gampaha media unit

  • Home
  • gampaha media unit

gampaha media unit gampaha media unit

04/11/2024
28/09/2024

ජීවිතේ....
දිනනවනම් දිනන්න ඕනි ආයේ ලොවෙත් නැතිවෙන්න....❤️

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්,විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වුණු "එක්ව ජයගමු - අපි ගම්පහ ජන රැළිය" ඊය...
22/07/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්,විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වුණු "එක්ව ජයගමු - අපි ගම්පහ ජන රැළිය" ඊයේ (30) කඩවතදී පැවැත්විණි.

මෙම රැළිය සඳහා පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයින් 250කට වැඩි පිරිසක් එක්විය.

The 'Ekwa Jayagamu - Api Gampaha People's Rally' was held in Kadawatha yesterday (30th) under the leadership of Mr. Ranil Wickremesinghe, with a large participation of people. Over 250 local government representatives from Gampaha joined 26 Ministers of Pohottuwa for this rally.

Harin Fernando

🙉ලොව පුරා windows  පරිඝණක හොග්ගා යයි.🔌 ඉතිහාසයේ ලොව විශාලතම තොරතුරු තාක්ෂණ බිඳවැටීමක් දැන් සිදුවෙමින් පවතී!⭕ බැංකු, ගුවන...
20/07/2024

🙉ලොව පුරා windows පරිඝණක හොග්ගා යයි.

🔌 ඉතිහාසයේ ලොව විශාලතම තොරතුරු තාක්ෂණ බිඳවැටීමක් දැන් සිදුවෙමින් පවතී!

⭕ බැංකු, ගුවන්තොටුපළ සහ ව්‍යාපාරවලට බලපාන ප්‍රධාන වින්ඩෝස් Windows blackout එක මේ වන විට ගෝලීය වශයෙන් පහර දෙමින් පවතියි..

⭕ මෙයට ගොදුරුවූ පරිඝණකවල නිල් තිරය (BSOD) දෝෂ පෙන්වයි.

⭕ failing point එක මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පද්ධතිවල භාවිතා වන CrowdStrike හි Falcon මෘදුකාංගයයි. CrowdStrike, ලොව විශාලතම සයිබර් ආරක්ෂණ වෙළෙන්දන්ගෙන් එකක්වෙයි, වෛරස් සහ සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ලොව පුරා ව්‍යාපාර දහස් ගණනකට මෘදුකාංග සපයනු ලබයි.

⭕ ලොව පුරා මිලියන ගණනකට බලපාන මෙම සිදුවීම, මෙතෙක් සිදුවූ වඩාත්ම වැදගත් තොරතුරු තාක්ෂණයේ කඩාකප්පල් වීමක් විය හැකි අතර සම්පූර්ණයෙන් විසඳීමට දින කිහිපයක් ගතවීමට ඉඩ ඇති බව අන්තර්ජාල පුවත් තුල පෙන්වා දෙයි .

නැවත windows මගින් නිවැරදි යාවත්කාලිනයක් ලැබෙනතුරු CrowdStrike ගැටළුව සාමාන්‍ය windows මෙහෙයුම් පද්ධතියක (OS) විසදගන්නේ මෙහෙමයි

1)Boot Windows into Safe Mode or the Windows Recovery Environment. ...

2)Navigate to the
C:\Windows\System32\drivers\CrowdStrike directory

3)Locate the file matching “C-00000291*.sys”, and delete it. Restart your device normally.

නමුත් corporate මෙහෙයුම් පද්ධති සදහා තවම විසදුමක් ලැබී නොමැත.

18/07/2024

සමහරු අපි ගැන කියන කතා ඇහුවම
අපිත් Surprise වෙනවා.
😁😁

11/07/2024

ක්ලබ් වසන්තට ගේම සෙට් කරපු ටැටූකාරයා ලගම එකෙක් නෙමේ.
FB එකෙන් මෑතකදි සෙට් උන එකෙක්.
ඒක නිසා ලගම උන්ව නෙමේ ,
ආතක් පාතක් නැති උන්ව ලං කරගන්න එක නතරකරගනිල්ලා.!

  🇱🇰
20/10/2023

🇱🇰

💚
26/09/2023

💚

ඒ තමයි බයියාවීඩියෝකරු -  අය්යේ ඇයි මේකට විරුද්ධ ?විරෝධතාකරු - ඕක  මං නං  දන්නේ නැහැ මහත්තය හරියට 😄😊🤸
08/09/2023

ඒ තමයි බයියා

වීඩියෝකරු - අය්යේ ඇයි මේකට විරුද්ධ ?

විරෝධතාකරු - ඕක මං නං දන්නේ නැහැ මහත්තය හරියට

😄😊🤸

බයියන්ට අමතක වෙන ගෝඨාගෙ Press release එකේ 4වෙනි පිටුව. #අපිගැහුවාවගේම  #කතෝලිකආගමටවැඩකරා
07/09/2023

බයියන්ට අමතක වෙන ගෝඨාගෙ
Press release එකේ 4වෙනි පිටුව.

