Lovers ONLY

Lovers ONLY █║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL FB PAGE ®

Be a true Lover . . Add life to Days ! not days to life !

කියන්නට වචන එකතු කරගන්නට නොහැකිය.... ඇසුණු සැනින් නෙතගින් කදුලු වැටුනත්, පසුව සිතුනේ ඔවුන් සසරේ පැතූ ලෙසම එකට හමුවෙලා, එ...
21/09/2020

කියන්නට වචන එකතු කරගන්නට නොහැකිය....

ඇසුණු සැනින් නෙතගින් කදුලු වැටුනත්, පසුව සිතුනේ ඔවුන් සසරේ පැතූ ලෙසම එකට හමුවෙලා, එකටම යන්න පතාගෙන එන්නට ඇති බවය.

ඒත් මෙච්චර ඉක්මනින් ජීවිතය පටන්ගත් තැනම යන්න නම් හිතන්න නැතිව ඇති..

හ්ම්ම්ම්......

දැන් වෙන කුමක් කරන්නද?
ආයිත් ආත්මයක ඔයාලා එකම පවුලක් ලෙස හමුවෙලා පුංචි සුරංගනාවිගෙ හුරතල් බලන්න ලැබේවා කියා පතනවා මිසක,

ඔයාලට නිවන් සුව ලැබේවා!

ආයිත් කිසිම ආත්මයක මෙවන් ඉරණමක් අත්නොවේවා කියල පතන්නෙමු!

-- මාෂි --

♥️💫♥️
24/04/2019

♥️💫♥️

💖💖
01/04/2019

💖💖

Happy Valentine Day❣️
14/02/2019

Happy Valentine Day❣️

05/02/2019
♥️♥️
23/01/2019

♥️♥️

Ada kale natima de tama awanka adare.Nati karaganna epa a de labila tiyana aya.ena hama prashnayakma dinanna ekatu wela....
27/11/2018

Ada kale natima de tama awanka adare.Nati karaganna epa a de labila tiyana aya.ena hama prashnayakma dinanna ekatu wela.dawask ewi lassanata inna puluwan ❤️

😘❤️
07/10/2018

😘❤️

උඹ දන්නවදහැමදාම උදේට උදේට උඹ්ව හීනෙන් පෙනිල නින්දෙන් ඇහැරෙනව කියල,උඹ දන්නවද හැමදාම 4n එක අතට ගත්තු ගමන් බලන්නෙ උඹ අන්තිම...
01/10/2018

උඹ දන්නවද

හැමදාම උදේට උදේට උඹ්ව හීනෙන් පෙනිල නින්දෙන් ඇහැරෙනව කියල,
උඹ දන්නවද හැමදාම 4n එක අතට ගත්තු ගමන් බලන්නෙ උඹ අන්තිමට online ආපු වෙලාව කියල
උඹ දන්නවද හිත කීරි ගැහෙන හැම මොහොතෙම ඒ උඹ හින්ද කියල
උඹ දන්නවද මට ආදරේ නැති උඹට මන් කොච්චර ආදරේද කියල.
උඹ දන්නවද උඹේ පොටෝ දිහා බලං මන් හූල්ලන තරම
උඹ දන්නවද තව ටික දවසකින් මං යන්නම යන්ව කියල.
උඹ දන්නවද මං උඹෙන් ඈතුනේ උඹේම යහපතට කියල.
උඹ දන්නවද දන් මට පිස්සු හැදිල
උඹ ගැනම හිතල.....

ගුප්ත

❤️☺️💔😞
17/09/2018

❤️☺️💔😞

True Love is what we deserve 😍   ❤
06/09/2018

True Love is what we deserve 😍

Address


Alerts

Be the first to know and let us send you an email when Lovers ONLY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share