Chathu Tink

Chathu Tink Chathu . New blog

හරිම කනගාටුයි සම්පත් බැංකුව ගැන මේ බැංකුවේ ඇත්තටම සෑහෙන්න ගාණක් කපනවා එක එක සර්විස්ෆි කියලා සාමාන්‍ය මනුස්සයෙක්ගේ දරාගන්...
29/05/2026

හරිම කනගාටුයි සම්පත් බැංකුව ගැන මේ බැංකුවේ ඇත්තටම සෑහෙන්න ගාණක් කපනවා එක එක සර්විස්ෆි කියලා සාමාන්‍ය මනුස්සයෙක්ගේ දරාගන්න බැරි ගානක් කපනවා ලොකුවට පාවිච්චි කරේ නැතත් සමහරක් ඒවා මාසිකව වාර්ෂිකව ලොකු ගණන් කපාගන්නවා ඇත්තටම කණගාටුයි. ඒක එකවුන් බැලන්ස් එක අඩු උනහම වැඩියෙන් කපනවද කොහෙද හරිම කනගාටුයි

23/05/2026

සන් ක්‍රිම්ම්ම්ම්ම්ම්ම්......... 🤣

08/05/2026

තාම නැද්ද මුකුත්
😸
(Walpola සංගමය )

තමන් ඉගෙන ගත්ත පාසල අමතක නොකරපු තමන් ඉගෙන ගත්ත පාසලට ගරුකරන ලංකාවේ ප්‍රසිද්ධම හදවඅතේ ඉන්න ගායකයෙක් තමා මේ දකුණේ කොල්ලෙක්...
06/05/2026

තමන් ඉගෙන ගත්ත පාසල අමතක නොකරපු තමන් ඉගෙන ගත්ත පාසලට ගරුකරන ලංකාවේ ප්‍රසිද්ධම හදවඅතේ ඉන්න ගායකයෙක් තමා මේ දකුණේ කොල්ලෙක් ගාල්ලේ කොල්ලෙක් නියම කොල්ලෙක් Manej Sanjaya 🇦🇹

🥹
14/04/2026

🥹

සුපිරියක් තම්මා යිතින් මේ දිනේ එනකන් ඉවසිල්ලක් නෑ.....
24/01/2026

සුපිරියක් තම්මා යිතින් මේ දිනේ එනකන් ඉවසිල්ලක් නෑ.....

⏳ වෙනසකට සූදානම්ද ගාල්ල ? 📍⚓️ GALLE 📅 Coming Soon! 😌
#වෙනසක්
Contact Now :
PAWARA MANDARA (project manager) : +94706137221
M Event (event manager) : +94787671254

මම අහම්බෙන් දැකල කැම ඔඩර් කරේ කියන්න වචන නැ සුපිරි කැම 🤤 ගාල්ල අවට අය කාල බලන්න ටොප් බඩු 👍
30/12/2025

මම අහම්බෙන් දැකල කැම ඔඩර් කරේ කියන්න වචන නැ සුපිරි කැම 🤤 ගාල්ල අවට අය කාල බලන්න ටොප් බඩු 👍

Here's the MENU! 🍽️
👇👇👇

මීට අමතරව ' ඔබගේ සියලු ම උත්සව අවස්ථා සඳහා
🍭' රසකැවිලි වර්ග '
○ කොණ්ඩ කැවුම්
○ කොකිස්
○ මුං කැරලි
○ මුං ගුලි
○ සුදු අලුවා
○ කලු දොදොල්
○ වැලිතලප
○ අතිරස
○ නාරං කැවුම්
○ පැණි වළලු
○ ආස්මි
○ රුලං දෝසි
○ පොල් ටොෆි
○ කිරි ටොෆි
🍭' වටලප්පන් '
දැන් ඔබට අපෙන් ලබාගත හැක,

⭕⭕ ඔබගේ ඇණවුම් අවශ්‍ය දිනට, දින 3කට පෙර ලබා දෙන්න
වැඩි විස්තර සඳහා අපට whatsapp පණිවිඩයක් යොමු කරන්න
Contact us :
📞 077 0527315 / 075 4164990
📍Kaduruduwa ,Galle
📧 [email protected]

මේකප් දාලා සවුත්තු වෙච්ච ගලක්
10/11/2025

මේකප් දාලා සවුත්තු වෙච්ච ගලක්

මාරකයක් දෙයියෝ
09/11/2025

මාරකයක් දෙයියෝ

ගාල්ල ජනාදිපති බාලිකාව ඉස්සරහ ත්‍රිවිල් පාක් එකේ (හයිවේ බස් නවත්තන තැන ) ත්‍රිවිල්වල  එන්න එපා මිනිස්සු හුරගෙන කනව 1 Km ...
02/11/2025

ගාල්ල ජනාදිපති බාලිකාව ඉස්සරහ ත්‍රිවිල් පාක් එකේ (හයිවේ බස් නවත්තන තැන ) ත්‍රිවිල්වල එන්න එපා මිනිස්සු හුරගෙන කනව 1 Km නැ ගාල්ලට යන ගනන් ගන්නේ කරුවති ළමයෙක් වත් යවන්න එපා.❗❗❗

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Chathu Tink posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share