#අපිගැහුවාවගේම #කතෝලිකආගමටවැඩකරා

💚
06/09/2023

💚

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධයි කිව්වම අපිට හිනා උන බයියොත් ඉදියා 😂
05/09/2023

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධයි කිව්වම
අපිට හිනා උන බයියොත් ඉදියා 😂

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වූවා. මෙහිදී සංචාරකයන් හට ඉක...
19/08/2023

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වූවා. මෙහිදී සංචාරකයන් හට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා.

තවද පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යාන පාලන අංශය විසින් වනෝද්‍යානය තුළ ඇති සිඳී ගොස් ඇති ජල වලවල් සඳහා ජලය මුදා හැරිමේ වැඩසටහනකටද එක් වූවා.

යාල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයක වැඩියෙන් ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි. මේ නිසා බොහෝ විදෙස් සංචාරකයන් යාල වනෝද්‍යානය කරා පැමිණේ.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද එක් වූවා.

14/08/2023

Legend of politics 💚

මේ තියෙන්නේ 2019 ඉඳලා 2023 අගෝස්තු වෙනකං සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 03 ඇතුළත අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි අරං පොළු ...
12/08/2023

මේ තියෙන්නේ 2019 ඉඳලා 2023 අගෝස්තු වෙනකං සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 03 ඇතුළත අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි අරං පොළු තියලා Scam කරලා අතුරුදහන් වෙලා පැනලා ගිය ලංකාවේ තිබුණු ප්‍රධානතම ඔන්ලයින් සයිට් ටික තමයි. ඉස්සරහටත් මෙ වගෙ ඔන තරම් Scam එනවා. මොලේ තියෙන උන් බෙරෙනවා. සල්ලි හොයන්න Shortcut හොයන්න එපා✌️Scam කරපු උන් තවමත් ඉන්නවා සුරංගනා කතා කිය කිය. සුරංගනා කතා වලට අහු වෙන්න එපා😁

1 🛑 OM investment (සහන් අකලන්ක)

2 🛑 Point Zoone

3 🛑 Banercut

4 🛑 Research World

5 🛑 Ant USDT

6 🛑 Hello USDT

7 🛑 CSE USDT

8 🛑 Sports Chain

9 🛑 Lucky Soccer

10 🛑 Solar Power

11 🛑 Amazon FBA ( මේ ඔරිජිනල් එක නෙවෙයි.මේ නමින් ලංකාවේ ගිය එකක්. Amozon vip කියල එකක් කලේ මේ නම බේස් කරන්)

12 🛑 Best Trier Trading

13 🛑 Trade 4 You

14 🛑 Shan Trading

15 🛑 Flash Trading

16 🛑 Crypto House

17 🛑 Win Hub

18 🛑 Invester Path

19 🛑 Jaya Lanka Holding

20 🛑 Chaya Ranathunge
( RM Investments )

21 🛑 Indunil Premashantha
( MPI Group - Nikaweratiya )

22 🛑 CFX

23 🛑 Evolution Trading

24 🛑 365 Degrees

25 🛑 Great Win

26 🛑 My Dream

27 🛑 Lion Earn

28 🛑 HYPERFUND

29 🛑 Royo Invest

30 🛑 Vision Host

31 🛑 Fun Grow

32 🛑 R 2 R

33 🛑 Tron Infinity

34 🛑 Tron Rush

35 🛑 Tron Ring mart

36 🛑 Oyster Tron Gold

37 🛑 V S L Like

38 🛑 Cash Pick Up

39 🛑 ND Advertising

40 🛑 Isuru Trade

41 🛑 Isuru 40 % Forex Trading

42 🛑 SL Earning Mart

43 🛑 Sampath ( Sahan ) Thalawakelle
( Investment Daily Profit )

44 🛑 LKBUX

45 🛑 Sribtc

46 🛑 Slbux

47 🛑 Fast3 trading -Akila Dhanuska

48 🛑 Bitzean

49 🛑 Adclick

50 🛑 BCM trade

51 🛑 Real - mine com

52 🛑 Fx Trading

53 🛑 Lion Share

54 🛑 Kogan first

55 🛑 UBotto

56 🛑 Hypeptc

57 🛑 Dollar Ptc

58 🛑 Gbuy

59 🛑 Onbuy

60 🛑 RD media hub

61 🛑 Fast 3 cycle

62 🛑 Omnia

63 🛑 Qi

64 🛑 Sonrich

65 🛑 Success lanka

66 ⚠️️ OnmaxDT

67 ⚠️️ Ledger book

68 ⚠️️ R3F

69 ⚠️️ MTFE

70 ⚠️️ Sport chain

71 ⚠️️ Onecoin

⚠️️ Ongoin scams : Beecoins , 777.in

Address


Website

Alerts

Be the first to know and let us send you an email when gampaha media unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share