25/10/2025
ව්‍යාජ WhatsApp සමූහ ජාලයක් පිළිබඳ දැනුම් දීමයි.🚨
Education Ministry warns about a fake WhatsApp group titled “Education Council to be formed through the New Education Reforms.”
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇත. මෙම Whatsapp සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව මෙමගින් දන්වා සිටිමු.
https://www.lankaeducation.com/education-ministry-warns-of-fake-whatsapp-group-misusing-new-reforms-name/
Sri Lanka's Education Ministry warns about a fake WhatsApp group titled “Education Council to be formed through the New Education Reforms,” falsely claiming official links. The public is urged to stay alert and rely only on verified Ministry channels's