𝐙𝐎𝐑𝐀

  • Home
  • 𝐙𝐎𝐑𝐀

𝐙𝐎𝐑𝐀 මේ
ඔයාගේ
කතාව..
🌻🍃🕊️
(26)

🌻💚🦋
01/07/2026

🌻💚🦋

🙂♥️🌻
23/06/2026

🙂♥️🌻

සමහර මිනිස්සු ඉන්නවාහදවතේ දොරගුළු දාලා තිබ්බත්ජනේලෙකින් හරි ඇතුලට එනහරියට නුඹ වගේ...🙂අමතක කරන්න කරන්නආයෙම මතකෙට එන නුඹ ව...
23/06/2026

සමහර මිනිස්සු ඉන්නවා
හදවතේ දොරගුළු දාලා තිබ්බත්
ජනේලෙකින් හරි ඇතුලට එන

හරියට නුඹ වගේ...🙂

අමතක කරන්න කරන්න
ආයෙම මතකෙට එන
නුඹ වගේ..🙂

❤️🍂
__________________________







සුබ දවසක් වේවා.. බුදුසරණයී ♥️🙏
22/06/2026

සුබ දවසක් වේවා.. බුදුසරණයී ♥️🙏

ඔව්............🙂🍀𝐙𝐎𝐑𝐀
21/06/2026

ඔව්............🙂🍀
𝐙𝐎𝐑𝐀

"අපිව දූෂණය කරන්න ඕනෙත් පිරිමින්ටමයි.අපිව දූෂණයෙන් ගලවගන්න ඕනේත් පිරිමින්ටමයි. ඒකවත් අපි තනියම කරගන්නවට පිරිමි කැමති නෑ....
20/06/2026

"අපිව දූෂණය කරන්න ඕනෙත් පිරිමින්ටමයි.
අපිව දූෂණයෙන් ගලවගන්න ඕනේත් පිරිමින්ටමයි.
ඒකවත් අපි තනියම කරගන්නවට පිරිමි කැමති නෑ.
ඒ පුරුෂාධිපත්‍යය කියන ලෙඩේ හැටි. "

📖️Duo.........☕

ඉතින් මන් නුඹෙන් නිවුනා..! 🥺🍃❤️__________________________ fans                                                        🇱🇰
20/06/2026

ඉතින් මන් නුඹෙන් නිවුනා..! 🥺🍃❤️

__________________________
fans






🇱🇰

ඕම් ශ්‍රී ගනේශ්වරාය නමහ 🙏🕉️🤍__________________________                                                       🇱🇰
20/06/2026

ඕම් ශ්‍රී ගනේශ්වරාය නමහ 🙏🕉️🤍

__________________________







🇱🇰

තෝඩු ...❤️✨️ප්‍රේමණීය තිලිණයක් ලු 🙂🌻තෑගි දෙන්නෙ උරුමක්කාරයොලු  💝සින්නක්කරේට ලියාගන්න හදවතකට තෝඩු පලන්දන්නෙ ආදරණීයම උරුමක...
18/06/2026

තෝඩු ...❤️✨️
ප්‍රේමණීය තිලිණයක් ලු 🙂🌻

තෑගි දෙන්නෙ උරුමක්කාරයොලු 💝

සින්නක්කරේට ලියාගන්න හදවතකට
තෝඩු පලන්දන්නෙ ආදරණීයම
උරුමක්කාරයෙක් විතරයි ❣️

තෝඩුත්
ආදරේ තරම්ම ලස්සනයිලු 💙

ඉතින් ......

දෙසවන් හැඩ කරන්නද නුබේ
පැලැන්ඳු තෝඩු අතරින්
පවසන්නම් 🙂
කිසිදිනක නොකී වු ඒ ආදරේ තරම් 🥰

තෝඩු තෑගි දෙන්නෙම ආදරේටලු..🥺🤍

💙🌻

__________________________







🇱🇰

"ගෑනියෙක් ආසම පිරිමියෙක්ගේ පපුවට,මොකද පිරිමියෙක්ගේ ආදරේ ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කන තිබ්බම.""මිනිහෙක් ඇත්ත...
17/06/2026

"ගෑනියෙක් ආසම පිරිමියෙක්ගේ පපුවට,
මොකද පිරිමියෙක්ගේ ආදරේ ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කන තිබ්බම."

"මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ එයාගෙ හුස්ම නතර වෙච්ච දවසට නෙමෙයි. එයාව ආදරෙන් මතක් කරන්න කවුරුවත් නැතිවෙච්ච දවසට...💚 "

📖:මන්දෝදරී

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝐙𝐎𝐑𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share