Indika attanayaka media unit

  • Home
  • Indika attanayaka media unit

Indika attanayaka media unit media work

28/06/2025

බිබිල කනුල්වෙල ප්‍රෙන්ඩ් ශිප් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මොණරාගල දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාවය වෙත සහභාගී වෙමින්
fans

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙල්ලස්ස ජන සහන පදනමේ සමාජ ක්‍රියාකාරී වැඩකටයුතු සක්‍රීය කරලීම සඳහා මූලික සාකච්ඡාවක්...
26/06/2025

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙල්ලස්ස ජන සහන පදනමේ සමාජ ක්‍රියාකාරී වැඩකටයුතු සක්‍රීය කරලීම සඳහා මූලික සාකච්ඡාවක් ඊයේ දින සිදුවිය.

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙල්ලස්ස ජන සහන පදනමේ සමාජ ක්‍රියාකාරී වැඩකටයුතු සක්‍රීය කරලීම සඳහා මූලික සාකච්ඡාවක්...
26/06/2025

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙල්ලස්ස ජන සහන පදනමේ සමාජ ක්‍රියාකාරී වැඩකටයුතු සක්‍රීය කරලීම සඳහා මූලික සාකච්ඡාවක් ඊයේ දින සිදුවිය.💪

🔰වෙල්ලස්ස ජන සහන පදනම 🔰දිස්ත්‍රික් තරුණ සුබසාධන කටයුතු පිළිබඳ ලේකම්වරිය වශයෙන් විදාන ආරච්චිගේ රසිකා ප්‍රබෝධනී (ලැයිස...
15/06/2025

🔰වෙල්ලස්ස ජන සහන පදනම 🔰
දිස්ත්‍රික් තරුණ සුබසාධන කටයුතු පිළිබඳ ලේකම්වරිය වශයෙන් විදාන ආරච්චිගේ රසිකා ප්‍රබෝධනී (ලැයිස්තු අපේක්ෂක - බඩල්කුඹුර මාලිගාතැන්න කොට්ඨාසය - සමගි ජන බලවේගය) මහත්මිය අද දිනයේදි වෙල්ලස්ස ජන සහන පදනම ප්‍රධාන කාර්යාලයේදී වැඩකටයුතු අාරම්භ කරන ලදී.🔰

🔰වෙල්ලස්ස ජන සහන පදනම 🔰දමිළ සුභසාධන කටයුතු පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධීකාරක ධූරය තංගවේල් ක්‍රිෂ්ණමූර්ති...
14/06/2025

🔰වෙල්ලස්ස ජන සහන පදනම 🔰
දමිළ සුභසාධන කටයුතු පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධීකාරක ධූරය තංගවේල් ක්‍රිෂ්ණමූර්ති මහතාට ( ලැයිස්තු අපේක්ෂක, බඩල්කුඹුර තැන්නෙකුඹුර කොට්ඨාසය - සමගි ජන බලවේගය) අද දින වෙල්ලස්ස ජන සහන පදනම ප්‍රධාන කාර්යාලයේදී පිරිනමන ලදී. 🔰

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි. ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන්...
10/06/2025

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි.
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු විය.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් විය.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙයි.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌼🙏🙏🤍

ලෝකවාසී සියලු ඉස්ලාම් බැතිමතුන් වෙත සාමය සතුට සපිරුණ Eid Al Adha Hajj සැමරුමක් ප්‍රාර්ථනා කර සිටිමි🤲🙏🕊️☮️❤️🇱🇰
07/06/2025

ලෝකවාසී සියලු ඉස්ලාම් බැතිමතුන් වෙත සාමය සතුට සපිරුණ Eid Al Adha Hajj සැමරුමක් ප්‍රාර්ථනා කර සිටිමි🤲🙏

🕊️☮️❤️🇱🇰

02/06/2025

ඔබ කිසිදු හේතුවක් මත එනම් කැපිලි, කෙටිලි, එරවිලි, ගෙරවිලි, ජඩකම්, කුහකකම් මත ඔබට කෙරෙන අසාධාරණ හේතුවෙන් අප සැමගේ සදාදරණීය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් හෝ සජබය හැරයන්නට එපා. ඔබ සජබයට සිංහයෙක්. අප සූදානම් ස්වාධීන බලවේගයක් මගින් ඔබ සැමගේ අභිමානය සුරැකෙන,ඔබ හට දේශපාලන ජයග්‍රහණයන් අත්පත් කරගත හැකි, වෙල්ලස්සේ ජනතාවාදී වේදිකාවක් තැනීමට.අප සැබෑ මිත්‍රත්වයෙන් එක්ව ජයගමු.💪💪💪

වෙල්ලස්සේ ජනතාවාදී වේදිකාව 🔰ජන සහන පදනම🔰 2025.05.16 වන දින මෙලෙසින් ගමන් අරඹන ලදී... ❤️Samagi Jana Balawegaya Sajith P...
17/05/2025

වෙල්ලස්සේ ජනතාවාදී වේදිකාව 🔰

ජන සහන පදනම🔰 2025.05.16 වන දින මෙලෙසින් ගමන් අරඹන ලදී... ❤️
Samagi Jana Balawegaya Sajith Premadasa

වෙල්ලස්සේ ජනතාවාදී වේදිකාව❤️ 🙏
16/05/2025

වෙල්ලස්සේ ජනතාවාදී වේදිකාව❤️ 🙏

12/05/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Indika attanayaka media unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share