ආරච්චි - arachchi

  • Home
  • ආරච්චි - arachchi

ආරච්චි - arachchi all in one

12/07/2025

මට එයා කෙනෙක් හම්බුන දවසක 🫣🌸❤️

17/06/2025

25 oct 2024 මේක මගේ Drone ජීවිතේ
පට්ට අසරණවුන දවසක්..🥹

සමහර අහිමිවීම් අපිව ජීවිතේ දේවල් දිනාගන්න
අරගල කරන තැනට පාර කපනවා... ඒ අරගල නිසා
අහිමිවීම්වලින් පීඩා විදපු බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා...
සෑහෙන්න කාලයක් එක දිගට වැහැලා පායන ඉර එළිය
හරිම නැවුම්... අද එහෙම දවසක්...
අදුරු වලාකුළු අතරින් රත්තරන්පාට ඉර එළිය වැටෙන
ලස්සන දවසක්...😇

ඒ දවස තමයි අද...💪

ඩෙන්මාර්ක් ජාතික විදේශීය ජාතිකයා
ඉස්සරහා එදා මම වෙච්ච අපහසුතාවය වෙන කිසි කිසිම Drone Operator කෙනෙකුට වෙන්න එපා.. ඔවුන්ට ඕන වුනේ ලංකාවෙ ඉන්න හොදම drone operator කෙනෙක්ට කියලා
හොදම drone එකක් දාලා මේ වැඩේ කරගන්න...
මේකට මම අයකරපු මුදල Dollars 400ක්.
(තිබුනෙ පැය බාගයක shoot එකක්..)
මම ඉල්ලන ඉල්ලන හැමවිදිහටම Documents
දීලත් අවාසනාවකට එදා මට permission ලැබුනෙ නෑ...
එදා ඔවුන් දිනුම්...
මම ඇතුලු මගේ රට පරාදයි...😌

මට ඇතුලු Drone ක්ෂේත්‍රයේ සියලුම මිතුරන් වෙනුවෙන්
මේ ප්‍රශ්න සියල්ල විසදීමට,
ගරු ආරක්ෂක ලේකම්තුමා, MLO Sir, ඔබතුමාලා
අප කෙරෙහි මේ දක්වන සහයෝගයට
අපි ගොඩක් ආදරෙයි..❤️🙏💪

07/10/2024
18/09/2024

ඉක්බිති තුන්-බෑයොම නිරුවත් වූහ.
නමුත් වහළුන් දුටුවේ අනෙක් උන්ගේ හෙළුව පමණි... 🤐
(Tipper Parking available)

21/06/2024

DFCC පොසොන් බොදු බැති ගී සරණිය 2024! ජුනි 21 වැනි සිකුරාදා දින සවස 6.30 සිට ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියස පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා ඔබට කෙරෙන බැතිබර ආරාධනයයි... බැති ගී සරණිය සජීවීව Facebook Live ඔස්සේ නැරඹීම සඳහා අප හා එක්වන්න. බැති ගී සරණිය සජීවීව YouTube Live ඔස්සේ නැරඹීම සඳහා ක්ලික් කරන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ආරච්චි - arachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share