Speed News Sri Lanka

  • Home
  • Speed News Sri Lanka

Speed News Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Speed News Sri Lanka, Media/News Company, .

🔴 ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක...
15/08/2026

🔴 ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව -

04/08/2026

✅ කොළඹ - නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි.

03/08/2026

🔴 Breaking News කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් පස්වරු 3:00 සිට වසා දමයි .‼️

🔴 කැලනි ද්‍රෝණිය ‼️‼️
03/08/2026

🔴 කැලනි ද්‍රෝණිය ‼️‼️

🔴 කළු ගංග ද්‍රෝණිය ‼️
03/08/2026

🔴 කළු ගංග ද්‍රෝණිය ‼️

🔴🔴‼️‼️ මහවැලි ද්‍රෝණිය
03/08/2026

🔴🔴‼️‼️ මහවැලි ද්‍රෝණිය

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2026.08.03 දින පෙ.ව 9.00 සිට 2026.08.04 දින ප...
03/08/2026

UPDATE 1

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.08.03 දින පෙ.ව 9.00 සිට 2026.08.04 දින පෙ.ව 9.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ
* ⁠ගඟ ඉහළ කෝරලේ

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* උඩුදුම්බර
* ⁠උඩපලාත

කෑගල්ල දිස්ත්‍රික්කය:
* යටියන්තොට
* ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව
* ⁠නෝර්වුඩ්
* ⁠නුවරඑළිය
* ⁠කොත්මලේ නැගෙනහිර
* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠ඕපනායක
* ⁠ඉඹුල්පේ
* ⁠රත්නපුර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පන්විල
* ⁠මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠දැරණියගල
* ⁠දෙහිඕවිට

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠කුරුවිට

UPDATE🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2026.08.02 දින ප.ව 11.00 සිට 2026.08.04 දින ප.ව...
03/08/2026

UPDATE
🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.08.02 දින ප.ව 11.00 සිට 2026.08.04 දින ප.ව 11.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ
* ⁠ගඟ ඉහළ කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
* යටියන්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව
* ⁠නෝර්වුඩ්

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠අරණායක
* ⁠දෙහිඕවිට

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* නුවරඑළිය
* ⁠තලවකැලේ
* ⁠කොත්මලේ නැගෙනහිර
* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠රත්නපුර

🚨 මහවැලි ගඟ ඡේදනය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයයි! 🚨​වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් වි...
03/08/2026

🚨 මහවැලි ගඟ ඡේදනය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයයි! 🚨

​වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

​⚠️ අවදානම් කාලසීමාව: 2026.08.04 දින ප.ව. 12.30 දක්වා (ඉදිරි පැය 24 සඳහා)

​🌧️ හේතුව:
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

​📍 අවදානමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස:
​උඩුනුවර
​උඩපළාත
​යටිනුවර
​ගඟඉහළ කෝරළය
​පස්බාගේ කෝරළය
​ගඟවට කෝරළය

​📣 විශේෂ උපදෙස්:
​ඉහත ප්‍රදේශවල මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල පදිංචි මහජනතාව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
​ඉදිරියේදීත් තවදුරටත් වැසි ලැබිය හැකි බැවින් දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

​

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Speed News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share