Commerce set eka

  • Home
  • Commerce set eka

Commerce set eka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Commerce set eka, Media, .

තවමත් ප්‍රතිඵල ලැබෙනවා.  තවත් A එකක්
02/12/2023

තවමත් ප්‍රතිඵල ලැබෙනවා. තවත් A එකක්

01/12/2023

ගමේ පුංචි ළමයි වෙනුවෙන් පමණක් කල,සා.පෙළ කොමස් පන්තියේ ප්‍රතිඵලය
දැනට ලද ප්‍රතිඵල අනුව A/B/C පමණි. කිසිවෙකු අසමත් නොමැත

රවිඳු මදුශංක. 200607803190 - A
පුබුදු චතුරංග 21260206 A
තසිඳු නෙත්සර 21231559 A
නේතන් මිහිරන්ජිත 21259372 A
උදිත් කවින්ත 21238880 A
දිස්නි වාසනා 21260672 A
හසන්ක ඉරුශ 21241473 A
තිමාශා ගිම්හාරි 21242755 A
චමත්කා දෙව්මිණී 21262292 A
සුපුන් සිහින 21259046. B
පුන්සර දනුශ්ක 212603019 B
මයුර තත්සර 21263019 B
චිරති නුහස්නා 21248630 B
ශවීන් මිනිදු 21250740 B
සතිශ් හසාර 21142173 B
චන්දූප සත්සර 21258937 B
කවිඳු චමෝද් 21261466 B
තිලිනි කාව්‍යා 21261490 B
ඉසුරු උදාන්ත 21240540 B
සහන් ජයමුතු 200624103838 C
වරුණි 21263337. C
ඉසුරු විනෝද් 21250472. C
උමේෂ් ලක්ශාන්. 21259364 C
හේශාන් යසිරු 21259356 C
සදින්ති. 21262187 C
(තව ප්‍රතිඵල ලැබීමට ඇත)
පන්ති නිසාවෙන් උදෑසන සිටම පැමිණි ඇමතුම් ලබාගැනීමටද නොහැකි විය. සම්පූර්ණ ප්‍රතිඵල ලේඛණය ඉදිර්යේදී

ළමයි ගොඩාක් මැසේජ් එවලා..පන්ති නිසා බලන්න බැරි උනා. ඒවගෙන් කීපයක් තමා මේ..හැමෝම අමාරුයි කියන මූල්‍ය ප්‍රකාශණ ගාන අපේ 90%...
01/06/2022

ළමයි ගොඩාක් මැසේජ් එවලා..පන්ති නිසා බලන්න බැරි උනා. ඒවගෙන් කීපයක් තමා මේ..හැමෝම අමාරුයි කියන මූල්‍ය ප්‍රකාශණ ගාන අපේ 90%ක් විතර ළමයි balance කරලා.. ජය වේවා😍

01/06/2022

අනුමාන කියලා වෙනම නමක් ඕන නෑ.පේපර් එකේ ආකෘතිය දන්න ගුරුවරයාට මුලු පේපර් එකම ඒ ආකෘතියටම දෙන්න පුලුවන්..ඔන්න මේ පාරත් එකක් දෙකක් කනාවට අනුමාන කලා නෙවෙයි පළමු ප්‍රශ්නයේ සිට 80%ටත් වඩා කිව්ව විදියටම එලෙසම ඇවිත්. ❤❤ ළමුන්ගෙ අදහස් ,හා පේපර් වල සන්සන්දනයකින් හමුවෙමු ❤

2021 සා.පෙළ කණ්ඩායමේ බෝධි පූජා පිංකම,ත්‍යාග ප්‍රධානය, සහ විවිධ විනෝද කටයුතු සමඟ සමුගැනීමේ දිනය අදයි .අවුරුදු 3කට ආසන්නව ...
13/05/2022

2021 සා.පෙළ කණ්ඩායමේ
බෝධි පූජා පිංකම,ත්‍යාග ප්‍රධානය, සහ විවිධ විනෝද කටයුතු සමඟ සමුගැනීමේ දිනය අදයි .අවුරුදු 3කට ආසන්නව මා සමඟ රැඳෙමින් නොසිතූ බාධක වලට මුහුණදුන් මගේ ආදරණීය දරුවනේ ඔබ සැමට සුබ අනාගතයක්.. අද දින රටේ අයහපත් තත්වය හමුවේ ළමුන් 60% පමණ නොපැමිණීයත්..සියලු බාධක ජයග්‍රහණයට ශක්තිය ධර්‍ය ලැබේවා..බුදුසරණයි

