Ishi's Diary

Ishi's Diary Homeschooling Mama👩‍👧
(9)

She's acting so grown up too.I often forget she's 2 as she acts like a 3-4 years old 🥰🥺©️ Ishi's Diary
02/10/2025

She's acting so grown up too.I often forget she's 2 as she acts like a 3-4 years old 🥰🥺

©️ Ishi's Diary

මං යන්න ආසම තැනක් තිස්ස  වැව කියන්නෙ..කොච්චර පරක්කු වෙලා තිබ්බත් ගෙදර යන්න මෙතනට ඇවිල්ල ටිකක වෙලා ඉදලා යන්න අමතක කරේ නෑ....
02/10/2025

මං යන්න ආසම තැනක් තිස්ස වැව කියන්නෙ..කොච්චර පරක්කු වෙලා තිබ්බත් ගෙදර යන්න මෙතනට ඇවිල්ල ටිකක වෙලා ඉදලා යන්න අමතක කරේ නෑ.ඒ නිල්ම් නිල් පාට අහසයි,නිල්ම නිල් පාට වතුරයි,ගහගෙන යන්න තරම් එන හුළගයි එකට එකතු වුණාම එතන තීන්නෙ වෙමම vibe එකක්.ඒ වගේම එතන තීන බැදපු මාළු ,ඉස්සොවඩේ කියන්නේ ඉතිම් වෙනමම level එකක් මටනම්.ඒත් හැබැයි අපි එදා කාපු මාළු ,ඉස්සො වඩේ නම් කිසිම රසක් නෑ,හයියම හයියයි පරණ ඒවද මන්දා එහෙම් ඒ ටික විසි කරලා ආවා.කන්න ගත්තට කන්න බෑ.එතන හිටපු බල්ලෙක්ට දැම්මම ඌ කෑවෙත් නෑ.එතනින්ම හිතාගන්න පුලුවන් ඒ කෑම වල හොදකම...අපි ටිකක් වෙලා ඉදලා අවා අපිට ගෙදර යන්න පරක්කු වෙන නිසා.

2025.09.08

Ishi's Diary

අපේ පන්තිය සඳහා සම්බන්ධ වීමට කැමති අම්මලා ඉන්නවානම් පහත ගිණුම් අංකයට මුදල් බැර කිරීමෙන් පසු වට්සප් මැසේජ් එකක් යොමු කරන්...
01/10/2025

අපේ පන්තිය සඳහා සම්බන්ධ වීමට කැමති අම්මලා ඉන්නවානම් පහත ගිණුම් අංකයට මුදල් බැර කිරීමෙන් පසු වට්සප් මැසේජ් එකක් යොමු කරන්න.

Introduction vedio එක බලන්න මේ link එක click කරන්න.
https://youtu.be/C4NeISL5VX4?si=h6q7DOI611PFIGUh

Phonics වල පළවෙනි පාඩම බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න.
https://youtu.be/OhZp_yo2i8Q?feature=shared

මාස 4ක් සඳහා මුලු මුදල 3000/=
විශේෂයෙන්ම පොඩි බබාලා ඉන්න අම්මලාට සහ දරුවගේ පාසල් වැඩ ,ඉංග්‍රීසි grammar සහ කථනය ගෙදර ඉදන්ම වැඩි දියුණු කරන්න කැමති අම්මලාට සම්බන්ධ වෙන්න පුලුවන්.

Join our whatsapp group

https://chat.whatsapp.com/FCYlERlPfYwGw9w8Y9wQrR?mode=ems_copy_t

ගොඩාක් වටින course එකක් .highly recommend කරන්න පුළුවන් .phonics ඉගෙන ගන්න වගේම බබාලා එක්ක English වලින් කතා කරන්න ඉගෙන ගන්න හොදම තැන.

fans

ගිය අවුරුද්දේ එයාගේ children's day memoriesIshi's Diary
01/10/2025

ගිය අවුරුද්දේ එයාගේ children's day memories

Ishi's Diary

Happy Children's Day My Little Princess 😘🥰අද ඉතිම් දෝණිව ටිකක්  පුදුම කරා.හැබැයි ඉතිම් ලොකු දෙයක් කරේ නෑ ගෙදර තිබ්බ දේවල...
01/10/2025

Happy Children's Day My Little Princess 😘🥰

අද ඉතිම් දෝණිව ටිකක් පුදුම කරා.හැබැයි ඉතිම් ලොකු දෙයක් කරේ නෑ ගෙදර තිබ්බ දේවල් ටිකක් එකතු කරලා breakfast එක ලස්සනට හැදුවා.එයා හරි ආසයි cake කපන්න කොයි වෙලෙත් happy birthday cake කියල හදලා කපනවා.ඒ නිසා ගෙදර කලින් ගෙනල්ලා තිබුන ඉටිපන්දම් ටිකක් ගහලා කේක් එක දුන්නා.දැක්ක ගමන් happy birthday cake කියල හරි සතුටු වුණා.

