Sandu Wasana

Sandu Wasana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandu Wasana, Digital creator, .

17/01/2024
24/11/2023

🍁 නවීණතම තාක්ෂ්ණයෙන් යුත් රුධිර කාන්දු පෙරණ ඒකකය, දැන් ඔබ වෙනුවෙන් විවෘතයි !!- Kanola Hospital - අනුරාධපුර 🍁

වැඩි විස්තර සදහා අමතන්න : 📞 025 20 30 400
ලිපිනය : කැනෝලා රෝහල, නව නගරය, අනුරාධපුර

24/11/2023

🟣🟣Think Once for Solutions without Boundaries
Every risk is insurable.
Let our specialists do the groundwork and take
worrying out of the equation for you.

☎️Call us on 0114 385 777
📧[email protected]
🌐 www.colombo-re.com







09/10/2023

🔵We go through every variable to find your perfect equation…

Colombo-Re Insurance Brokers (Pvt) Ltd.

📞+94 114 385 777
📧[email protected]
🌐 www.colombo-re.com








29/09/2023

Try our tasty Cheese and Chili Smoked Meat Submarine! It's made with flavorful smoked meat, spicy chili, and melted cheese in a toasted sub roll. A delicious, satisfying sandwich that's sure to hit the spot! 🔥🥪

Dine in ♨♨ OR j077 763 68980777636898 for deliveries 🛵🛵


27/09/2023

කැනෝලා රෝහල් රසායනාගාරය පැය 24 පුරා දැන් අනුරාධපුර නගරයේදී ඔබ වෙනුවෙන්
කැනෝලා රෝහල ආරම්භ වූ දා සිට සපයන සියලූම සේවාවන් අති නවීන තාක්ෂණයේ සහ විශිෂ්ඨත්වයේ සුසංයෝගයක් ලෙස ඔබවෙත ඉදිරිපත් කලෙමු. එහි සංකේතයක් ලෙස අපගේ රසායනාගාරය විද්‍යාත්මක විශිෂ්ටත්වයේ පෙරමුණ ගෙන සිටී. නවතම උපකරණවලින් සමන්විත කැනෝලා රෝහල් රසායනාගාරය (Kanola Hospital Laboratory) මූලික පරීක්ෂණයන් හී සිට සංකීර්ණ විශ්ලේෂණ දක්වා විවිධ විෂය ක්ෂේත‍්‍ර ඔස්සේ පුළුල් පරීක්ෂණ මාලාවක් ඉදිරිපත් කරයි. අප රසායනාගාර විශේෂඥයින් කණ්ඩායම සෑම පියවරකදීම ඔබට මග පෙන්වමින් සේවාවන් සැපයීම වෙනුවෙන් කැපවී සිටී.
ආරක්ෂාව සහ ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමුකරමින් අප ඔබේ වෛද්‍ය පර්යේෂණ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණයකර ඇත්තෙමු.
Our latest laboratory is now open at No. New Town, Anuradhapura to serve you faster.

For any inquiries: Call 025 20 30 400

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sandu Wasana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share