09/05/2022

හෙට සියලු සම්මන්ත්‍රණ නොපැවැත්වේ

🔷ගාල්ලේ හොඳම commerce  ප්‍රතිඵල ඇති පන්තිය .මෙවර ගම්පහටත්..අනුමාන 100%ක් නොඅනුමානයි.  💙 මැයි 10 හවස 3ට සිප්සරට එන්න
08/05/2022

🔷ගාල්ලේ හොඳම commerce ප්‍රතිඵල ඇති පන්තිය .මෙවර ගම්පහටත්..
අනුමාන 100%ක් නොඅනුමානයි.
💙 මැයි 10 හවස 3ට සිප්සරට එන්න

කොමස් ප්‍රධාන විෂයක් නොවුනත් හෝල් පිරවෙන්න ළමයි එන්නෙ අපේ පන්තිය ඵලදායී නිසා.කොළ කෑලි වල තියෙන සුදුකම් ගැන කතා කරන ,කිසි...
03/05/2022

කොමස් ප්‍රධාන විෂයක් නොවුනත් හෝල් පිරවෙන්න ළමයි එන්නෙ අපේ පන්තිය ඵලදායී නිසා.කොළ කෑලි වල තියෙන සුදුකම් ගැන කතා කරන ,කිසිම තාර්කික බුද්දියක් නැති,දැනුම,කුසලතා සහ ධනාත්මක ආකල්ප ලෙස වර්ග 3ක් ගැන නොදන්න නමට පමණක් ඉන්න සමහරක් ගුරුවරුන්ට උසස්පෙළ BS මගේ පන්ති වල මීටත් වඩා ඵලදායී බව ඉදිරි ප්‍රතිඵල වලින්ම බලාගන්න පුලුවන්.මේ ලෝකෙ වෙනස් කරපු ගොඩක් උන්ට තරඟය තිබ්බෙ අනිත් අය සමඟ නොව තමන් සමඟ බව මතක් කරන්න ඕන.ගුරාගෙ සුදුකම් ගුරාම කියවමින් තමන් ගැන අධිතක්සේරුවෙන් සිටින ,පම්පෝරි කියවමින් ළමුන් ඒකාකාරී රෝබොලා බවට පත් කරන පන්ති අතර ,ළමයාට ඉහළම සුදුසුකම් හදන්න වෙහෙසෙන මම,
ලහිරු S පේදුරුහේවා
(අද ළමුන් 30ක් පමන අඩුයි) මේ මෙවර (2021)සා.පෙළ පොඩි උන්.... 2024 උසස්පෙළට නිවැරදි තේරීම කරන්න.බුදුසරණයි 😘

සෑම වර්ෂයකම 80%ට වැඩි අනුමාන ලබාදුන්අවසාන මහා සම්මන්ත්‍රණය මැයි 03 උදේ 8 - 4 විශාකා - අම්බලන්ගොඩදී ❤
29/04/2022

සෑම වර්ෂයකම 80%ට වැඩි අනුමාන ලබාදුන්
අවසාන මහා සම්මන්ත්‍රණය මැයි 03 උදේ 8 - 4
විශාකා - අම්බලන්ගොඩදී ❤

2023 OL සෙට් එක.💙බටපොළ තරණ 1 පළමු කණ්ඩායම පමණක් 💙✌(අලුත් 10)
27/04/2022

2023 OL සෙට් එක.💙බටපොළ තරණ 1 පළමු කණ්ඩායම පමණක් 💙✌(අලුත් 10)

2021  සා.පෙළ දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන ලද සම්මන්ත්‍රණය -2022-4-26
27/04/2022

2021 සා.පෙළ දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන ලද සම්මන්ත්‍රණය -2022-4-26

හෙට එන්න💜️
25/04/2022

හෙට එන්න💜️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Commerce set eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share