SGTV SRI LANKA

  • Home
  • SGTV SRI LANKA

SGTV SRI LANKA SRI GLOBAL TV SRI LANKA (SGTV SRI LANKA) combines new technology and quality political and entertainment programs.

The company operates SG TV Viewers can enjoy programs ranging from teledramas to documentaries and all .

08/05/2025

watching now
Started streaming 2 hours ago
-

11/03/2025

අධිකරණ කටයුතු ඉතා ආශ්‍රිත ගැටළු රාශියකට විසඳුම මෙයයි

#2025

අපිට අපේ ජීවිත වලදරා ගන්න ම බැරිමානසික මට්ටම් වලටමුහුණ දෙන්න වෙනවා...😇💔
03/05/2023

අපිට අපේ ජීවිත වල

දරා ගන්න ම බැරි

මානසික මට්ටම් වලට

මුහුණ දෙන්න වෙනවා...

😇💔

ඇත්තටම අපේ ජිවිතේ මොන ප්‍රශ්නෙ ආවත්කාලයත් එක්ක ඒකට විසඳුම් ලැබෙනවා..නැත්නම් කාලයත් එක්කඒ දේවල් ටික ටික අමතක වෙනවා...
03/05/2023

ඇත්තටම අපේ ජිවිතේ
මොන ප්‍රශ්නෙ ආවත්
කාලයත් එක්ක
ඒකට විසඳුම් ලැබෙනවා..

නැත්නම් කාලයත් එක්ක
ඒ දේවල් ටික ටික අමතක වෙනවා...

ඉවසීම දරා ගැනීම එක්කඒ මාරාන්තික හැඟීම එක්ක එනදුක වේදනාව දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වුනොත්,කාලයක් ගිහින් ආපස්සට හැරිලා බ...
03/05/2023

ඉවසීම දරා ගැනීම එක්ක
ඒ මාරාන්තික හැඟීම එක්ක එන
දුක වේදනාව දරාගෙන
ඉස්සරහට යන්න පුළුවන් වුනොත්,

කාලයක් ගිහින් ආපස්සට හැරිලා බලද්දී
තමන්ට තේරුම් යන දේවල්,

මොන ජාතියෙ පොතක් පාඩම් කරත්
ජිවිත කාලෙටම ඉගෙන ගන්න බැරි වෙයි..

🍂💚

ජීවිතේට මිනිස්සු එනවා, යනවා..අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව අපිව පාවිච්චි වෙනවා.ඒත් අපි පිළිගන්න තියන අකමැත්ත නිසාම රිද්දගන්...
03/05/2023

ජීවිතේට මිනිස්සු එනවා, යනවා..
අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව
අපිව පාවිච්චි වෙනවා.

ඒත් අපි පිළිගන්න තියන
අකමැත්ත නිසාම රිද්දගන්නවා.

කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.පලමුව ඔබ මානුශීය වෙන්න.ඔබ මානුශීයයිනම් ඔබ වෙත මානුශිකත්වය ලගා වෙනු ඇත.❤️
03/05/2023

කිසිම දෙයක්
බලාපොරොත්තු වෙන්න එපා.

පලමුව ඔබ මානුශීය වෙන්න.
ඔබ මානුශීයයිනම් ඔබ වෙත
මානුශිකත්වය ලගා වෙනු ඇත.❤️

කවදාවත්ම මට හිත හදා ගන්න බැරි වෙයිමට මැරෙන්න ඕන එකම විසඳුම මරණය කියලා හිතෙන මට්ටමටම ජිවිතේ විඳවපු තැන් තීනවාහැම ජීවිත කත...
03/05/2023

කවදාවත්ම මට

හිත හදා ගන්න බැරි වෙයි

මට මැරෙන්න ඕන

එකම විසඳුම මරණය කියලා

හිතෙන මට්ටමටම

ජිවිතේ විඳවපු තැන් තීනවා

හැම ජීවිත කතාවකම....

අපිට අපේ ජීවිත වලදරා ගන්න ම බැරිමානසික මට්ටම් වලටමුහුණ දෙන්න වෙනවා...
03/05/2023

අපිට අපේ ජීවිත වල

දරා ගන්න ම බැරි

මානසික මට්ටම් වලට

මුහුණ දෙන්න වෙනවා...

ඇත්තටම අපේ ජිවිතේ මොන ප්‍රශ්නෙ ආවත්කාලයත් එක්ක ඒකට විසඳුම් ලැබෙනවා..නැත්නම් කාලයත් එක්කඒ දේවල් ටික ටික අමතක වෙනවා..
03/05/2023

ඇත්තටම අපේ ජිවිතේ මොන ප්‍රශ්නෙ ආවත්
කාලයත් එක්ක ඒකට විසඳුම් ලැබෙනවා..

නැත්නම් කාලයත් එක්ක
ඒ දේවල් ටික ටික අමතක වෙනවා..

සොබා දහමට නොවන කිසිවක් මේ ලෝකයේ නැහැ 😇💚
03/05/2023

සොබා දහමට නොවන කිසිවක් මේ ලෝකයේ නැහැ


😇💚

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SGTV SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share