Gimz diary

Gimz diary Welcome to Gimz diary!

•Entertaining vlogs
•Product Reviews
•Travel inspiration
•Cooking & recipes

ඔක්කොම දන්සල් ටික එකම තැනකින්.. 💖🥰😎ඔයලට දැනගන්න දන්සල් ටිකක screenshots ටිකක් මේ post එකේ share කරලා තියනවා.මට අද හදිස්ස...
22/05/2024

ඔක්කොම දන්සල් ටික එකම තැනකින්.. 💖🥰😎

ඔයලට දැනගන්න දන්සල් ටිකක screenshots ටිකක් මේ post එකේ share කරලා තියනවා.

මට අද හදිස්සියේම හම්බුනු සුපිරි app එකක් තමයි මේ.. දන්සල් ගැන විස්තර තියනවා location එක්කම..

කාගේ උනත් සුපිරි අදහසක්.. 🔥

මේ වෙලාවේ මන් වගේ දන්සල් යන්න ආසා සෙට් එක අනිවාර්යයෙන්ම ඇත්තේ දන්සල් කොහෙද තියෙන්නේ.. කවද්ද තියෙන්නේ.. කීයටද තියෙන්නේ කියලා දැනගන්න ආසාවෙන් නේ...

ඉතින් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා..ඒකයි හම්බුනු ගමන් share කරන්න හිතුවේ...

තව දෙයක්..
ඔයාලත් දන්සල් ගැන දන්නවා නම්.. දන්සල් දෙනවානම් ඒකත් මේ app එකට add කරන්න පුලුවන්..

https://play.google.com/store/apps/details?id=com.cy.dansal

👆මේ තියෙන්නේ ඒ App එක( මේ ලින්ක් එක click කරන්න බැරි නම් playstore එකේ search කරන්න dansal කියලා)

ඉතින් මේක ඔයාටත් වැදගත් උනානම් මගේ page එකටත් like එකක් දාගෙන යන්න..♥️

ඉතින් හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා.. 🙏

අම්බුලුවාවේ ගිහිං ගත්ත photo වලට පොඩි edit එකක් දුන්නා බලන්නකෝ..🫣😇PineTree Adventures - Ambuluwawaවැඩි විස්තර video එකෙන...
19/05/2024

අම්බුලුවාවේ ගිහිං ගත්ත photo වලට පොඩි edit එකක් දුන්නා බලන්නකෝ..🫣😇

PineTree Adventures - Ambuluwawa

වැඩි විස්තර video එකෙන් අරන් එන්නම්.. 🥰♥️
Everyone

You tube channel - https://www.youtube.com/

අම්බුලුවාවේ ගිහිං ගත්තූ photo වල original photo කලින් දැම්මානේ.. මේ ආසාවට effects, filters දාලා edit කරලා ගත්ත ලස්සන photo ටිකක්..

ඔයාලගේ අදහසත් comment කරන් යන්න... 🥰🌸😇

Photoes Without watermarks ~ Send me a direct massage

අම්බලුවාවේ ගත කරපු සුපිරි දවසක්...😇PineTree Adventures - Ambuluwawaපුදුම නිදහසේ ගිහිං දවසම නිස්කලංකව සතිටින් අලුත් අත්දැ...
19/05/2024

අම්බලුවාවේ ගත කරපු සුපිරි දවසක්...😇
PineTree Adventures - Ambuluwawa

පුදුම නිදහසේ ගිහිං දවසම නිස්කලංකව සතිටින් අලුත් අත්දැකීම් ගොඩක් එක්ක ගත කරන්න පුලුවන් සුපිරිම place එකක්.. 🥰♥️

මේ adventure place එක ගැන වැඩි විස්තර බලලා දැනගන්න අපේ youtube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.. 🥰

Contact details :
Hot Line : 0773606717
Park : 0743723699

👆වැඩි විස්තර කතා කරලා දැනගන්න ඕන නම් මෙන්න මේ Numbers වලින් contact කර ගන්න..👆

Everyone

මේ සුපිරිම ගමන ගැන ඉක්මනටම අපේ youtube channel එකේ video එක දානවා...

page - https://www.facebook.com/profile.php?id=61552526559314&mibextid=ZbWKwL

You tube channel - https://www.youtube.com/

Whatsapp channel - https://whatsapp.com/channel/0029VaDssqv3mFY6fwXEXE3l

04/04/2024
01/04/2024
Happy Independence Day🇱🇰✨️කවදාමහරි දවසක අපේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොටම එකට එකතු වෙලා.. කායික .. මානසික. අධ්‍යාත්මික විදිහ...
04/02/2024

