The Sri Lankan Post

  • Home
  • The Sri Lankan Post

The Sri Lankan Post The Sri Lankan Post

16/02/2025

මේ ඉන්නේ නිමන්ත. හම්බ උනේ අද ( පෙබරවාරි 15 ) කොළඹ ඉඳන් ආපු Ella Odysey කොච්චියේදි . දවස පුරාම බොහොම ප්‍රියමනාප විදිහට කෝච්චියේ හිටපු ඔක්කොගෙම ටිකට් බලන එක ප්‍රශ්න වලට උත්තර දෙන එක tour guide කෙනෙක් විදිහට announce කරන එක ඔක්කොම කළා.

භාෂා දෙකෙන්ම හොදට කතා කරලා හැම වෙලේම මූනේ හිනාවක් එක්ක ආසාවෙන් තමන්ගේ රස්සාව කරන කොල්ලෙක්. කෝච්චියේ පොඩි කාර්මික දෝෂයක් වෙච්ච වෙලෙත් අස්සේ රිංගලා ගොඩ දාන්න ඉස්සරහට ගියා..
කෝච්චිය වැරදිලා නැග්ග අයට උනත් ( මේකට පස්සෙන් එන පොඩි මැණිකේ එකේ බුකිං ) බොහොම ලස්සනට වැරැද්ද කියලා දීලා ඊළග station එකෙන් බැස්සුවා . වැඩි ගණන් දීලා ටිකට් කළු කඩෙන් අරන් ආව විදේශිකයින්ට උනත් හරි විදිහ ගැන කියලා දුන්නා.

කොටින්ම මෙයා නිසා හැමෝගෙම ගමන බොහොම ප්‍රියජනක එකක් උනා. මෙයා වගේ අය තමා අපේ රාජ්ය සේවයට ඕනේ..

© akila darshana

15/02/2025
14/02/2025
Seethawaka Tourism Zone
14/02/2025

Seethawaka Tourism Zone

12/02/2025

අපි එක්ක හිනාවෙන , අඬන , කතාකරන , නිශ්ශබ්ද කිසිම යාලුවෙක්ගෙ , හිතවතෙක්ගෙ , පවුලෙ කෙනෙක්ගෙ ඔලුව ඇතුලට වැටිලා තියන බර ඔයාටවත් මටවත් ගෙස් කරන්න බැ!

ලඟ ඉන්න කෙනෙක් ඔසවාගෙන යන මේ ආධ්‍යාත්මික බර සැහැල්ලු වෙන විදිහේ උදව්වක් අපිට දෙන්න පුලුවන් නම් හොඳයි,

එහෙම බැරිම නම් අඩුම ඒ බර වැඩි වෙන විදිහට වචන පාවිච්චි නොකර, ක්‍රියාවන් සිදු නොකොට ඉන්න පුලුවන් තරමේ ඔබ හිතවතුන්ට රික්තක මිනිසෙක් වෙන්න!

ඔබ ලඟදි සෑම ප්‍රශ්නයකම බර සැහැල්ලු වන ඇසුරක් ලබාදෙන්නෙකු වන්න!

✍️ Nishara Samadhi

11/02/2025
11/02/2025

රේල්පාරේ තියාගෙන කරවල, හාල්මැසන් වේලීම මේ ප්රදේශයේ සුලභ දසුනක්. මේ කරවල උඩින් කෝච්චිය යනකොට කෝච්චියෙන් වැටෙන ⁣ඔයිල් මළ මූත්ර මේ කරවලවලට වැටෙනවා. බල්ලො, පූසෝ, කුකුලො, කාක්කො වගේ සතුන් මේවා මත මළ මූත්ර පහකරනවා. මැස්සො වහනවා. කුණු, දූවිලි, දුමවලින් දූෂණය වෙනවා. අපි කන බොන කෑමවල ක්ලීන් එක, ආරක්ෂිත බව ⁣ළඟා කරගන්න අපි තව කොච්චර දුර යන්න ඕනද ක්ලීන් ශ්රී ලංකා . 😭

රත්මලානේ බීච් ක්ලීනින් වැඩසටහන අතරතුර දුටු දර්ශනයක්.

Gemunu Saliya

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහ...
11/02/2025

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද වාර්තා වේ.

ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද වාර්තාවේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Sri Lankan Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share