News - Nuwara Eliya

  • Home
  • News - Nuwara Eliya

News - Nuwara Eliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News - Nuwara Eliya, News & Media Website, .

30/07/2025
29/05/2025

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 71 පුද්ගලයින් 246 ක් පීඩාවට.
================

පවතින සුලං සහ වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 69 ක් අර්ධ හානි සිදුවි, පවුල් 71 ට අයත් පුද්ගලයන් 246 ක් පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කරයි.

ඇය තව දුරටත් සදහන් කලේ පිඩාවට පත්වූ ජනතාව සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා නිලධාරින් ට උපදෙස් ලබාදි ඇති බවත්, ඒ අනුව කටයුතු සිදුකරමින් පවතින බවය.

මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමග ඇතිවිය හැකි ආපදාවන් අවම කරගැනීමට සහ ඒවා කළමාණාකරනය කිරීමට දිස්ත්‍රික් ආපදා සැළසුමට අනුව කටයුතු සිදු කරණ බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් තුමිය තව දුරටත් සදහන් කලේ ඇතැම් ප්‍රදේශවලට සුලං සහ වර්ෂාව සමග තද මිදුම් තත්වයන් වාර්තා වන බැවින් රිය පැදවීම ඇතුළු කටයුතුවල දි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කලේය.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒක්කය.

දූෂනයට, වංචාවට තිත තියන්න නුවරඑළිය රාජ්‍ය සේවය සුදානම්....ඔබත් එක්වන්න....
29/05/2025

දූෂනයට, වංචාවට තිත තියන්න
නුවරඑළිය රාජ්‍ය සේවය සුදානම්....

ඔබත් එක්වන්න....

06/05/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News - Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share