Happy Independence Day🇱🇰✨️

කවදාමහරි දවසක අපේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොටම එකට එකතු වෙලා.. කායික .. මානසික. අධ්‍යාත්මික විදිහට ඒ නිදහස උපරිමෙන්ම විදින්න පුලුවන් දවසක් එන්න කියලා අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු...💖

1948 පෙබරවාරි 04 වෙනිදා ඉංග්‍රීසීන් ගෙන් ලංකාව නිදහස් කර ගත්තා උනත්. අදටත් අපි නිදහස් වෙලා නෑ නේද කියලා හිතද්දී කොහොමද නේද හදවතින්ම අපි නිදහස ලැබුවා කියලා සතුටු වෙන්නේ...

අපේම මිනිස්සු
නිදහසේ එක පැත්තක කන්න අදින්න නැතුව..
අද වත් අම්මා තත්තා එක්ක එකට එකතු වෙලා සතුටින් ඉන්න නිදහස නැතුව..
නිදහසේ තමන්ගෙම කියලා වහලක් යට ඉන්න තරම් වත්කමක් නැතුව...
නිදහසේ තමන්ගේ අදහස් විශ්වාස.. ආකල්ප බෙදා ගන්න නැතුව..
නිදහසේ බයක් සැකක් නැතුව පාරේ බැහැලා යන්න බැරුව..
නිදහසේ තමන්ගේ දරුවෙක් තනියම ගෙදර දාලා යනන් බැරුව..
නිදහසේ අතට කරට මාල වලලු දාලා හැඩ වෙලා යන්න බැරුව..
නිදහසේ හුස්මක් කටක්වත් ගන්න නැතුව මේ වෙලාවෙත් ජීවත් වෙන්න යුද්ධයක් කරන...
නිදහස් දිනේ ටීවි එකෙන් වත් බලන්න විදිහක් නැතුව....
ජීවත් වෙන අපේම මිනිස්සු කොහොමද අද මේ නිදහස් දිනේ වෙනුවෙන් සතුටුවෙන්නේ... # #

ඉතින්... ✨️
තමන් වෙනුවෙන් ඉන්නේ තමන්ම විතරයි...
අපි මොනවා ලිව්වත්.. මොනදේ සාධාරණීකරනය කරන්න හැදුවත්...
මේ තත්වෙන් ගොඩ එන්න...
නිදහස නිදහසක් විදිහට එක දවසකට සීමා නොවී හැමදාටම විදින්න නම්...
ඒකට කට්ට කන්න ඕන ඔයාම තමයි..
ඔයා හිතුවොත්.. ඔයාට ඒ දේ කරන්න පුලුවන්...
තමන්ගේ නිදහස..
තමන් ආදරේ කරන අයගේ නිදහස..
ගෙනත් දෙන්න පුලුවන් තමන්ටම විතරයි..
ඉතිං... පටන් ගන්න...
අද හිතන්න...
අද නැහෙන්න..
අද නිදහස ගැන හිතන්න එපා..
තමන්ගේ හෙට දවසේ නිදහස ගැන හිතලා ...
ඔයාගේ ගමන ඔයා යන්න... ✨️

එතකොට හෙට..
ඔයා ලබන නිදහස ...
එක දවසකට නෙවෙයි...
මුලු ජීවිත කාලෙටම ලබන නිදහස වෙයි...
ඉතින් එහෙනම්...
මගේ ආදරනීය හදවත් වලට...
හැබෑම නිදහස විදින්න ලැබෙන...
සුභ නිදහස් දිනයක් වේවා...

Happy Independence Day 🇱🇰✨️

(I took the images for this post from google and pinterest.. so thank you so much to everyone who edited them beautifully.❤)

https://youtu.be/Fiu_B0O2gMY?si=aUM8RN6oBlHH4Jgh
16/01/2024

https://youtu.be/Fiu_B0O2gMY?si=aUM8RN6oBlHH4Jgh

හායි ලස්සන ලමයි... මගේ channel එකට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම... 👻🌸Description එකේ. වාසියක් තියෙනෝ... 😜😜😜😜මොකද්ද බලමු ව.....

Address


Alerts

Be the first to know and let us send you an email when Gimz diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share