Lanka News UK

  • Home
  • Lanka News UK

Lanka News UK Bring Sri Lankan news to your doorstep
News Update
Local - International news

01/10/2025

ලෝක වැඩිහිටි දිනය අදයි..

01/10/2025

වයස අභියෝගයක් කර නොගත් ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් විශිෂ්ටයෝ...

වැඩිදුර කියවන්න 👇
https://bbc.in/46NLJ0P

29/09/2025
29/09/2025

ලොව රටවල් 96 ක විශ්වවිද්යාල 600 තරගකරුවන් 1736 කින් පවතී ලෝක විශ්වවිද්‍යාලීය ඇනිමේෂන් සම්මාන උළෙලහි “රේන්බෝ හොරහිසන්” ත්‍රිමාණ සඡීවීකරණ කෙටි චිත්රපට සදහා වූ සම්මානය තරගයෙන් ප්‍රථම ස්ථානය .කැළණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන යු .ජී .ඩී .නිල්‍යා බණ්ඩාර සිසුවිය විසින් හිමිකරගෙන ඇත

මෙම තරගය හොංකොං විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද අතර පසුගියදා එහි ත්‍යාග සහතික ප්‍රධානෝත්සවය හොංකොං විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි

කැළණි විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවක් වන නිල්‍යා බණ්ඩාර ප්‍රථම වතාවට පැවැති ලෝක විශ්වවිද්‍යාල ත්‍රිමාණ සඡීවීකරණ සම්මාන උළෙලේ “රේන්බෝ හොරයිසන්˜ සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි

පරිගණක හා තාක්ෂණ පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය නීල් කූරේ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජයග්රහණය කැළණි විශ්වවිද්යාලයට, ශ්‍රී ලංකාවේ ත්‍රිමාණ සඡීවීකරණ කලා ක්ෂේත්‍රයට සහ දේශීය නිර්මාණ ශිල්පීන්ට විශාල වශයෙන් ගෞරවයක් හිමිකර දෙනු ලබන බව කැළණි විශ්වවිද්යාලය කියයි

මෙම ලෝක සම්මාන උළෙලට ලෝකයේ රටවල් 96කින්, විශ්වවිද්යාල 600කට අධික සංඛ්යාවකින් 1,736 ක් අයදුම් කර තිඛෙන අතර, එහි සිටින ශිෂ්‍යයන්ගේ නිර්මාණ ගුණාත්මකභාවය ඉතා උසස් තත්වයක පැවතියේය. එම දැවැන්ත තරගකාරි නිර්මාණ අතරින් නීලියා බණ්ඩාරගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා නිර්මාණ ක්ෂේත්‍රයන්හි උසස් මට්ටමක් පිළිබිඹු කරයි.

නිල්‍යා බණ්ඩාර සිසුවිය දඹුල්ල පහලවැව ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර ඇය නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ඉගෙනුම ලබූ සිසුවියකි

මෙම ජයග්‍රහණය සම`ගින් ශ්‍රී ලංකාව ගෝලීය ත්රිමාණ සඡීවීකරණ ක්ෂේත්‍රයේ විශේෂ ස්ථානයක් ලබා ගැනීමට දායක වන අතර, දේශීය තරුණ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන්වල දියුණුවේ ප්‍රධාන සංකේතයක් වේ.

29/09/2025

MoUs signed on: Official Security Assistance programme Project for enhancement of productivity in the dairy sector The official welcoming ceremony for President…

29/03/2025

ICC සම්මාන අතර කිසිදා නොමියන,
සංගක්කාර නාමය ! 🥺🇱🇰

🔹 Men's cricketer of the year - 2012

🔹 Men's Test cricketer of the year - 2012

🔹 Men's ODI cricketer of the year - 2011, 2013

🔹 LG people's choice award - 2011 , 2012

🔹 ICC Men's test team of the decade inclusions !

Kumar Sangakkara ❤️

- copied -

24/03/2025
07/03/2025

When Sri Lankan President Gotabaya Rajapaksa fled the country in 2022 – amidst mass protests and an economic crisis– parliament elected veteran politician a...

30/01/2025

Voice of Finland විනිසුරු මඩුල්ල අමන්දානන්දයට පත් කළ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනිය, උපේන්ද්‍රා සිරිවර්ධන...

වැඩිදුර කියවන්න : 👇
https://bbc.in/40yFx9Y

2024  මාර් තු  මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු  පරිදි මෙවරද පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි  පුව...
18/03/2024

2024 මාර් තු මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර් ය බහුල දිවි පෙවෙතක් ගෙනයන ඔබ හැමට මග හැරෙනු ඇත. අප අපේ පුවත්පත මගින් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මාසිකව මෙය අප විසින් පළ කරනු ඔබ ගෙන් මග හැරෙන දෑ වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය.

ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත පිරිනමන ලෙස මෙය අගයන පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.

ලංකා නිවුස් යුකේ.

Lanka News UK - March 2024 issue - Online Newspaper
Please share this with your friends and relatives.
Visit our Website: www.Lanka News UK .Co.UK

Editor : Shanthi Senadheera - +44 7956129642 Text or phone
[email protected]
[email protected]

ADA LK CARTOON
02/03/2024

ADA LK CARTOON

Address

Barnet

NO4STANHOPEROAD,

Alerts

Be the first to know and let us send you an email when Lanka News UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka News UK:

  • Want your business to be the top-listed Media Company?

Share