පුටුවෙන් ඉල්ලුවේ - ඔව් එවකට ජනාධිපති වරණ උනුසුම නිසා කිසිවකු විරෝධතා ගොනු කලේ නැත

පුටුවෙන් ඉල්ලුවොත් - සමස්ථ අපේක්ෂකයන්ට නොමිනේශන් රිජෙක්ට් වනු ඇත
එය පුටුව ඔසවාගෙන යන සියලූම දෙනා හොදින් දනී

ඔවුන්ගේ ඉලක්කය - පුටුවෙන් ඉල්ලා නොමිනේශන් රිජෙක්ට් වූ පසු රනිල් ට පක්ෂයේ සහය ලබා දෙනු ඇත
අවසන් මොහොතේ රනිල්ගේ සංධානයක් මගින් අපේක්ෂකයන් ඉදිපත් කරනු ඇත
😕 ශ්‍රිලනිප ජන්ද වලින් ලැබෙන බෝනස් මංත්‍රී වරුන් ටික රනිල්ගේ අපේක්ෂකයන්ට ලැබී ශ්‍රිලනිප අපේක්ෂකයන්ට බකංනිලං සිටීමට සිදුවේ,

තවමත් කාලය ඇත පාක්ෂිකයන් වෙනිවෙන් නඩු ඉවත් කරගෙන අතින් මැතිවරණය ට ඉදිරිපත් වෙන්න පාක්ෂිකයන් ට අවස්ථාව දෙන්න මේ අයට පුලුවන්

එකඟ උනාට පුටුවෙන් පුලුවන් ද ?ඇත්තම කතාව බලාපොරොත්තු වන්න
02/03/2025

එකඟ උනාට පුටුවෙන් පුලුවන් ද ?
ඇත්තම කතාව බලාපොරොත්තු වන්න

Address


Website

Alerts

Be the first to know and let us send you an email when UPFA Media Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share