Gift මුකුත් අද දුන් නෑ.කලින් ගෙනත් තියන්න බැරි වුණ නිසා.එයාව අපි පෝය දවසට එයා මේ ලොකේ ගොඩාක්ම ආස කරන තැන් 2ට එක්කන් යන්න ඉන්නෙ.එදාට එයා ආස හැම්දේම අරන් දෙනවා.gift ව්ලට වඩා එයා ආස එයාත් එක්ක ඉන්නවට අද දවසම ඉතිම් වෙනදා වගේම එයා ආස විදහට එයාත් එක්ක්ම තමයි ගත කරන්නෙ.❤️

කලින් එයාගේ ළමාදිනේ සමරපු විදිහ පහල link එකෙන් බලන්න පුලුවන් 👇

https://www.facebook.com/share/p/1FDKrgkwUU/

https://www.facebook.com/share/p/1B9AVcpLpC/

(2025.10.01)
©️Ishi's Diary

My two year old best friend 💗😘 උදේම මේ චූටී මූණ දැක්කත් ඇති හිත පිරෙන්න😘🥰Breakfast හදනකම් මොන මොනවා හරි කියව කියව ළගට වෙ...
30/09/2025

My two year old best friend 💗😘

උදේම මේ චූටී මූණ දැක්කත් ඇති හිත පිරෙන්න😘🥰Breakfast හදනකම් මොන මොනවා හරි කියව කියව ළගට වෙලා ඉන්න මගේ චූටි සුරංගනාවී ❤️🥺

©️Ishi's Diary

හැමෝම book fair ගිහින් photo දාලා තීනවා දැක්කම🥹😮...ඒවා බල බල සතුටු වෙන කවදාවත් book fair ගිහින් නැති මං🥲😂Ishi's Diary
29/09/2025

හැමෝම book fair ගිහින් photo දාලා තීනවා දැක්කම🥹😮...ඒවා බල බල සතුටු වෙන කවදාවත් book fair ගිහින් නැති මං🥲😂

Ishi's Diary

28/09/2025

Calm Corner tour 💗
©️Ishi's Diary

fans

මගේ රෝස මල❤️Ishi's Diary
27/09/2025

මගේ රෝස මල❤️

Ishi's Diary

අද ඔයාලත් එක්ක share කර ගන්නෙ homeschooling වල තීන ප්‍රධාන  අංගයක් වන Circle Time ගැන.ගොඩාක් දෙනෙක් ඇහුවා මගෙන් circle t...
27/09/2025

අද ඔයාලත් එක්ක share කර ගන්නෙ homeschooling වල තීන ප්‍රධාන අංගයක් වන Circle Time ගැන.ගොඩාක් දෙනෙක් ඇහුවා මගෙන් circle time කියන්නෙ මොකද්ද ,මොනවද ඒකේ දී කරන්නෙ කිය්ලා.ඒ නිසා මං හිතුවා post දාන්න ඒ ගැන.

‌Circle time කියන්නේ ගුරුවරයා හා දරුවන් රවුමට සිට කරන ක්‍රීඩා ආකරයක්.නමුත් මේක අපි ගෙදරදි තනි දරුවෙක්ට කරන කොට මේහෙම රවුමට ඉදන් කරන්න බෑනේ.ඒකට ළමයි ගොඩාක් ඕන,නර්සරි වල,පාසල් වල තමා ර්වුමට ඉදගෙන කර්න්නෙ.ළමයි ගොඩාක් ඉන්න නිසා.තනි දරුවෙක්ට කර්න නිසා එයාව ළගින් තියගෙන මේ දේවල් කරන්න පුලුවන් .මේ වෙලාවෙදි එකිනෙකට වෙනස් විවිධ විනෝදජනක ක්‍රියාකාරම් කරන නිසා එයාලා හරි සතුටින් ඒ වෙලාව ගත කරනවා.ඒ වගෙම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.

අපි බලමු මොනාද කරන්න පුලුවන් ක්‍රියාකාරම් කියලා.පහල පින්තූර වල තීන්නෙ මං circle time කරන වෙලාවට ගන්න දේවල් ටිකක්.මේවට අමතරව මං දැන් ඔයාලත් එක්ක share කරන දේවල් තමා අපි circle time එකේදි කරන්නෙ.

🎈‌Affirmations කියනවා.

🎈‌Warm-up activity කරනවා.(like yoga,ball rolls)

🎈‌Hello song කියනවා(good morning song,welcome song,weather song,days of the week song )

🎈‌Calendar එක හදනවා.

🎈‌Books කියවනවා.

🎈‌Movement activity කරනවා.(fine & gross motor skill වලට අදාල )

🎈‌Move music (මේකෙදි අපේ බබාගේ ආසම සිංදුව walking walking song එක)

🎈‌Rhymes කියන්වා.

🎈‌Craft කරනවා.

🎈‌Puzzel හදනවා

🎈‌Bye song එක කියලා අන්තිමට ඉවර කරනවා.

මේ වගේ දේවල් තමා අපි කරන්නෙ ඊට අමතරව කරන්න් පුලුවන් දේවල් තමා

🎈‌Instrument play කරන්න දෙන්න පුලුවන් .

🎈‌Puppets play කරන්න පුලුවන් .

මේ වගේ තව ගොඩාක් දේවල් තීනවා.මේ වගේ දේවල් කරලා ඔයලගෙ circle time එක ඵලදායි විනෝදජනක අවස්තාවක් කර ගන්න.

© Ishi's Diary
🚫(කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න/ content stealing නොකරන්න.)
මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වුණානම් තව කෙක්ට බලන්න page එකෙන්ම් share කරන්න .

fans

25/09/2025

Our New Basic Skills learning journal activities

©️Ishi's Diary

Address


Alerts

Be the first to know and let us send you an email when Ishi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share